අපෙ තාත්තත් කියාපු දෙ තමා උඹලට තේරෙයි තව ටික කාලෙකින්. ඉස්කෝලෙ යන එක තමා ජීවිතේ සුන්දරම කාලෙ. පලයන් දවසක්වත් ගෙදර ඉන්නෙපා කියලා. කතාව ඇත්ත. මම නම් වැඩි හරියක් ගියා.ඒලෙවල් තමයි ටිකක්.
![]()
අඩෝ සිර්වට මචං ... දැන් තමයි ඒ කලේ සුන්දර දේවල් මතක් වෙන්නේ... මත ඇඳෙන් නැගිටින්න පුලුවන්නම් එදාට ඉස්කෝලේ තම


ඒලෙවල් තමයි ටිකක්. 
තෝ දන්නේ නෑද්ද අනෙක් මිනිස්සුන්ට වෑඩ තියනව කියල...
මම ඈහුව මොකෝ කියල..මුට කියන්න වචන නෑ...ටිකක් වෙලාවකින් ඔන්න ෆෝන් එක ආයේ වදිනව...යාලුවා කියනව මචන් මට වෑරදීමක් වුනා..මල හු___ උබලගේ තාත්ත අරන් තියෙන්නේ ඉස්සෙල්ල...
මම ඔලුවෙ අත ගහගත්තා...මම ගිහින් ගත්තා කෝල් එක..ආ මම හිතුවෙ යාලුව කියල..යාලුවට හොදට සින්හල පුලුවන් නේද?
අද කීයටද එන්නේ...මම ගමනක් යනව.එන්න හවස් වෙයි කියල තාත්ත තිබ්බා ෆෝන් එක.විලි ලෑජ්ජාවෙ බෑ බන්...එදයින් මාස ගානකට පස්සේ යාලුව අපේ ගෙදර ආවේ..








