ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.
හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල.

අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන.

Last edited:
ඔය අස්සෙ කරුමෙටත් එක්ක විනය භාරව ඉන්න සර් කාරයත් මාරු වෙලා, හෙන වාත ඩයල් එකක් ආවා.
ප්‍රිෆෙක්ට්ස් කොට් එකත් භාර උනේ උට. ප්‍රිෆෙක්ට්ස් ලටත් මූ හෙන බ්‍රේන් වොශ් ටෝකක් දීලා තිබ්බේ. ඔත්තු කාරයොත් හිටියා.(මුට්ටි) පස්සේ සාමාන්‍ය ක්‍රම වලට pen drives එහෙම හංගන එක හරි ගියේ නෑ. කොයි වෙලේ පංතියට පැනලා හරි මගක හරි ඉදලා චෙක් කරයිද දන්නෙ නෑ.
මැඩම කිව්වට අපිට අක්කා වගෙ.
මෙයා අපේ සෙට් එකත් එක්ක පට්ට ෆිට්. 
ඉතින් ඒ කාලේ සීඩී තිබ්බේ නෑ VCR තමයි තිබ්බේ
ඔන්න ඉතින් විනාඩි 15 ක් වගේ යද්දී අපේ එකෙක් ගේ අක්ක කෙනෙක් ආව කියහන්කෝ කෑම අරන් අපි සෙට් එකට
අපිත් ඉතින් අරක සද්දෙට දාන් හිටපු හන්ද අක්ක ලඟට එනකන් දන්නෙ නෑ
පස්සේ ජනේලෙන් චායාවක් දැක්ක නිසා අරුන්ටත් කියල දඩබඩ ගාල ඩෙක් එක ඕෆ් කරලා මුකුත් උනේ නෑ වගේ කතාවක් දාන් හිටිය
පස්සේ කොහොම හරි මං බයිලයක් ගහල වැඩේ ශේප් කලා මොකද මගේ කාඩ් එක හොඳයි එතන හිටපු අනිත් උන් බලද්දි
ඉතින් මූ ගිහින් දොර ඇරලා බලද්දි අල්ලපු ගෙදර ඇන්ටි. ඇවිල්ල තියෙන්නෙ මූට දවල් කෑම අරගෙන. 