ජීවිතයේ අමුතු කතා

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සොකඩි? කවුඩ්ඩෝ සොකඩි? ඔය කොට බකල සස්පෙන්සන් බැහැපු රටේ නිදහස් දිනේවත් නොදන්න ඉස්කුරුප්පුව නුද්දකිං.
    :growl:ඔව් ඉතින් බොට සෙට් උනොත් ඒ වගේ සීනි බෝල ලදචූටි බඩ්ඩක් තමා.:P
    සොකඩි ඉතින් වෙන කව්ද අර පැත්තක දුනු බැහැපු කලු කැත උස විනූ බඩ්ඩ මිසක්....:P
    සීනී බෝල උනත් කමක් නෑ ගේමට හොදට ෆෆෝමස් පෙන්නනවනම්..:lol:
    අර උස සකොඩි වගේ නැතුව:rolleyes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සොකඩි ඉතින් වෙන කව්ද අර පැත්තක දුනු බැහැපු කලු කැත උස විනූ බඩ්ඩ මිසක්....:P
    සීනී බෝල උනත් කමක් නෑ ගේමට හොදට ෆෆෝමස් පෙන්නනවනම්..:lol:
    අර උස සකොඩි වගේ නැතුව:rolleyes:

    හීනෙන් දාතු පහවීම ලෙඩක් බං:P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    rep kapapu ekata pin sidda wenna one, ada rata ubalage ammawa ganna thiyan hitapu rep tika.........
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මගේ පොඩි අමුතු කතාවක් තිබේ............:eek::eek::eek::eek::eek::eek:

    මම ඉපදුන වෙලාවේ පටන් අද මේ මොහොම දක්වා මට 9 ඉලක්කමෙන් අපලයක් හෝ වෙන දෙයක් ඇත...:)

    මම ඉපදුනේ 1991,09,19,උදේ 9.අහවල් වෙලාවේ ඒකේ අගටත් 9ක් තිබේ....
    මම ඉස්සෙල්ලම ෆෝන් එකක් ගත්තේ 9 වසරෙදි...
    ෆෝන් එක 9900 ක් උනා...ගතිපු සිම් එකේ 9 දෙකක් තිබ්බා
    (ෆෝන් එක සහ සිම් පත මිල්දී ගෙන මා අතට ලැබෙන මොහොත දක්වා ඒ කිසි දෙයක් මා දැන සිටියේ නැත):baffled:

    එදා ඉදන් මම සිම් එකක් ගත්ත හෝ මොකෙක් හරි දුන්න එකක් උනත් 9 එනවා කොහෙන් හරි...:shocked:
    දැනුත් මන් යූස් කරන සිම් එක 9 තියෙනවා..:nerd:
    මගේ බයික් එකේ නම්බර් එක 9828...මේකේ ඔක්කොම එකතු කරල බෙදුවත් එන්නේ 9...:shocked::shocked:
    මගේ අත දෙකම හතර පාරක් පැනල තියෙනවා...

    පලවෙනි එක 2013,04,19...:sorry:
    දෙවැනි එක 2014,03,09:(
    තුන් වෙනි එක 2015,08,29..:sorry:
    හතර වෙනි එක 2015,12,09..:(

    ශුවර් නැති එකෙක් ඉන්නවනම් කියපන් මෙඩිකල් දාපුවා ඇත...
    ඔක්කොමටම කොහෙන් හරි 9 ගෑවිලා :(:(

    මේක අහඹුවක්ද නැත්තම් මට පිස්සුද:(:(


    :eek::eek:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    man script liyanawa ban..mekath ekak tama hodada kiyala baluwe daala.
    [FONT=&quot]පට්ට [FONT=&quot]පට්ට.. [FONT=&quot]ඒ [FONT=&quot]කතාවෙත් [FONT=&quot]පොඩි [FONT=&quot]මෙව්වා [FONT=&quot]එකක් [FONT=&quot]තියනවා [FONT=&quot]බන්.. [FONT=&quot]දිගටම [FONT=&quot]ලියපන්..[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    [FONT=&quot]පට්ට [FONT=&quot]පට්ට.. [FONT=&quot]ඒ [FONT=&quot]කතාවෙත් [FONT=&quot]පොඩි [FONT=&quot]මෙව්වා [FONT=&quot]එකක් [FONT=&quot]තියනවා [FONT=&quot]බන්.. [FONT=&quot]දිගටම [FONT=&quot]ලියපන්..[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    :yes::yes::yes: