ජීවක සර් ඔය කතාව දන්නවද? clz එකෙ කිව්ව වගෙ මතකයි
ACME එක දෙල්කඳ හැදුවේ 2008 අන්තිම මචන්. අපි 2008 A/L කලේ මචන්. එතකොට ක්ලාස් එක තිබ්බේ ජීවක සර්ගේ ගෙදර. මැත්ස් කලේ සොලා...දැන් නම් උඹ ඇමතියවත් අඳුරගනියි.ඌත් ඒ ළඟමයි.
. උගේ පුතයි උගේ නංගිගේ පුතයි දෙන්නම අපේ ස්කොලේ.
![]()
දැන් නම් උඹ ඇමතියවත් අඳුරගනියි.ඌත් ඒ ළඟමයි.
. උගේ පුතයි උගේ නංගිගේ පුතයි දෙන්නම අපේ ස්කොලේ.


මම වෙලාව බැලුවා, අම්මි ගහයි හවස 6.30 යි.
මේ ටයිම් එකට බීලා කීයට ගෙදර එන්නද....
සමාන්යයෙන් මම set වෙන්නේ හවස 4 ට වගේ.එතකොට බීලා වෙරි බැහැලා 7 වෙද්දි ශේප් එකේ ගෙදරට එනවා.
මම Drink එක දාන බව දන්න නිසා ගෙදර අය මම කොහෙද යන්නේ කියලා සෙවිල්ලෙන් ඉන්නේ.
මම ඉතින් යම්දෝ නොයම්දෝ කිය කිය හිතල ඕන එකක් වෙද්දෙන් කියලා ඩෙනිමයි T එකයි දාගෙන යන්න ලෑස්ති උනා.
++