ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තමා හෝම් කමින් එකේ කියල. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    :lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    නොදක්කින්...............
    තොට ටෝක දීල මං ගාවට එව්ව නම් මොකෝ වෙන්නෙ කෙල්ලව..........

    ගස් ගෙම්බා........
    girl-with-missing-teeth.jpg
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මතක් උනා එකක්. හැබැයි මේක මේ... ලැජ්ජාවක් උන සීන් එකක් නම් නෙවේ. හිනා යන්නෙත් නෑ. නිකන් අතීතය මතක් කර ගන්ඩ හොදයි.

    AL පංති වල වගේ නෙමේ, ඉස්සර 10/11 ක්ලාසස් වල ඉන්නකොට ඉස්කෝලෙට CDs, Pen drives එහෙම අරන් යන්නේ හෙන ගේමක් දීලනේ.:dull: ඔය අස්සෙ කරුමෙටත් එක්ක විනය භාරව ඉන්න සර් කාරයත් මාරු වෙලා, හෙන වාත ඩයල් එකක් ආවා.:angry: ප්‍රිෆෙක්ට්ස් කොට් එකත් භාර උනේ උට. ප්‍රිෆෙක්ට්ස් ලටත් මූ හෙන බ්‍රේන් වොශ් ටෝකක් දීලා තිබ්බේ. ඔත්තු කාරයොත් හිටියා.(මුට්ටි) පස්සේ සාමාන්‍ය ක්‍රම වලට pen drives එහෙම හංගන එක හරි ගියේ නෑ. කොයි වෙලේ පංතියට පැනලා හරි මගක හරි ඉදලා චෙක් කරයිද දන්නෙ නෑ.:baffled:

    අපිට ICT කරන්ඩ හිටිය සර් ට අමතරව තව මැඩම් කෙනෙකුත් හිටියා.:love: මැඩම කිව්වට අපිට අක්කා වගෙ.:love::love: 24-27 වගේ ඇති. පට්ටම ලස්සනයි.:love::love::love: අහිංසකයි. උසයි.(අපිත් උසයි හොදෙ) අර දැන් ටෙලි වල මේ දවස් වල වැඩිපුර ඉන්නේ 'මහේෂි' කියලා කෙල්ලෙක් එයා වගෙ.:rolleyes: මෙයා අපේ සෙට් එකත් එක්ක පට්ට ෆිට්.

    අපි ඉතින් pen drive එක ජොකා අස්සේ ගහගෙන කොහොමහරි ශේප් එකේ ඉස්කෝලෙ ඇතුල්ට ගේනවා. ඊට පස්සෙ පෙන් එක මෙයාට දෙනවා තියාගන්ඩ කියලා. සමහර දවසට මෙයා එන්නෙ ටිකක් දවල් වෙලා. ඉතින් අර පැය 4/5ක් ජොකා අස්සෙ තැම්බී තැම්බී තියෙන එක දුන්නම මෙයත් ඉතින් හොන්දට අතින් අල්ලලා, පර්ස් එකෙ දාගන්නවා.:rofl: ඉස්කෝලෙ ඇරුනම ඉල්ල ගන්නවා.
    ඉස්කෝලේ දවස් වල අදුරන කෙල්ලොන්ට:rofl: දෙන්ඩ ඕන උනහමත් ඉතින් ඔය අස්සෙ ගහගෙන තිබ්බ එක දෙනවා. උනුත් ඉතින් අතින් හොන්දට අල්ල අල්ල ගන්නවා. :lol:

    ලැජ්ජා උන සීන් නම් එමටයි. හෙමීට කියන්නං මතක් වෙන විදිහට.:D
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    patta seen eka mchn. mata ehema unnam aye muunawath balanna hitena ekak na. :D:D
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    මේක උනේ 2002 දී එතකොට මම 10 වසරෙ මේ සීන් එක වෙච්ච දවසේ තමයි අපේ සීයගේ මල ගෙදර තිබ්බේ ඉතින් එක වයසෙ අපේ නෑදෑ කොල්ලො සෙට් එක එක්ක ගමේ රස්තියාදු ගහල රෑ 9 ට විතර එකෙක්ගෙ ගෙදරට රිංගුව වැලක් බලන්න කියල :P ඉතින් ඒ කාලේ සීඩී තිබ්බේ නෑ VCR තමයි තිබ්බේ :D ඉතින් අම්මල නැන්දලා මාමල ඔක්කොම මල ගෙදර නිසා අපිත් අතල් එකේ ඩෙක් එක අරන් ෆිල්ම් එක බල බල හිටිය ලයිටුත් වහල එහෙම ;) ඔන්න ඉතින් විනාඩි 15 ක් වගේ යද්දී අපේ එකෙක් ගේ අක්ක කෙනෙක් ආව කියහන්කෝ කෑම අරන් අපි සෙට් එකට :shocked: අපිත් ඉතින් අරක සද්දෙට දාන් හිටපු හන්ද අක්ක ලඟට එනකන් දන්නෙ නෑ :sorry: පස්සේ ජනේලෙන් චායාවක් දැක්ක නිසා අරුන්ටත් කියල දඩබඩ ගාල ඩෙක් එක ඕෆ් කරලා මුකුත් උනේ නෑ වගේ කතාවක් දාන් හිටිය :P අක්ක දොර ඇරපු ගමන් ඇහුව මොනාද කට්ටිය ලයිට් ඕෆ් කරන් බල බල හිටියේ කියල :lol: සීන් එක නොන්ඩි :eek: පස්සේ කොහොම හරි මං බයිලයක් ගහල වැඩේ ශේප් කලා මොකද මගේ කාඩ් එක හොඳයි එතන හිටපු අනිත් උන් බලද්දි :P ඒ වෙලාවේ කට්ටියම සිගරට් ගහ ගහත් තමයි හිටියේ ඒකට නං නොන්ඩි උනා උපරිමේටම :dull:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:
    :rofl::rofl:
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    මෙක උනේ මගේ යාලුවෙකුට....

    උගෙ අම්මයි තාත්තයි ගමනක් ගිය දවසක මූ තනියෙන්ලු හිටියෙ ගෙදර..
    කවුරුත් නැතිනිසා වැලක් බල බල අත පවිච්චි කරලා. :P බඩු ටික ගිහින් තියෙන්නෙ සාලෙම ටීවී එක ගාව. :baffled: ඊට පස්සෙ මූ වැල ඩීවීඩී එක හන්ගලා බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාගන්න.

    වොශ් එකක් දාලා මූ පත්තරෙකුත් බල බල ඉන්දෙද්දි කව්දෝ දොරට තට්‍ටු කරනවලු. :confused: ඉතින් මූ ගිහින් දොර ඇරලා බලද්දි අල්ලපු ගෙදර ඇන්ටි. ඇවිල්ල තියෙන්නෙ මූට දවල් කෑම අරගෙන. :D ඇන්ටි කෑම පිගාන අරන් සාලෙ මැදින් යද්දි සුරුස් ගාලා ලිස්සල වැටිලා. :shocked: කෑම පිගාන කෑලී........ :eek:

    "ඊ.... මොනවද මේ බිම සෙවල" කියලා කිව්වලු...:baffled:

    එතකොටයි මූට මතක්වෙලා තියෙන්නෙ.... ගිහින් තිබ්බ බඩුටික සුද්දකරන්න අමතක වෙලා කියලා...... :lol:

    ඇන්ටි උගෙ අම්මටත් කියලා මේ සිද්දිය. අම්ම මුට කියනවලු.. "ඇදේ බිත්තිය පැත්තෙ පැල්ලම් වගේකුත් දැක්කා... උම්බ මේ රෙදි කෑලි ටික පාවිච්චි කරපන් මෙවා හෝදන එක ලේසියි, බිත්ති පැල්ලම් හෝදනවට වඩා. ඊටත් වඩා අහල පහල මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ" කියලා...

    හොදි ඔන්නෑ .......
    :lol: :lol: :lol: :lol:

    :lol: :lol: :lol: :lol:
     
    Sep 5, 2013
    68
    7
    0
    මට අමතක වෙනෙ නැති සිද්දිය තමයි යාලුවෙක්ගේ කෑල්ලක් බලන්න ගිය සීන් එක.එතකොට මම ලයිසන් ගත්ත අලුත...හෙනටම රථගාය තිබ්බ කාලේ ගෙදර යස අගේට තිබ්බ කාර් එක බීට් බැරල් එකක්, අලි එලවන හෝන් එකක් තොරන වගේ ලයිට් සෙට් එකක් එහෙම හයිකරලා විනාස කරල තිබ්බේ.:cool::cool::cool:

    ඔන්න ඉතින් වෙසක් දවසෙ ගියා කන පලෙන්න සෙට් එක වැඩිකරගෙන ශෝ පාරක් දාගෙන නුවර වටේ. රෑ ජාමයක් වෙන්කොට අපෙ සෙට් එකේ එකෙක්ට කෑල්ලගේ ගෙදර ගිහින් ශෝ පාරක් දාන්න ඕන උනා.ඕන් ඉතින් කස්ටියම පිලිමතලාව පැත්තේ අතුරු පාරක මහ සද්දෙත් දාගෙන ගිය කෙල්ලගේ ගෙදර ගාවට.:D:D:D

    ගේ ගාවට ගිහින් කාර් එක රේස් කරලා හෝන් පාරක් ගහලා හූවක් තියලා කවුරු හරි මිදුලට අවොත් පාගලා යමන් පස්ස නොබලා ක්යල කතා උනා.:angry:
    කතා වෙච්ච විදිහටම කෙල්ලගේ ගේට්ටුව ගාවට ගිහින් වැඩකෑල්ල දානකොටම පිටිපස්සෙන් ඇවිත් තව කාර් එකක් හෝන් කරපි.හුටාපටස් කෙල්ලගෙ තාත්තා...අපි ගේට්ටුව අවහිර කරගෙන,මමත් ඉතින් මෝඩ කමට ටැංකියෙ තිබ්බ තෙල් සොච්චම ඉවරවෙනකම්ම රේස් කරපි.වාහනේ එතනම හිට්ටා බොල අඩියක්වත් ඉස්සරහට ගියේ නෑ.එතනින් එහාට කිවයුතු නෑනේ ඉතින්.අපෝයි නැට්ටේ ඉදන් ගොම :baffled::baffled::baffled:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    :lol: :lol: :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    :lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට වෙච්ච දෙයක් කියන්නම්. උඹලා මේ නමින් මාව දන්නේ නැති නිසා හොදා :P:P

    ඔන්න මම කොළඹ ඇවිත් බෝඩිමේ ඉන්න දවස්වල. එක ජොබ් එකකින් අයින් වෙලා ප්‍රොමෝෂන් එකක් එක්ක ටිකක් ලොකු පොස්ට් එකකට යන්න හිටපු නිවාඩු දවසක තමයි මේක වුනේ. බෝඩිමේ ඇන්ටිගෙන් වුනත් ෆුල් සැලකිලි තිබ්බා මම අලුත් ජොබ් එක ගැන දීලා තිබ්බ ටෝක් වලට :cool::cool:.

    ඔන්න මම දවල් අතේ පටන් ගත්තා අර චිත්තරපටියක් බලන්න :P:P:P(අර කියන්නේ පට්ටම අර ජාතියේ, අකුරු තුනේ එකක් තමයි) බෝඩිමේ කවුරුත් ඇත්තෙත් නෑ, සතියේ දවසක්නේ.

    ඔන්න එක පාර දොරට කවුද තට්ටු කළා. මම බල බලා හිටපු ෆිල්ම් එක මිනිමයිස් (Minimize) කරලා, සද්දෙත් ස්පීකර් එකේ බින්දුවටම දාලා දඩි බිඩි ගාලා දොර ඇරියා. බෝඩිමේ ඇන්ටි තවත් අලුත් ගොතයෝ දෙන්නක් එක්ක ඇවිත්.

    ඇන්ටි ඉතින් බෝඩිමේ තත්වේ පෙන්නන්නත් එක්ක අරුන් දෙන්නට කියනවා "මේ පුතත් අහවල් කොම්පැනි එකේ තමයි, හරිම වැදගත් විදියට ඉන්න ළමයි කියලා"

    පොරවල් දෙක ඇවිත් ඉන්නේ මගේ කාමරේ එහා පැත්තේ රුම් එක බලන්නයි. ඒත් එකේ දැනට ඉන්න එකා රූම් එක වහලා යතුරු අරන් ගිහින්. ඉතින් ඇන්ටි ඇහුවා ඒ රූම් එක වෙනුවට මගේ එක පෙන්නන්නද කියලා (රූම් දෙකම එක වගේ, අනික මම රූම් එක ටිකක් ක්ලීන් එකට තියාගන්නවා).

    ඇන්ටි එහෙම ඇහුවට පස්සේ මමත් හා කියලා දොර ඇරලා දුන්නා කට්ටියට ඇතුලට ගිහින් බලන්න. මම කොරිඩෝ එක නතර වුනා. ඔන්න ඇන්ටියි කොල්ලෝ දෙන්නයි රූම් එක ඇතුලට ගියා.

    විනාඩියකින් විතර කට්ටියම ආවා එලියට. අරුන් දෙන්නගේ මුනේ මහා පජාත, කින්ඩි ලුක් එකක් තියෙන්නේ, කලින් තිබ්බ වැදගත් හිනාව නෑ. ඇන්ටිගේ මුනේ මහම මහා අමුතුම හැගීමක් පෙන්න තියනවා. මට හිතාගන්නත් බෑ මේ අර මාව කලින් මුරුංගා අත්තේ තියලා කතා කරපු ගැනීමද කියලා :eek::eek::eek::eek:.

    ඔන්න ඉතින් උන් සෙට් එක යන්නම් කියලා ගියා කියමුකෝ, මම අඩියට දෙකට පන්නා රූම් එක ඇතුලට මොකෑ වෙලා තියෙන්න බලන්න.
    :confused:

    මල හත්තිලව්වයි අර මිනිමයිස් (Minimize) කරපු චිත්තරපටිය අඟල් 19 මොනිටරේ උඩ ලස්සනට දුවනවා. මේ මගුල මගේ හදිස්සියට මිනිමයිස් වෙලා නෑ. :baffled::baffled::baffled::baffled::baffled:

    හිතපල්ලකො අමුම අමු වැලක් අච්චර ලොකු මොනිටරේක දකිද්දී
    :sorry::sorry::sorry::sorry:

    මට මතක විදියට කෙල්ලෝ දෙන්නෙක්ගෙයි, කොල්ලෙකුයි ඉන්න Threesome scene එකක්
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේක උනේ 2002 දී එතකොට මම 10 වසරෙ මේ සීන් එක වෙච්ච දවසේ තමයි අපේ සීයගේ මල ගෙදර තිබ්බේ ඉතින් එක වයසෙ අපේ නෑදෑ කොල්ලො සෙට් එක එක්ක ගමේ රස්තියාදු ගහල රෑ 9 ට විතර එකෙක්ගෙ ගෙදරට රිංගුව වැලක් බලන්න කියල :P ඉතින් ඒ කාලේ සීඩී තිබ්බේ නෑ VCR තමයි තිබ්බේ :D ඉතින් අම්මල නැන්දලා මාමල ඔක්කොම මල ගෙදර නිසා අපිත් අතල් එකේ ඩෙක් එක අරන් ෆිල්ම් එක බල බල හිටිය ලයිටුත් වහල එහෙම ;) ඔන්න ඉතින් විනාඩි 15 ක් වගේ යද්දී අපේ එකෙක් ගේ අක්ක කෙනෙක් ආව කියහන්කෝ කෑම අරන් අපි සෙට් එකට :shocked: අපිත් ඉතින් අරක සද්දෙට දාන් හිටපු හන්ද අක්ක ලඟට එනකන් දන්නෙ නෑ :sorry: පස්සේ ජනේලෙන් චායාවක් දැක්ක නිසා අරුන්ටත් කියල දඩබඩ ගාල ඩෙක් එක ඕෆ් කරලා මුකුත් උනේ නෑ වගේ කතාවක් දාන් හිටිය :P අක්ක දොර ඇරපු ගමන් ඇහුව මොනාද කට්ටිය ලයිට් ඕෆ් කරන් බල බල හිටියේ කියල :lol: සීන් එක නොන්ඩි :eek: පස්සේ කොහොම හරි මං බයිලයක් ගහල වැඩේ ශේප් කලා මොකද මගේ කාඩ් එක හොඳයි එතන හිටපු අනිත් උන් බලද්දි :P ඒ වෙලාවේ කට්ටියම සිගරට් ගහ ගහත් තමයි හිටියේ ඒකට නං නොන්ඩි උනා උපරිමේටම :dull:

    අක්කට ෆැට්ට්‍රිකලි ඇත්තම කිව්වනන් ඉවරයි නෙහ්:rofl:
    :P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    DJ දියරකුස්;15556652 said:
    මට අමතක වෙනෙ නැති සිද්දිය තමයි යාලුවෙක්ගේ කෑල්ලක් බලන්න ගිය සීන් එක.එතකොට මම ලයිසන් ගත්ත අලුත...හෙනටම රථගාය තිබ්බ කාලේ ගෙදර යස අගේට තිබ්බ කාර් එක බීට් බැරල් එකක්, අලි එලවන හෝන් එකක් තොරන වගේ ලයිට් සෙට් එකක් එහෙම හයිකරලා විනාස කරල තිබ්බේ.:cool::cool::cool:

    ඔන්න ඉතින් වෙසක් දවසෙ ගියා කන පලෙන්න සෙට් එක වැඩිකරගෙන ශෝ පාරක් දාගෙන නුවර වටේ. රෑ ජාමයක් වෙන්කොට අපෙ සෙට් එකේ එකෙක්ට කෑල්ලගේ ගෙදර ගිහින් ශෝ පාරක් දාන්න ඕන උනා.ඕන් ඉතින් කස්ටියම පිලිමතලාව පැත්තේ අතුරු පාරක මහ සද්දෙත් දාගෙන ගිය කෙල්ලගේ ගෙදර ගාවට.:D:D:D

    ගේ ගාවට ගිහින් කාර් එක රේස් කරලා හෝන් පාරක් ගහලා හූවක් තියලා කවුරු හරි මිදුලට අවොත් පාගලා යමන් පස්ස නොබලා ක්යල කතා උනා.:angry:
    කතා වෙච්ච විදිහටම කෙල්ලගේ ගේට්ටුව ගාවට ගිහින් වැඩකෑල්ල දානකොටම පිටිපස්සෙන් ඇවිත් තව කාර් එකක් හෝන් කරපි.හුටාපටස් කෙල්ලගෙ තාත්තා...අපි ගේට්ටුව අවහිර කරගෙන,මමත් ඉතින් මෝඩ කමට ටැංකියෙ තිබ්බ තෙල් සොච්චම ඉවරවෙනකම්ම රේස් කරපි.වාහනේ එතනම හිට්ටා බොල අඩියක්වත් ඉස්සරහට ගියේ නෑ.එතනින් එහාට කිවයුතු නෑනේ ඉතින්.අපෝයි නැට්ටේ ඉදන් ගොම :baffled::baffled::baffled:

    :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කොන්ඩම් එකක් අරන් යන්න ලැජ්ජ නිසා මුකුත් නැතුව වැඩේ කොලා.. කොලා කොලාමයි ඉතින් කෙලින්ම ප්‍රෙග්නන්ට්. ස්කූල් එකෙනුත් අස් කරලා හද්ද ඩොටේ ගිහින් ඒලෙවල් කොලේ. දැන් නම් මැරි කරලා ආතල් එකේ ඉන්නවා :love::love:
    wtf ooi :lol:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ගිය අවුරුද්දෙ වැකේෂන් ආව වෙලාවේ හෝම් කමින් එකකට ගියා තාත්ත එක්ක. මම සෙට් එකක් එක්ක බොනව තාත්ත එයාගෙ යාළුවො සෙට් එකක් එක්ක බොනව.
    ශේප් එකේ ගසන්න හිතාගෙන හිටියට කොහොම කොහොම හරි බඩු වැඩි උනා, ඇවිත් හිටපු උනුත් ගොඩක් ගිහින්.. ඩොප් සීන් එකේම බතුත් කාල කාර් එකත් අරන් ගෙදර ආව ඔක්කොම ශේප්.
    ගෙදරත් ඇවිත් වොෂ් එකක් දාන්න යනකොට නංගි අහනවා කෝ අයියෙ තාත්ත කියල..
    හුටා! එතකොටනේ මතක් උනේ තාත්ත තාම හෝම් කමින් එකේ. බැනුම් කෝටියයි..
    නෝන්ඩි පිටම ආයෙ යන්න හදනකොට මෙන්න තාත්ත එනව යාලුවෙක් එක්ක.

    හොඳම සීන් එක එයා ඇවිත් මට කියනව කොහෙද බන් මේ මහා රෑ යන්න හදන්නෙ යන දිහාක හෙට පලයන් කියල. බලනකොට එයට මතකත් නෑ ගියෙ මාත් එක්ක කියල
    . :rofl::rofl:

    අම්මටයි නංගිලටයි පිස්සු වගේ... තාත්තයි මමයි ආයෙ අද වෙනකන් කතා කරල නෑ ඔය සීන් එක ගැන. :lol:

    :lol::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    හප්පට බොල මේ ත්‍රෙඩ් එක නැගලා යන දුරක්... :shocked::shocked::eek: මගේ නම දාලනේ පටන් අරන් තියෙන්නේ... නමේ වාසනාව...:baffled::baffled: අර තව එකෙක් මගේ නම දාලා පට අරන් ඒකත් නැගලා යනවා දැක්කා (ක්ෂණික මෝචනය) :P:P:P

    මොරාල් ඔෆ් ද ස්ටෝරි:oo::oo: : මෙගා ත්‍රෙඩ් එකක් කරගන්න ඕනේ නම් මගේ නම දාලා ත්‍රෙඩ් එක පටන් ගනින්.... :cool::cool:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198

    පක තම්යි:rofl: