Facebook pages කරන adminලාගෙන් බුදු දහම මණින්න එපා.මිනිස්සු ලෙඩ වීම, ආබාදිතවීම මේ විදියට උළුප්පා දැක්වීම ලංකාවෙ බුද්ධාගමේ අන්න්‍යය කොටසක්. මේක වඩා වාසිදායක වෙන්නෙ භික්ෂුන්ගේ ප්රතිලාභ වැඩිකරගෙන පැවැත්ම තහවුරු කරගන්න. මෙකෙන් අනුගාමික සමාජය තවදුරටත් ඝෘණාත්මක, ඉච්ජාභංග බවට පත් කරණවා.
දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය.මහන වෙලා දානේ කාල පිං කැටේ සල්ලි වලින් ජොලි කරල. පංසල් වත්තට බලෙන් ඉඩම් අල්ලන් ඒ ටික විකුනලා සල්ලි ටික FD දාල සැපේ ඉන්නවා කෑල්ලක් තියාගෙන. මේවනේ රස්සාවල් . වැඩට යන්න නෑ භාවනා කරනවා මනස සැහැල්ලුයි . ජොබ් එක බණ කියන එක හොද බණ කිව්වම හොද දාණේ ලැබෙන ලොකේශන් වලට පික් කරලම අරන් යනවා . හොද ධානපතියෙක් අහු උනාම ඇදට ස්ප්රෙන් ඇදක් එක්ක මෙට්‍රස් ගන්නවා , මයික්‍රවේව් ෆ්‍රිජ් ටීවී ලැප් එකක් jbl එකක් අයි පෝන් එකක් ආවම ඇතිනේ . හොද ඇඹිත්තයෙක් ගන්නවා උයාගන්න ඌ ලවා බෝතල් ගෙන්න ගන්නවා සැපේ ඉන්නවා බණ පොත් කියවලා බෞද්ධ ධර්මය ඉගෙනගන්නවා හෝ වෙනත් දෙයක් ඉගෙනගන්නවා .
සැප බන් මහණ වෙන එක
හැමදෙයක්ම වෙන්නෙ දෙවියන් වහන්සේගේ කැමැත්තට. ඌට මැරෙන්ඩ ගහන්ඩෝන මිනිස්සුන්ට දුක් දෙනවටඋබ හරි උබේ ගෙදරක එකේක් හරි හැප්පිලා, නැත්නම් වෙන මොකක් හරි අසාධ්‍ය ලෙඩක් හැදිලා කරකියාගන්න දෙයක් නැතුව ඉස්පිරිතාලේ ඇදෙ ඉද්දි කොහේ හරි ඉන්න හාමුදුරුවෝ කෙනෙක් හරි පාදිලියෙක් හරි ඇවිත් මූට මෙහෙම වෙලා තියන්නේ අපේ ආගමේ විදියට මොකක් හරි කරපු නිසා නැත්නම් නොකරපු නිසා කියලා video කරොත් උබ මොකද කරන්නේ ?
කොහොමද උබට ඔහොම දෙයක් වෙලා ඉස්පිරිතාලේ දාලා ඉද්දි පාදිලියෙක් කැමරාවක් උස්සන් ඇවිත් උබව පෙන්නලා කිව්වොත් දෙයියන් වහන්සේ විශ්වාස කරපු නැති නිසයි මූට මෙහෙම වෙලා තියෙන්නේ කියල කිව්වොත්..හැමදෙයක්ම වෙන්නෙ දෙවියන් වහන්සේගේ කැමැත්තට. ඌට මැරෙන්ඩ ගහන්ඩෝන මිනිස්සුන්ට දුක් දෙනවට
කැරියට ගහලා පන්නනවාකොහොමද උබට ඔහොම දෙයක් වෙලා ඉස්පිරිතාලේ දාලා ඉද්දි පාදිලියෙක් කැමරාවක් උස්සන් ඇවිත් උබව පෙන්නලා කිව්වොත් දෙයියන් වහන්සේ විශ්වාස කරපු නැති නිසයි මූට මෙහෙම වෙලා තියෙන්නේ කියල කිව්වොත්..
ගහල පන්නන්නේ කොහොමද යකෝ උබට කරකියාගන්නවත් බැරුව ඇදක දාලා ඉද්දි ඔය වගේ..කැරියට ගහලා පන්නනවා
nop brown skin is dukkahjiwithe dukai, habai lankawe ipadunama e duka double
nop they will reborn and post in threads in those timeskohomath methana EK ekee inna un okkomath 2100 wenakota inne polowee bung. mona dial eka unath eka wenawa
eka nisa inna tike satuthin inna