ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    :yes:

    අපෙ තාත්තත් කියාපු දෙ තමා උඹලට තේරෙයි තව ටික කාලෙකින්. ඉස්කෝලෙ යන එක තමා ජීවිතේ සුන්දරම කාලෙ. පලයන් දවසක්වත් ගෙදර ඉන්නෙපා කියලා. කතාව ඇත්ත. මම නම් වැඩි හරියක් ගියා. :D ඒලෙවල් තමයි ටිකක්. :rolleyes::P

    අඩෝ සිර්වට මචං ... දැන් තමයි ඒ කලේ සුන්දර දේවල් මතක් වෙන්නේ... මත ඇඳෙන් නැගිටින්න පුලුවන්නම් එදාට ඉස්කෝලේ තම :yes::yes:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මම උසස් පෙල කරන කාලේ යාලුවෙක් ගෙ ගෙදර ගියා පාඩම් කරන්න..අම්මයි තත්තයි දෙන්නම වෑඩට යනව...දවල්ට යාලුවයි..නන්ගි විතරයි ඉන්නේ...ඒ දවස් වල නන්ගිට මොකක් හරි හුටපටයක් තිබුනා...හෑම වෙලේම ගෙදරට මිස් කෝල් එනව...නන්ගි ගත්තොත් කතා කරනව...වෙන කවුරු ගත්තත් කතා කරන්නේ නෑ...ඔහොම දවසක් පාඩම් කර කර ඉන්නකොට දිගටම මිස් කෝල් එන්න ගත්ත...එදා හෑබෑයි නන්ගි හිටියෙත් නෑ...යාලුව එලියට යනව ෆෝන් එක උස්සනකොට අනෙක් පෑත්තෙන් කට් කරනව..ඔහොම දෙතුන් පාරක් වුන...ඔන්න ආයෙත් ටික වෙලාවකින් වදිනව...මුට මල පෑනල ගියා ගත්ත ෆෝන් එක....ඈ බොල වේ_ගේ පුතෝ තොට කරන්න වෙන වෑඩ නෑද්ද...:angry:තෝ දන්නේ නෑද්ද අනෙක් මිනිස්සුන්ට වෑඩ තියනව කියල...:angry:නිකන් පු__ ඈරගන්න නෑතුව වෑඩක් බලන් හිටපන් හු__ පුතා:angry: කියල මු කියල වෙඩිල්ල වගේ කාමරේට ආව...මු රතු වෙල...:sorry:මම ඈහුව මොකෝ කියල..මුට කියන්න වචන නෑ...ටිකක් වෙලාවකින් ඔන්න ෆෝන් එක ආයේ වදිනව...යාලුවා කියනව මචන් මට වෑරදීමක් වුනා..මල හු___ උබලගේ තාත්ත අරන් තියෙන්නේ ඉස්සෙල්ල...:shocked:මම ඔලුවෙ අත ගහගත්තා...මම ගිහින් ගත්තා කෝල් එක..ආ මම හිතුවෙ යාලුව කියල..යාලුවට හොදට සින්හල පුලුවන් නේද?:rofl:අද කීයටද එන්නේ...මම ගමනක් යනව.එන්න හවස් වෙයි කියල තාත්ත තිබ්බා ෆෝන් එක.විලි ලෑජ්ජාවෙ බෑ බන්...එදයින් මාස ගානකට පස්සේ යාලුව අපේ ගෙදර ආවේ..
    .

    අඩෝ ෆට්ට බන් බූටක් කල හිටියට ගෙදරම දෙවනත් වෙන්න හිනා ගිය එකටනම්
     
    • Like
    Reactions: JesonRulez

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හොඳම හරියත් කියපන්කො...
    :D:D:D

    සරමක් ඇන්දුව ඔයි මට..අම්ම ගෙදරින් කලිසමක් ගෙනකන්..පන්තියට ගිය හැටි එහෙම අහන්න එපා :angry:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සරමක් ඇන්දුව ඔයි මට..අම්ම ගෙදරින් කලිසමක් ගෙනකන්..පන්තියට ගිය හැටි එහෙම අහන්න එපා :angry:

    අඩෝ ඒ හරියත් කියපන්කො. මට මැවිලා පේනවා බන් උඹව පෙරහරින් වගේ එක්ක යන හැටි.

    :lol:
     
    • Like
    Reactions: wdk

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩෝ ඒ හරියත් කියපන්කො. මට මැවිලා පේනවා බන් උඹව පෙරහරින් වගේ එක්ක යන හැටි.

    :lol:

    727-computer-reaction-face-gun-shoot-head-suicide-an-hero.png
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    නදකින් වේ@.. තො නම් හිතලම ගැහුවෙ.. දවසක් මම ෆාමසියක් ලගට ගියා ඉස්කෝලෙ කෑලි තුනක් ඇවිත් හෝ ගාල බේත් ගන්නව.. අම්මලත් එක්ක.. උන්ගෙ අම්මල මාව අදුරනවත් එක්ක..

    අර අලි එලෝන වේ@ හෝන් එකම තමයි මගෙ තිබ්බෙ.. ඒක ගහපුවාම චූ යනව.. දවසක් ත්‍රී වීල් කාරයෙක් ට ඕවර්ටෙක් කරල ඕක ගහල ත්‍රීවීල් ඒක අයිනට කපුව පාර තව ටිකෙන් ඌ පෙරල ගන්නවා..

    රුපියල් හය හත්සීයෙ කෑල්ලක් නෙවේ.. හිතහන් කො පවර් එක..

    ඔන්න ඉතින් මම ෆාමසියට සාරුක් කාන් ගෙ මල්ලි වගේ හිගින් බේත් ටිකත් අරගෙන ටොම් ක්රූස් වගේ ඇවිත් බයික්‌ එකට නැගල ගැහුවා selfstart.. ඉතුරු ටික කියන්න ඕන නෑ නෙ

    පිහියක් තිබ්බනම් ඇටේ කපාගෙන ලිදකට පනිනවා ළිදක් හොයාන ගිහිං..

    එතන ඉන්න හැත්ත බලාගෙන හිටපු විදිය.. උන්ට චූ යන්න ඇති සද්දෙට.. හැමදාම ඔහොමයි යකෝ.. හෝන් එක තියෙන්නෙ වම් පැත්තෙ කියල අමතක වෙනව චීත්තයක් දැක්ක ගමන්..


    අම්මට සිරි කිව්වලු. යකෝ මම හිතුවේ ඔය charter සීන් එක වෙන්නේ මටම විතරයි කියල බං. දැන් මේ මොහොත වෙනකනුත් එහෙමයි හිතන් හිටියේ. උඹ නම් දෙය්යෙක් බං. මමත් කට්ටිය ඉන්න තැන්වල වැඩ්ඩා වගේ bike එකට නැගල Self Start ගැහුවම කන කඩන යන්න horn එක වදිනවා බං. මොනවා කරන්නද..? බොරුවට horn එක ටෙස්ට් කලා වගේ පෙන්නලා පාර දෙපැත්තත් බලලා bike එක පාරට දානවා හිමින් ලැජ්ජාවේ මිරිකී මිරිකී... :sorry::sorry::sorry:

    hehe
    sirawata add ekak danna giyoth hikenawa :baffled::baffled:
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මගෙ 4 වෙනි කතාව

    ඔන්න මෙකයි සින් එක
    අපි ඉතින් කොල්ලො සෙට් උනාහම රැට නොකරන මගොඩි වැඩක් නැහැ
    අපෙ මරු විනොදාංශයක් තමයි මෙහා ගෙදර මල් පොච්චි එහා ගෙදරින් තියන එක
    ඔන්න එදාත් අපි 18 සන්නියක් බලලා අතල් එකෙ ආවෙ ඔන්න ටික දුරක් එනකොට {ගම පටන් ගන්න හරියෙ} අපෙ එකෙක් කිවුවා මල් පොච්චි ගෙමක් දෙමුද කියලා ඔන්න එ පාර සෙට් එකම
    ගෙවල් 3/4ක මල් පොච්චි මාරු කරා ඔහොම කරනකොට එක ගෙදරක උන් ඇහැරිලා
    කුනුහරපයකුත් කියාගෙන එලියට බැස්සා පස්සෙ අපෙ උන් දඩ බඩ ගලා මාරු උනා අන්තිමටම ආවෙ මම මාව උන් අදුන ගෙන බන්ස්ලා:sorry: ඔන්න දැන් ගෙදර ඇවිත් නිදා ගත්තා උදෙ පාන්දර ඇහෙනවා හයියෙන් බනිනවා අපෙ ගෙ ඉස්සරහා {හොද වෙලාවට අම්මයි තාත්තයි වැඩට යනවා 6.20ට } පස්සෙ මම ඇහැරිලා බැලුවා බලනකොට අපි මල් පොච්චි මාරු කරපු ගෙදරක ඇන්ටියෙක්
    බැන්නෙත් මෙන්න මෙහෙම
    තොපි වෙ@ පුතාලා අපෙ අල්ලපු ගෙවල් වල මිනිස්සුන්ව කොට වන්න මල් පොච්චි මාරු කරනවා දවසක තොපි අපිවත් අල්ලපු ගෙදර ඇදෙන් තියයි අන්තිමට මිනිස්සු මරා ගනි ගැනු බෙදා ගන්න බැරිව කියපි :rofl: තව පොලිසි යනවා කින්ද මන්ද කියලා බැන්නා මට මාර ලැජ්ජාව වටෙ ඔක්කොම අහන් හිටියා මම මට නෙමෙ වගෙ හිටියා ලැජ්ජාවට

    2.gif




    hehe make maru oi :D
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    matanam meka une train eke enakota grade 11 12 wage hariyata mathaka na....

    api ithin kollo set ekath ekka foot board thama enne:yes::yes: ... mokada ethakota dadiya danneth na... :rofl::rofl:anith station walin naginna inna kello balannath puluwanne... :D:D

    onna ithin dawasak api train eke enawa...eda karumeta mokaka hari event dawasakda koheda yaluwo okkama wage hitiya (wenadata train eke enne nathu eun pawa) :dull::dull:

    onna ithin narahen pita wage pahu wenakota eliye hitapu ekek eka parata monada gahuwa :angry::angry:

    ammata siri gom bettak da koheda :dull::dull:

    gade beh ...anika sudu shirt eke:sorry::sorry: ...mama thama dore issarahama hitiye...ithin mage age thama okkoma wage..mage pitipasse hitapu ekageth thibba...:oo::oo:

    hoda welawata hitapu kollo set eka bokka unat dena set ekak...:cool::cool: athulata yannath beh kellot innawane... :eek::eek:door eka gawama hitapu aunty dakka cn eka eya lensuwa dunna..ape set eka wathura bothal hoyala dunna..mamath dore idagena shape eke hoda gatta..but gade beh..

    then set eka nug godin bahala shirt eka galawala heduwa... :baffled::baffled:shoes walath tibba... etha ganda yanne na..then kadekata gihin shirt ekak adan gedara awa... ambe....;);)

    pahuwenida iskole yanakota okkoma eun wade dannawa.. :P:P

    hafoi :baffled:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම


    අපිත් මතට තිත තියල ඉන්නෙ.. ඒත් ඉතිං මේ හැත්ත ඉන්න දෙන්නෙම නැහැ නෙ බං
    2.gif

    උපරිමට ෆාලනය කරල තියෙන්නෙ.. බොන සීං නම් දෙන්නම් හට්ටි පිරෙන්න..
    :dull:
    ආතල් නම් උපරිමයට ටිකක් වැඩි වෙන්නත් එක්ක අරගෙන තියනව ජීවිතේට ගෙදරට කිසිම නෝන්ඩියක් වෙලා නැහැ මම..
    ඒත් එකදවසක් නෝන්ඩි උනා ඌයි
    2.gif

    ඔන්න මේ එළකිරියේ පොස්ට් අනූදාහකටත් වඩා දාල ඉන්න වල් වේ@යෙක් ආව අපේ ගෙදර.. උදේ ආවෙ පූල් එක පැත්තෙ ගිහිල්ල පීනල කාරිය බියර් විතරයි ඒ සුට්ටෙ තියෙන්නෙ.. ඉතිං සැන්ටින් වෙලා.. හිටියෙ.. චූන් එකත් වැඩී දැන්.. එදා රෑම කරුමෙටම musical show එකක් දිබුන.. දැන් ෆලකො ඒක බලන්න මම යන්නෙත් නැහැ ඔය සුට්ටවල් බලන්න.. ඒත් චූන් එක වැඩි කමට හා කියල ගියා..
    :dull:
    musical show එකකට ගියා කියන්නෙ ඉතිං අනිව රිදෙන්න ගහනව නෙ.. තුන්දෙනයි හිටියෙ හතර වෙනි එකා ආවෙ නැහැ..
    :oo:
    රෙඩ් රම් බෝතලයක් තිබ්බෙත්.. මොනා කරන්නද තුන්දෙනා කෝ බං වදින්නෙ නෑනෙ කියනව ගහනව නෑනෙ කියනව ගහනව අනේ හුකේ.. තැපෑලෙන් ඕයි ඒ සුට්ට වදින්නෙ..
    2.gif

    කස්ටිය බයික්‌ වලට නගිනව තියා හිටං ඉන්න ෆන නෑ.. ලාවට වැස්සත් තිබුන.. එකෙක් බිම වැටිල දොයි.. කොහොම හරි ඌව කෙලින් කර ගත්ත.. කට්ටියට වැඩී දැන් නටන්න සින්දු අහන්න නෙවේ ඇදට වැටිල දොයියන්න තමයි ඕන.. මොන musical show ද.. බයික්‌ එක ඉතිං ජෙට් එකක් උනා වගේ මතක.. හොදට ඉන්න වෙලාවට බෑ බෑ කිය කිය යන බයික්‌ එක මෙන්න යකෝ යනව ජෙට් එක වගේ.. ඇරිය අරිල්ලක්.. හුකා මගක් යනකොට දැම්ම ආමි එකෙන් අත..
    :sorry:
    ගහන්න තියන හැම බ්රේක් එකම ගහල නැවැත්තුව.. අපි බැහැල ගියා ලගට.. මූ අහපි ලයිසන් තියනවද කියල.. ඒ වේ@යො පොලිස්සියෙ ඈ ඕව අහන්න..
    2.gif

    දුන්න ලයිසන් දෙකම.. උනුත් ගහලද කොහෙද හිටියෙ.. ෆලයල්ල කිව්ව අපිට අම්බෝ.. ඔන්න බයික්ස් වලට නැගල ගියා ගෙදර..
    පැදන් යද්දී යම්කිසි අමුත්තක් තේරුණා.. වැඩිය ගනන් ගත්තෙ නැහැ..
    ගෙදර ගිහින් බැහැල බයික්‌ එකත් නවත්තල ඇතුලට ගිහින් ආයෙ පොඩ්ඩක් බයික්‌ එක දිහා බැලුව..
    :oo:
    අර හු@ත ගෙ බයික්‌ එක යකෝ මම පැදන් ඇවිත් තියෙන්නෙ ආමි කේස් එක ලගදි මාරු වෙලා හරි සන්තෝසයි..
    1.gif

    කොහොම හරි මම නම් ඇදට වැටුන.. අර එළකිරියෙ වේ@ කොම්පීටරේ ලග.. හිටියෙ.. මම දොයි.. අම්මට සිරි ඔන්න උදේ උනා..
    1.gif

    එලියට ගිහින් බැලුව.. හරි සතුටුයි අම්මගෙ ආදරණීය පත මල් පෝච්චියක් බිම පත බෑවිල හුකේ වෙලා..
    :dull:
    ආච්චි කියනව ඇහෙනව ඊයෙ නම් හරිම සෝක් අර ආපු ළමය පාරට ගිහින් වමනෙ කොලා ලු පාන්දර.. ඒක කිව්වහමයි කාමරේ ඇතුලට ඇවිත් බැලුවෙ.. මම හිතුව මූ ටොයිලට සංචාරයෙ ගිහිං කියල.. මූ රෑම පාවී පාවී ගිහිං මල් පෝච්චිය හුකා කරගෙන බිම පතබෑවිලා අමාරුවෙන් නැගිටගෙන ගිහිං කබී පාර දාල රෑ.. උදේම මූ චුත වෙලා.. ඒ මදිවට අහනව ගෙදරින් කාගෙ ද යකෝ මේ අටමගල කෝ තොගෙ බයික්‌ එක කෑවද කියල
    :growl:
    මම සාටර් උනා ඌ බීල මම නොබී ඉදී ඈ කියල.. මහ වේ@ මිනිස්සු ඕයි..
    2.gif

    පස්සෙ පොර ආව දැනුත් එනව ගෙදරින් නම් ඌට කිසි අවුලක් නැහැ.. ඉතිං.. අපිත් එක්ක ගිහිං ඌට බලෙන් ෆොවල ලු.. හරි හොද කොල්ල ලු..
    කාටද යකෝ කියන්නෙ මේව..
    :angry::angry:

    කතාවෙ මොරාල් එක..
    අනේ හුකේ නන්නානේ..
    :dull:

    gPuCpCR.png
    90000kata eha gahala thiyana sutta kauda ban thoge gedara ena ? :eek:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    meka dakkama mathak une, mata wechcha bag seen ekak.

    iskole yana kale mata thibba ara bere wage patha bag ekak. bag eke bara wadi unama mole wadiwenawa kiala hithagena math haraka wage oke poth gonnak dagena yanne :)

    dawasak bus eke bereth paththen ellagena bus eke hitagena yaddi lassana akkiyek gawin hitagena polla allagena (bus eke thibba eka :) ) math yanawa ithin otuwa wage paddi paddi. ara sudu akkiya ahuwa denna bag eka mama thiya gannam kiala. mama nikan hulk wage na ona na kiala hitiya. janelen eliya penune nathi nisa akka diha horen horen baluwa thamai.

    onna ohoma yaddi eh kuriru papathara mohotha elambuna. bus eka podi wettuwak damma. mage patha bag eka dolanaya wela gihin ara sudu akkige lassana olu podde waduna nikan ensina oluwa uda wadi una wage :) akkiya gassila giya, konde awul una, sudu moona kalu una :)

    baluwa balmak mage diha mala moona purogena. mama sorry kiala mage ahinsaka bag eka thurula kara gaththa.

    ade me post eka fattai bn....umba athal ekata liyala thiyanwa :yes::yes:
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    meke thiyena ewa kiyaddi thawa ewa mathak wenawa ban :baffled:
    balan giyahama mama sahenda cha wela thiyenawane :rofl:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මන් මේ අද දැක්කා සින් එකක්... මම දවල් නුගේගොඩ NSBM එක ගව හෝල්ට් එකේ හිටිය bus එකක එනකන්.:rolleyes::rolleyes:..එතන කෙල්ලෝ කොල්ලොත් හිටිය 50 60 ක් විතර මන් හිතන්නේ Sakya හරි NSBM එකේ හරි ක්ලාස් එකක් අරිලද කොහෙද..:rolleyes::rolleyes:

    මන් ඉතින් ඉන්නකොට ඔන්න අප්පේ අනිත් පැත්තේ ඉදන් කළු පට 3 විල් එකක් දැම්ම කියහන්කෝ හෝල්ට් එකට.:angry::angry:.. මමත් ඉත්න් බලන් හිටිය..:baffled::baffled:.අනේ අම්බේ කිරි ටොයිස් කලි දෙකක් බැස්ස කියහන්කෝ එලියට :rofl::rofl: පෙරේද කෙල්ල දල ගියපු නිසා දෙපාරක් බලන්නනම් හිත දුන්නේ නෑ..:sorry::sorry:. එත් මම බලන් හිටියේ එකේ අපු කොල්ල දිහා... :eek::eek:

    උත ඉතින් හෙන සොමියෙන් බැස්ස මොකද උත එක්කනේ අර කෙල්ලෝ දෙන්න අවේ...:dull::dull: ඔන්න දැන් කෙල්ලෝ දෙන්න සුටුස් ගල හෝල්ට් එක ඇතුලට අව ගිනි ගහන අව්ව්නේ ඕකුන්ට ඕව පුරුදුත් නැනේ,:oo::oo:,, අරු 3 විල් එකට දෙන්න සල්ලි අදිනවා.:D:D..අනේ අප්පේ මු මේ මොකටද සෝබනේට සල්ලි වියදන් කරන්නේ කියල මන් හිත හිත වට පිට බලනකොට අනිත් කෙල්ලෝ කොල්ලොත් වැඩේ බලාගෙන ඉන්නේ... කොල්ල අරෙහෙ ඇත දානවා මෙහෙ ඇත දානවා .:confused::confused:... මට වැඩේ click උන උගේ ඇත සල්ලි නැ.. අම්මට මටත් දුක පැත්තක දල හින ගිය . 3 විල් කාරයත් නොක්කලේට හින වෙලා බලන් ඉන්නවා..:P:P:rofl::rofl:. අරු ස්පේ එකේ කෙල්ලෝ දෙන ගාවට ගිහින් සල්ලි අරන් දුන්න..;);)


    අප්පෝ වස නෝන්ඩිය බන් අර ඔක්කොම බලාගෙන :sorry::sorry:...පස්සේ අපු පලවෙනි bus එකේම කෙල්ලෝ ටිකත් ගෙන මු නැග්ග ..:P:P. :P:P
     
    Last edited: