ජීවිතය ඇත්තටම දුකක්ද ??

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ජීවිතය දුකකි

    ප්‍රනීත අහාර පාන ලැබෙ නන් සැප යයි කියති.
    මස්, මාලු, මත්පැන්,

    හැමදාම කෑවොත් එක්කො ලෙඩකි, නැත්නන් එපා වෙයි.
    හැමදාම බීවොත් ලෙඩකි. ලෙඩෙහි සැපක් නැත.

    සැප යැයි කීවද එ කියන්නෙ එතන ඇත්තටම සැපක්
    නැත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    උබ හරි උබේ ගෙදරක එකේක් හරි හැප්පිලා, නැත්නම් වෙන මොකක් හරි අසාධ්‍ය ලෙඩක් හැදිලා කරකියාගන්න දෙයක් නැතුව ඉස්පිරිතාලේ ඇදෙ ඉද්දි කොහේ හරි ඉන්න හාමුදුරුවෝ කෙනෙක් හරි පාදිලියෙක් හරි ඇවිත් මූට මෙහෙම වෙලා තියන්නේ අපේ ආගමේ විදියට මොකක් හරි කරපු නිසා නැත්නම් නොකරපු නිසා කියලා video කරොත් උබ මොකද කරන්නේ ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,633
    1
    5,948
    113
    මිනිස්සු ලෙඩ වීම, ආබාදිතවීම මේ විදියට උළුප්පා දැක්වීම ලංකාවෙ බුද්ධාගමේ අන්න්‍යය කොටසක්. මේක වඩා වාසිදායක වෙන්නෙ භික්ෂුන්ගේ ප්‍රතිලාභ වැඩිකරගෙන පැවැත්ම තහවුරු කරගන්න. මෙකෙන් අනුගාමික සමාජය තවදුරටත් ඝෘණාත්මක, ඉච්ජාභංග බවට පත් කරණවා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    Facebook pages කරන adminලාගෙන් බුදු දහම මණින්න එපා.
    සරලවම කිව්වොත් අප්පුහාමිලාගෙ බණ අහන්න එපා.
    https://elakiri.com/threads/අප්පුහාමිගෙ-බණ.2138564/
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    මහන වෙලා දානේ කාල පි‍ං කැටේ සල්ලි වලින් ජොලි කරල. ප‍‍ංසල් වත්තට බලෙන් ඉඩම් අල්ලන් ඒ ටික විකුනලා සල්ලි ටික FD දාල සැපේ ඉන්නවා කෑල්ලක් තියාගෙන. මේවනේ රස්සාවල් . වැඩට යන්න නෑ භාවනා කරනවා මනස සැහැල්ලුයි . ජොබ් එක බණ කියන එක හොද බණ කිව්වම හොද දාණේ ලැබෙන ලොකේශන් වලට පික් කරලම අරන් යනවා . හොද ධානපතියෙක් අහු උනාම ඇදට ස්ප්‍රෙන් ඇදක් එක්ක මෙට්‍රස් ගන්නවා , මයික්‍රවේව් ෆ්‍රිජ් ටීවී ලැප් එකක් jbl එකක් අයි පෝන් එකක් ආවම ඇතිනේ . හොද ඇඹිත්තයෙක් ගන්නවා උයාගන්න ඌ ලවා බෝතල් ගෙන්න ගන්නවා සැපේ ඉන්නවා බණ පොත් කියවලා බෞද්ධ ධර්මය ඉගෙනගන්නවා හෝ වෙනත් දෙයක් ඉගෙනගන්නවා .

    සැප බන් මහණ වෙන එක
     
    දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. 🤷
     
    • Like
    Reactions: War Fighter

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ හරි උබේ ගෙදරක එකේක් හරි හැප්පිලා, නැත්නම් වෙන මොකක් හරි අසාධ්‍ය ලෙඩක් හැදිලා කරකියාගන්න දෙයක් නැතුව ඉස්පිරිතාලේ ඇදෙ ඉද්දි කොහේ හරි ඉන්න හාමුදුරුවෝ කෙනෙක් හරි පාදිලියෙක් හරි ඇවිත් මූට මෙහෙම වෙලා තියන්නේ අපේ ආගමේ විදියට මොකක් හරි කරපු නිසා නැත්නම් නොකරපු නිසා කියලා video කරොත් උබ මොකද කරන්නේ ?
    හැමදෙයක්ම වෙන්නෙ දෙවියන් වහන්සේගේ කැමැත්තට. ඌට මැරෙන්ඩ ගහන්ඩෝන මිනිස්සුන්ට දුක් දෙනවට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    හැමදෙයක්ම වෙන්නෙ දෙවියන් වහන්සේගේ කැමැත්තට. ඌට මැරෙන්ඩ ගහන්ඩෝන මිනිස්සුන්ට දුක් දෙනවට
    කොහොමද උබට ඔහොම දෙයක් වෙලා ඉස්පිරිතාලේ දාලා ඉද්දි පාදිලියෙක් කැමරාවක් උස්සන් ඇවිත් උබව පෙන්නලා කිව්වොත් දෙයියන් වහන්සේ විශ්වාස කරපු නැති නිසයි මූට මෙහෙම වෙලා තියෙන්නේ කියල කිව්වොත්..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොහොමද උබට ඔහොම දෙයක් වෙලා ඉස්පිරිතාලේ දාලා ඉද්දි පාදිලියෙක් කැමරාවක් උස්සන් ඇවිත් උබව පෙන්නලා කිව්වොත් දෙයියන් වහන්සේ විශ්වාස කරපු නැති නිසයි මූට මෙහෙම වෙලා තියෙන්නේ කියල කිව්වොත්..
    කැරියට ගහලා පන්නනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    කැරියට ගහලා පන්නනවා
    ගහල පන්නන්නේ කොහොමද යකෝ උබට කරකියාගන්නවත් බැරුව ඇදක දාලා ඉද්දි ඔය වගේ..
    ඔතන කරන්නෙත් ඒ වගේ දෙයක් තමයි අසරණ මිනිස්සු ටිකක් පෙන්න පෙන්න
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    kohomath methana EK ekee inna un okkomath 2100 wenakota inne polowee bung. mona dial eka unath eka wenawa

    eka nisa inna tike satuthin inna