මම ඉස්සර හමදාම පන්තියෙ 15, 16....මට ගෙදරින් පලු යන්න බැනුම් රිපෝට් කාඩ් එක අත්සන් කරන්න ගෙදර ගේන දවස් වලට....තාත්ත තමඉ හැමදාම අත්සන් කරන්නෙ ඉතින් අම්මට දුන්නොත් බැරිවෙලාවත් ඉතින් අම්ම මෝ නෑ....එක පාරක් රෙකෝඩ් එක තියල 19 උනා....මට බඩු ගෙදර අරන් යන්න නම් බෑ.....ඉන්ග්රීසි 62....මම 6 ශේප් එකේ 8 කලා....තව 2-3කුත් වැඩි කරා....ගෙදර ගියාම අපේ රෙද්දේ අය්යා රෙපොර්ට් එක අරගන බලලා....ඌ ලකුනු වෙනස් කරපු එක මීටර් කරගන අම්මට කිව්වා......මට හොදි නෑ.....අම්මා පකුන් යන්න බැන්නා....හවස් වෙනකොට තාත්තා අවා ගෙදර....එයාට කිව්වා සීන් එක....එයා මාව වාහනේට දාගන ටවුන් යමු කියලා එක්ක ගිහින් මග කාර් එක නවත්තලා කොහෙන්ද රෙපොර්ට් එක එලියට අරගත්තා....අරගන මට කියනවා 'බලපන් චූටි පුතේ මේවගෙ ලකුනු වෙනස් කරොත් එකතුවයි සාමාන්යයි වෙනස් කරපන් නැත්තම් අම්මට මාට්ටු වෙනවනෙ කියලා'.... from that day I started my career...

13 wasaredi mama panthiye 2nd.