ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    ACME එක දෙල්කඳ හැදුවේ 2008 අන්තිම මචන්. අපි 2008 A/L කලේ මචන්. එතකොට ක්ලාස් එක තිබ්බේ ජීවක සර්ගේ ගෙදර. මැත්ස් කලේ සොලා... :cool: දැන් නම් උඹ ඇමතියවත් අඳුරගනියි.ඌත් ඒ ළඟමයි. :P. උගේ පුතයි උගේ නංගිගේ පුතයි දෙන්නම අපේ ස්කොලේ. :P
    ජීවක සර් ඔය කතාව දන්නවද? clz එකෙ කිව්ව වගෙ මතකයි
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    එලට ලියල තියනව මචන්. මේක දැක්කම මතක් උනේ, මාත් මුලින්ම කෙල්ලෙක් ගෙන් ඇහුවෙ නුගේගොඩ හන්දියෙදි, ඔය විදිහටම වගේ. යාළුවො හෙන සෙට් එකක් හිටිය ලන්ග පාත කඩ ගාව. කෙල්ල 138 කොළඹ පැත්තට යන්නෙ, විශාකා එකේ බව දන්නව එච්චරයි. කෙල්ල කිව්ව බෑ ඉගෙන ගන්න තියනව කියල. කෙල්ල නැග්ග බස් එකට, කොල්ලො ඈත ඉදන් කියනව නැගපිය උඹත් බස් එකට කියල. මම බෙරි වෙලා ආව වෙන මොකුත් නම් උනේ නෑ.

    චොරම වැඩේ කියන්නෙ ටික දවසකින් කෙල්ල ක්ලාස් එන එක නැවැත්තුව. මම නම් අමාරුවෙන් කට්ට කාල කැම්පස් ගියා කෙල්ල හොඳට ඉගෙන ගත්තද දන්නෑ :)

    ඈ බොල යක්ෂයෝ තොට තියෙන්නේ පයියක්ද නැත්නම් බලුප් එකක්ද? :eek::eek::eek::eek:
    ප්‍රොෆයිල් පික් එක බලපන්කො.
    :eek::eek::eek:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ ඊයෙ පෙරේදා පොඩි සීන් එකක් උනා.මම හවස ගෙදර ඉන්නකොට මගේ යාළුවෙක් කෝල් කරලා කිව්වා උට අද set වෙන්න ඕනේ, "මචං" එකට එනවද ඇහුවා දැන්....:dull: මම වෙලාව බැලුවා, අම්මි ගහයි හවස 6.30 යි. :baffled:මේ ටයිම් එකට බීලා කීයට ගෙදර එන්නද.... :no:සමාන්‍යයෙන් මම set වෙන්නේ හවස 4 ට වගේ.එතකොට බීලා වෙරි බැහැලා 7 වෙද්දි ශේප් එකේ ගෙදරට එනවා.:rofl::cool: මොකද 8 පහු උනොත් අපේ ගෙදරින් කේස්...:oo: මම Drink එක දාන බව දන්න නිසා ගෙදර අය මම කොහෙද යන්නේ කියලා සෙවිල්ලෙන් ඉන්නේ. :(

    කොහොම හරි එදා ඉතින් හවස 6.30 යි. යාළුවත් එන්නම කියනවා, උගෙන් බේරිල්ලකුත් නෑ.:growl: මම ඉතින් යම්දෝ නොයම්දෝ කිය කිය හිතල ඕන එකක් වෙද්දෙන් කියලා ඩෙනිමයි T එකයි දාගෙන යන්න ලෑස්ති උනා.:)ලෑස්ති වෙලා ගෙදර කවුද ඉන්නේ බලුවා කවුරුත් නෑ, අක්කා ඉන්නවා:baffled: වෙලාවත් 7යි. මම සාමාන්‍යෙන් රෑට ගමන් යන්නේ නෑ කොහෙවත්.:no:එහෙම ගියොත් ඒක අභව්‍යයි.... :lol::lol::lol:දැන් ඉතින් මේ රෑ මම කොහොමද අක්කට හොරෙන් එළියට යන්නේ කියලා කල්පනා කොලා.:lol: ශුවර් දැක්කොත් අනිවා යන්න දෙන්නේ නෑ.:no:ගියොත් බොන්න තමයි කියලා හිතනවා.:dull: මමත් ඉතින් කල් යල් බලලා ටක් ගාලා මිදුලට බැස්සා... :cool:බැස්සා විතරයි " මල්ලි කොහෙද යන්නේ..........???????????????" :rofl::(:(:(ඇරහන්කෝ ඉතින්......:( දීපන්කෝ උත්තර.....:baffled::baffled::baffled: මගේ කරුමෙට මුකුත් කටට ආවේ නෑ කියහන්කෝ..:( අහ් අහ්ං මේ මේහ්... මම මේහ් !@$%$^%&^&( USB මේ අර යාළුවා #$&* $%& කොට්ටාවට @(&$^. පැයෙන් එනවා. මගේ මූණ ඇඹුල් වෙලා ගියා...:baffled::baffled::baffled: මට තේරුණා බොරුව කියා ගන්න බැරි වෙලා රෙදි ගැලවුනා කියලා...:dull::dull::dull: මට හිනත් ගියා........:lol::lol::lol: කොහොම හරි මට මතක පැයෙන් එනවා කිව්වා එක විතරයි.:lol: එහෙම්ම ඇරියා ජෙට් එක වගේ.... අයියෝ මග දිගට යද්දි මටම හිනා වෙච්ච නෝන්ඩියට..... :lol:
     
    • Haha
    Reactions: jeffhardy

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    :lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න අහපල්ලකො මගෙ සීන් එක. කම්පස් එකේ ට්‍රේනින් තිබ්බා වැලිසර ටෙලිකොම් එකේ. අපෙ මාමා කාරයා ඔය එරියා එකේ පොලිසියේ ලොකෙකෙක්. මම මාමට කිව්ව මාස දෙකකට විතර 3 දෙනෙකුට නවතින්න තැනක් ඔය ලග පාතින් හොයල දෙන්න කියල. මාමාගෙ ගෙදර දුර හින්ද එහෙ ඉදන් එන්නත් බෑ අනික මගෙ යාලුවො දෙන්නෙකුත් හිටියනෙ.මාම කිව්ව සිම්පල් කේස් එකක් ටක් ගානකොට හොයල දෙන්නම් කියල.
    පල්වෙනි දවසේ හවස පොලිස් ජිප් එකෙම ගිහින් තැන් කීපයක් බැලුවා, කැම්පස් එකෙ හාල්පාරුවො වගෙ හිටපු අපිට කොහෙත් ඉන්න පුලුවන් වුනාට මාමට අල්ලුවෙ නෑ ඉස්තාන ටික .
    මාම කියපි අපි හෙට හොද තැනක් බලමු එතකන් පොලිසියෙ අය ඉන්න quarters එකක අද ඉන්න කියල.අපිටත් අවුලක් නෑ ඉතින්. මෙක මචන් මුතුරාජවෙල පොලිස් unit එක ඉන්න තැන. S.I කෙනෙක් ඉන්න කාමරයක එදා පොර නැති නිසා අපිට ඉන්න දුන්නා. තව පොලිස් සෙට් එකකුත් ලග කාමර වල හිටියා. දැන් කට්ටිය අපිත් එක්ක යාලු වුනා. මාමත් අපිව හොදට බලාගන්න කියල යන්න ගියා.
    එක පොලිස් කාරයෙක් අහපි මල්ලිලා බොනවාද කියල මමයි අපේ එකෙකුයි බොනවා.

    ඒ පාර මනුස්සයා ගිහින් ගෙනාවා වයිට් ඩයමන්ඩ් බොත්ලයක්. ලොවෙත් මාමට නම් කියන්න එපා කියන පොරොන්දුව පිට දැන් තුන් දෙනා එක්ක පටන් ගත්තා.පොලිස් කාරයා ශොට් එකයි ගත්තෙ අපිට ගන්න කියල අපි දෙන්නා දැන් බොනව බොනවා අන්තිමට මට කබරයා ගියා කියහන්කො පොලිස් quarters එකේ .මට හොන්දට බඩු. පොලිස් කාරයො සෙරම එකහු වෙලා ඇද්දා කබබා. පහුවදා ත් බොඩිමක් හොයාගන්න බැරි වුනා. ඒ වුනාට මාමා විසින් අපි තුන් දෙනාව බොඩිමක් සොයා ගන්නා තුරු ගෙදරට කැන්දන් යන ලදී.
     
    Last edited:

    policiye ganunge pukawal thadi size moko ban? :eek: mamawath dannawadda danne na hethuwa :baffled:

    mama ehen mehen touch dala thiyenawa wadiya mukuth karanna bayai allan giyoth lachchuwe thamai
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න අහපල්ලකො මගෙ සීන් එක. කම්පස් එකේ ට්‍රේනින් තිබ්බා වැලිසර ටෙලිකොම් එකේ. අපෙ මාමා කාරයා ඔය එරියා එකේ පොලිසියේ ලොකෙකෙක්. මම මාමට කිව්ව මාස දෙකකට විතර 3 දෙනෙකුට නවතින්න තැනක් ඔය ලග පාතින් හොයල දෙන්න කියල. මාමාගෙ ගෙදර දුර හින්ද එහෙ ඉදන් එන්නත් බෑ අනික මගෙ යාලුවො දෙන්නෙකුත් හිටියනෙ.මාම කිව්ව සිම්පල් කේස් එකක් ටක් ගානකොට හොයල දෙන්නම් කියල.
    පල්වෙනි දවසේ හවස පොලිස් ජිප් එකෙම ගිහින් තැන් කීපයක් බැලුවා, කැම්පස් එකෙ හාල්පාරුවො වගෙ හිටපු අපිට කොහෙත් ඉන්න පුලුවන් වුනාට මාමට අල්ලුවෙ නෑ ඉස්තාන ටික .
    මාම කියපි අපි හෙට හොද තැනක් බලමු එතකන් පොලිසියෙ අය ඉන්න quarters එකක අද ඉන්න කියල.අපිටත් අවුලක් නෑ ඉතින්. මෙක මචන් මුතුරාජවෙල පොලිස් unit එක ඉන්න තැන. S.I කෙනෙක් ඉන්න කාමරයක එදා පොර නැති නිසා අපිට ඉන්න දුන්නා. තව පොලිස් සෙට් එකකුත් ලග කාමර වල හිටියා. දැන් කට්ටිය අපිත් එක්ක යාලු වුනා. මාමත් අපිව හොදට බලාගන්න කියල යන්න ගියා.
    එක පොලිස් කාරයෙක් අහපි මල්ලිලා බොනවාද කියල මමයි අපේ එකෙකුයි බොනවා.

    ඒ පාර මනුස්සයා ගිහින් ගෙනාවා වයිට් ඩයමන්ඩ් බොත්ලයක්. ලොවෙත් මාමට නම් කියන්න එපා කියන පොරොන්දුව පිට දැන් තුන් දෙනා එක්ක පටන් ගත්තා.පොලිස් කාරයා ශොට් එකයි ගත්තෙ අපිට ගන්න කියල අපි දෙන්නා දැන් බොනව බොනවා අන්තිමට මට කබරයා ගියා කියහන්කො පොලිස් quarters එකේ .මට හොන්දට බඩු. පොලිස් කාරයො සෙරම එකහු වෙලා ඇද්දා කබබා. පහුවදා ත් බොඩිමක් හොයාගන්න බැරි වුනා. ඒ වුනාට මාමා විසින් අපි තුන් දෙනාව බොඩිමක් සොයා ගන්නා තුරු ගෙදරට කැන්දන් යන ලදී.
    :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගෙ ඒවා දෙකක් වෙන අක්වුන්ටෙ එකකින් මෙතන දාලා තියෙනව..:rofl:

    තව එකක් තියෙනව ඒක මෙතන කියනවද කියල බැලුවෙ:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මගෙ ඒවා දෙකක් වෙන අක්වුන්ටෙ එකකින් මෙතන දාලා තියෙනව..:rofl:

    තව එකක් තියෙනව ඒක මෙතන කියනවද කියල බැලුවෙ:baffled:

    කියපන් කියපන්.. අන්න අරූ ටින් ටින්ට පී එම් දාලා ත්‍රෙඩ් එක ඩිලීට් කරවලා පව් බන්... :lol: