ජීවිතය එපා වෙලා.

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මං යාලු වෙලා හිටපු කෙනාගේ හැසිරීම එක පාරටම වෙනස් වෙන්න ගත්ත.අනවශ්‍ය දේවල් ගොඩක් කරන්න ගත්තා. මං ඒවාට අකමැත්ත ප්‍රකාශ කරත් එයා දිගින් දිගටම ඒවා කරා මට බොරු කිය කිය. මං ඒවා කොච්චර ඉවසන්
    හිටියත් ඒවගේ අඩුවක් පෙනුනේ නැ එන්න එන්න වැඩි උනා මිසක්.මං ඒවා නොකර ඉන්න කියලා මුලින් බල කරත් කරත් එය ඒවා ඇහුවේ නැ. මං පස්සේ තේරුම් ගත්තා අපිට කොහොමත් එකට ඉන්න බැ මෙහම ගිහින් කියලා
    එයාගෙන් වෙන් වෙන්න තීරණේ කරා. එයාත් අරවා කර කර මාව ගණන් ගන්නෙවත් නැතුව හිටියා. ඊයේ හවස ඉදන් අයේ මෙය මට කරදර කරනවා එයාගේ අතිනුත් වරදවල් උනා. මාත් එයාව තෙරුන් ගන්තේ නැ bla bla bla..
    මට මෙහම මෙයා කියද්දී හිත හදාගන්න අමාරුයි, මෙයා කලින් කරපුව මතක් වෙද්දීත් එයාව අයේ ඕනේ නැ කියන හැගිමමයි එන්නේ. එත් මෙයාව අමතක කරන්නත් අමාරුයි. වැරැද්ද මගේ වෙන්නත් ඇති. මට මැරෙන්න හිතිලා තියෙන්නේ.මං හිත හදාගන්නේ කොහොමද? මං ෆිලාංසින් කරන්නේ. කොහොමත් බිසී වෙන්නේ නැ. වැඩි හරියක් ගෙදරමයි ඉන්නේත්

    මගෙත් ටිකක් ඔයවගේ තමයි. ඔයවගේම අන්තිමට වුණා. එත් ඉන්න ටිකේ දුන්නු chance හොදටම ඇති කියල හිතුන.අයෙත් දුන්නේ නෑ.හිතේ love එක තිබුනත් එපා වෙලා හිටියේ.අයින්ම උන. දැන් 3 years වගේ අයින් වෙලා.තාමත් love එක තියෙනවා.ලගක් වෙනකන් කෙල්ලත් ඉඳල හිටලා කතා කරලා බනිනවා අඩනවා. එත් ඊයේ පෙරේද මන් පොඩ්ඩක් හොයල බැලුව.මෙන්න යකෝ මෙකි වෙන කොල්ලෙක් බදින්න ඉන්නවා.උන්දෙන්න වෙනම ෆොටෝස් දා ගෙන පට්ට love. කොල්ලත් දාල. මට පට්ට තරහකුත් අව දුකකුත් ආව. ඒ උ සෙට් වෙලා ඉන්දිදිද්ත් මට බොරු කරපු එකට. ඒ කරලත් මන් තාම ඒකිට love කියහන්කෝ. මට කෙල්ලෝ එපාම වෙලා හිටියේ.ඔය සීන් එකෙන් තවත් එපා උන. දැන් එත් මන් ගැන සතුටකුත් තියනව. කරපු ඒවා මතක් වෙද්දී මටම හිනා. දුකයි යකෝ.
    tenor.gif

    දැන් මන් විතරයි.නිදහසේ ඉන්නවා.:love:

    HHH9dEO.jpg
     
    Last edited:
    Oct 9, 2018
    13
    0

    මගේ මාස 3යි බන්. ඔය මාස 3නෙත් මට මැසේජ් දැම්මා. මන් ගණන් ගත්තේ නැ. බ්ලොක් කරලා තිබුනේ. ඊයේ ෆේක් ෆ්බි එකක් හදන් මට මැසේජ් දාල තිබුනා. එයා ඒ කියලා තිබ්බ හැමදෙයකින්ම තේරුනේ මන් වැරදි කියන්න උත්සහා කරලා වගේ. සමහරක් විට මන් වැරදි ඇති.

    එයාටත් හැදෙනවානම් චාන්ස් දුන්නා ඕන තරම්. එත් හැදුනේ නැ මට බොරු කරපු එක විතරයි උනේ.

    මටත් උනේ එහෙමයි හිතේ ලව් එක තිබුනත් එපා වෙලා හිටියේ.

    උබ කොහොමද හිත හදාගත්තේ?

    නොබිපු මට බොන්න හිතිලා තියෙන්නේ. යාළුවන්ට කිව්වත් වැඩක් නැ. උන් උන්ගේ ලෝක වල.
     
    Last edited:

    Bakala

    Member
    Oct 9, 2018
    6
    0
    0
    අතැරල දාපන් ඔවගේ ගැනු සුවර් කරන්න අමාරුයි...
     
    Bakala

    Member
    Oct 9, 2018
    6
    0
    0
    අතැරල දාපන් ඔවගේ ගැණු සුවර් කරන්න අමාරුයි