ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔන්න 3 වෙනි scene එක.:P

    මේකත් ඒ ලෙවල් කාලෙ වුනේ. ඒ කාලෙ මම කෙල්ලෙක්ට පොඩියට ලයින් එකක් දාගෙන හිටියෙ.
    9.gif
    හතරවැනි හරි පස්වැනි හරි ෆස්ට් ලව් එකට ට්‍රයි කලේ. ඒකිව අඳුරන්නෙත් නෑ අඳුරන උන් හිටියෙත් නෑ. :sorry: ටික දවසක් ඉඳලා කොහොමහරි වැඩේ ගොඩදාගන්න කියලා පර්ස් එකේ නම්බර් එක ලියලා තිබුන කොල කෑල්ලක් අරගෙන අතේ තිබුන හයිය හිතට අරන් මම නලුව වගේ කෙල්ල ලඟට ගියා.:cool: ගට්ස් ගත්තා.;) හුස්ම පිටකරා. :Dවචනයක් දෙකක් කතාකලා. :Pනම්බරේ දුන්නා ඒකි එපා කිව්වා දෙවැනි පාර දුන්නම ගත්තා.:love: මෙන්න ඒ යෝධි නම්බරේ තිබුන කොලේ හපලා තූ කියල බිමට කෙල ගැහුවා. :baffled: වටේ කෙල්ලො කොල්ලො පිරිලා ඉරිදා පොල වගේ සෙනග හැමතැනම, එදායින් පස්සෙ ඒකිගෙ මූන දිහාවත් මමනම් බැලුවෙ නෑ චාටර් එකටම.හෆොයි එහෙම බලුවීමක්.:sorry:


    549532_10150632590211903_711756902_9588964_1382133212_n.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම ඉස්සර හමදාම පන්තියෙ 15, 16....මට ගෙදරින් පලු යන්න බැනුම් රිපෝට් කාඩ් එක අත්සන් කරන්න ගෙදර ගේන දවස් වලට....තාත්ත තමඉ හැමදාම අත්සන් කරන්නෙ ඉතින් අම්මට දුන්නොත් බැරිවෙලාවත් ඉතින් අම්ම මෝ නෑ....එක පාරක් රෙකෝඩ් එක තියල 19 උනා....මට බඩු ගෙදර අරන් යන්න නම් බෑ.....ඉන්ග්‍රීසි 62....මම 6 ශේප් එකේ 8 කලා....තව 2-3කුත් වැඩි කරා....ගෙදර ගියාම අපේ රෙද්දේ අය්යා රෙපොර්ට් එක අරගන බලලා....ඌ ලකුනු වෙනස් කරපු එක මීටර් කරගන අම්මට කිව්වා......මට හොදි නෑ.....අම්මා පකුන් යන්න බැන්නා....හවස් වෙනකොට තාත්තා අවා ගෙදර....එයාට කිව්වා සීන් එක....එයා මාව වාහනේට දාගන ටවුන් යමු කියලා එක්ක ගිහින් මග කාර් එක නවත්තලා කොහෙන්ද රෙපොර්ට් එක එලියට අරගත්තා....අරගන මට කියනවා 'බලපන් චූටි පුතේ මේවගෙ ලකුනු වෙනස් කරොත් එකතුවයි සාමාන්‍යයි වෙනස් කරපන් නැත්තම් අම්මට මාට්ටු වෙනවනෙ කියලා'.... from that day I started my career...:) 13 wasaredi mama panthiye 2nd.



    ආදර්ශමත් කතාවක්
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    sudu වැද්දා;15564022 said:
    මම කරන කාලේ හිටිය කෑල්ලගෙ ෆොටො එකක් තියන් හිටිය සෙ.මි 1.5 * 0.5 වගෙ

    ඔක ලොවෙත් අහු වේයිද බන්.. ඒ වුනත් අක්කට අහු වුන...
    දන් ඒකි නෑ' ඒත් මම චාටර් කනවා.:no::no::no::no:


    06

    අක්කගෙ පොඩි කෙල්ලට නම දම්මෙ මම. කරුමෙට කලින් කෑල්ලගෙ අකුරූහ්ස් ආවේ. මගෙ නම තම පාස් වුනේ. අයියගෙ වෙඩිමට යාලුවො ආවහම ඔක අක්ක කියල මාව නති කරා යකුනෙ...

    මගෙ පතිවත විනශ කර:baffled::baffled::baffled::baffled::baffled:





    :angry::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කවුද බන් මේ පොන්සියා. කොල්ලො කොටහලුවෙලා පාටී ගන්නවා අදමයි දැක්කෙ :D

    ලොකු වෙලා කියන්නෙ අතේ ගහල බඩු යනව නම් ද ? නැත්තන් කොල්ලෙක් ලොකු වෙලා කියන්නෙ කොහොමද බන් ? මගේ ටික කාලයක් තන් දෙක නම් රිදෙන්න ගත්තා. තාමත් රිදෙනවා. ඒ ලොකු වුණාමද ? :D
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ආදර්ශය - අදහා ගැනීමට නොහැකි වාසනාවක් ලදවිට
    ප්‍රථමයෙන් හීනයක් දැය් පරීෂාකර බලන්න
     
    • Haha
    Reactions: Tom Cat

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ලොකු වෙලා කියන්නෙ අතේ ගහල බඩු යනව නම් ද ? නැත්තන් කොල්ලෙක් ලොකු වෙලා කියන්නෙ කොහොමද බන් ? මගේ ටික කාලයක් තන් දෙක නම් රිදෙන්න ගත්තා. තාමත් රිදෙනවා. ඒ ලොකු වුණාමද ? :D

    ඔබ FEMALE ද​? SHEMALE ද​?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    sudu වැද්දා;15570170 said:
    අපේ ඔපීසියේ ඉන්න අයියා කෙනෙක් උට “හ“ කියන්න බෑ. පොර හිත හොද මනුස්සයා.
    දවසක් පොර අළුතින් ආපු අක්කා කෙනෙක්ගෙන් මෙහෙම අහලා.. එකි කොඓද ගිහින් ඇවිත් තියෙන්නේ

    නංගි, අද ඔයා හරි වෙහෙස පාටයි...
    ඇහිලා තියෙන්නේ

    නංගි අද ඔයා අරි වේස පාටයි


    giphy.gif
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    sudu වැද්දා;15568215 said:
    මේක මම කැලෙන් ඇවිල්ල සිදාදියේ ලොකු ඉස්කොල යන කාලේ වුනේ.

    මම එතකොට අන්ඩර් ග්‍රැජුඒට විබාගේ කරනවා (ඒ ලෙවල් බන් ඒ ලෙවල්)
    හොස්ටල් එකේ හිටියේ.



    AL = Advanced Level
    :):)
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලැජ්ජ නැතිකමට කියන්නෙ බේබදු කමද කෝහෙද:dull:

    මේක නම් කවුරුත් ඉදිරියෙ නෙමෙයි මා විසින්ම මා ලැජ්ජවට පත් වෙච්ච අව්ස්තාවක් :(
    දවසක් කවුද පරයෙක්ගෙ උපන්දිනෙකට පාටියක් දුන්නා ඒ දුන්නෙ උපන් දිනෙ දවසෙ නෙමෙයි මොකො එදාට බිව්වොත් ගෙදරට මාටු වෙන්න තියෙන ඉඩ වැඩිනිසා සතියක් විතර පන්නලා වැඩෙ දාගත්තා:P පටන් ගනිද්දි අපි 5ස් දෙනෙක් හිටියා බ්ලැක් ඕපල් බොතල් 2ක් අරගෙන පලවෙනි බෝතලෙ ඉවර වෙද්දි තව එවුන් දෙන්නෙක් පත බැවුනා ඉලග:frown: ඔහොම බොන ගමන් එක එක ඔතනට කඩා පාත් උනා අපරදෙ කියන්න බැ පුදුම සහයෝගයක් බොතල් ගෙන්න පැනල ඉදිරිපත් වෙන්නෙ:lol: කොහොම කොහොම හරි 12ක් විතර දැන් ඉන්නවා එකෙක්ගෙ පවුල(වයිෆ්) ප්‍රෙග්නන්ට් ,තව එක්කෙගෙ නැන්දම්ම ලොකු ලමයෙක් වෙලා ලු එකෙක් කෙල්ලෙක් සෙට්කරගෙන එකෙක්ගෙ කෙල්ල බුට් එක තිව්වලු සතුටට දුකට අපි හිකෙන්න ගැහුවා :nerd:අන්තිම වෙද්දි ගලුත් ගහලා කොහොම හරි දානෙ ගෙදරක ගියා කියල ගෙදරත් ශෙප් කරගෙන රැ නිදගෙන උදෙ නැගිටලා වැසිකිලියට එහෙම ගිහිලා කරන්න ඔනෙ එවා ඔක්කොම කරලා ඉවර වෙලා දොර ඇරලා එලිය ඇවිල්ලා ආයෙ එහෙම්මට ඇතුලට දුවල දොර වහ ගත්තා සරම කරෙ දාගත්ත එක තාමත් එහෙම්මම කරෙ :oo: කවුරුත් දැක්කෙ නැතත් මටම මැවිලා පෙනවා මම සරම කරෙ දාගෙන හිටපු විදිය බත්ඩේ පාර්ටිය දිපු පරයා මමම තමයි:(

    :oo::oo::oo:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මේකනම් උනේ 9 වසරේදී, විද්‍යාව උගන්නන සර් පන්තියේ උගනද්දී හැරිලා කතා කර කර ඉද්දි මාට්ටු! එන්න කිව්වා ඉස්සරහට, ලිට්මස් කොළ කොහෙන්ද අරන් එන්න කිව්ව මං එදාමයි ඒ නම ඇහුවේ ඉතින් ලිට්මස් කියන නම :baffled: මන් ඉතින් සර් ගෙන් ඇහුව ආයෙත් මොනාද සර් ගෙන්න කිවේ කියලා ,සර් කියපි ලිට්මස් කොළ ඉල්ලන් වරෙන් ගිහින් කියලා :oo: මන් ඉතින් ඇහුව සර් කොහෙන්ද ගේන්නේ කියල :dull: සර් සද්ද නෑ.. ආයෙත් අහන්න ගිහින් නා ගන්නේ මොකද කියල ගියා එලියට එළියේ හිටිය එහා පන්තියේ මරු ඩයල් එකක් මන් ඉතින් උගෙන් ඇහුව කොහෙන්ද මේවා ගන්නේ කියල උටත් මීටර් නෑ.. කැන්ටින් එකේ එක එක කොළ විකුනන්න තියෙන නිසා එකේ බලන්න කියපි මාත් ගිය ගොනා වගේ කැන්ටිමට :rofl: එකේ අන්කල්ගෙන් ඇහුව ලිට්මස් කොළ නැද්ද කියල විද්‍යාව සර් ඉල්ලන් එන්න කිව කියල :dull: මිනිහ කියපි ලිට්මස් නම් නෑ ලීක්ස් කොලනම් තියෙනවා දෙන්නද කියල :rolleyes: මාත් ඉතින් තඩි ලීක්ස් කොලයක් උස්සන් ගිය පන්තියට :growl: සර් අහපි කෝ ගෙනාවද කියල මාත් දික් කරා ලීක්ස් කොලේ :P මේ මොකක් ද යකෝ මේ කොහෙන්ද ඕක ඉල්ලන් ආවේ කියල අහපි :baffled::baffled: මාත් කියපි කැන්ටිමෙන් කියල :rofl::rofl: ඊට පස්සේ සර් නොන්ඩි කරා නොන්ඩි කිරිල්ලක් ආයේ ඒ ඇති :dull: කොහොම හරි කැන්ටිමේ එකාටත් ඕක අරන්ච්චි වෙලා කැන්ටිමට යන යන සැරේ මේකා අහනව ලිට්මස් කොළ ඔනිද මල්ලි කියලා :P:angry::lol::rofl:

    P:S -ලිට්මස් කොළ ගන්නට තිබෙන්නේ විද්‍යාගාරයේය ( දන්නේ නැති උන්ට දැන ගැනීම පිණිස :P:P )
    ammo ban office eke baluwe, bakas gawuna :P
     
    rk92it.jpg


    ලන්ච් බ්‍රේක් එකේ ලඟ කඩේකින් වලඳල ඔෆීසියට යන වෙලේ කොහෙද යන හිපාටුවෙක් පින්තූරයක් අරන් ප්‍රසිද්ද පත්තරේක ෆ්‍රන්ට් පේජ් එකේ දාල. ඊලඟ දවසේ ඔෆිස් ගිය ගමන් වේසාවො ටික කාඩ් එකක් ගහල මූ පඩයක් ඇරල ගෑනු ටික නහය වහන් දුවනව කියල.

    රෙදි නෑ......
    :baffled::baffled:

    http://archives.dailynews.lk/2007/11/15/main_News.asp
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    rk92it.jpg


    ලන්ච් බ්‍රේක් එකේ ලඟ කඩේකින් වලඳල ඔෆීසියට යන වෙලේ කොහෙද යන හිපාටුවෙක් පින්තූරයක් අරන් ප්‍රසිද්ද පත්තරේක ෆ්‍රන්ට් පේජ් එකේ දාල. ඊලඟ දවසේ ඔෆිස් ගිය ගමන් වේසාවො ටික කාඩ් එකක් ගහල මූ පඩයක් ඇරල ගෑනු ටික නහය වහන් දුවනව කියල.

    රෙදි නෑ......
    :baffled::baffled:

    උඹට විතරක් ගඳ නැත්තෙ ඒක තමා :lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    rk92it.jpg


    ලන්ච් බ්‍රේක් එකේ ලඟ කඩේකින් වලඳල ඔෆීසියට යන වෙලේ කොහෙද යන හිපාටුවෙක් පින්තූරයක් අරන් ප්‍රසිද්ද පත්තරේක ෆ්‍රන්ට් පේජ් එකේ දාල. ඊලඟ දවසේ ඔෆිස් ගිය ගමන් වේසාවො ටික කාඩ් එකක් ගහල මූ පඩයක් ඇරල ගෑනු ටික නහය වහන් දුවනව කියල.

    රෙදි නෑ......
    :baffled::baffled:


    avatar322784_3.gif

     
    :rofl::rofl::rofl:

    ආතල් කෝටියයි ඒ දවස් ටිකේ :love::love::rofl::rofl::rofl::P

    ලිෆ්ට් එකේ ඇත්තටම පඩ ඇරපු එක බම්ප් කරපන් එකත් අතල්


    උබ කොහෙන්ද තට්ට සිඩ්හලයෝ කන්නේ
    හොද ප්ලේස් එකක් කියපන් ඒ හරියේ ගාන අඩු