ජීවිතය පරදුවට තබා උතුරු කොරියාවට ඇතුළු ව&#3539

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ජීවිතය පරදුවට තබා උතුරු කොරියාවට ඇතුළු ව&#3539

    1. මෙය චෝන්ජින් නමැති ප්‍රදේශයේ කුඩා දරුවන් සහල් මලු වගයක් රැගෙන ගමන් කරන අයුරු දිස් වේ. මෙම ප්‍රදේශය අධික ආහාර හිගයකට ලක් වූ පෙදෙසකි.
    nk48.jpg

    2. කාන්තාවක් හමුදා කාණ්ඩයක් සමග සිටින අයුරු දිස්වෙන ජායාරුපය
    nk47.jpg

    3. මෙය පියන්යන්ග් නමැති ප්‍රදේශයේ විවෘත කරන ලද ආපන ශාලාවකි. මෙහි ආහාර පාන ඉතා අඩු මිලකින් යුතු වන නමුදු උතුරු කොරියාවේ මෙම වියදම දැරිය හැක්කේ පොහොසත් පිරිසට පමණි.
    nk46.jpg

    4. උතුරු කොරියාවේ මේ අයුරින් හිස් වැසුම් පැලදීම නීති විරෝධී වේ.
    nk44.jpg

    5. සොල්දාදුවන් සිටින ජායාරුප ගැනීම නීති විරෝධී වේ.
    nk43.jpg


    nk34.jpg

    6. මේ අයුරින් භාණ්ඩ විකිණීම උතුරු කොරියාවේ නීති විරෝධී වේ.
    nk42.jpg

    7. සොල්දාදුවකු ජායාරුපයට විරෝධය පාන අයුරු
    nk41.jpg

    8. මේ අයුරින් ජායාරුප ගැනීමද නීති විරෝධී වේ.
    nk40-657x750.jpg

    9. වතුර රැස් කර තබා ගැනීමට නිවසක නාන කාමරයේ නාන බේසමක් යොදා ගෙන ඇති අයුරු
    nk39-487x750.jpg

    10. මිනිසුන් පොදු සේවයේ යෙදීම අනිවාර්ය වේ.
    nk38.jpg

    11. මෙලෙස මිනිසුන් බහුලව සිටින ස්ථාන වල ජායාරුප ගැනීම තහනම් වේ, මන්ද මිනිසුන් බය වන නිසාය.
    nk37.jpg

    12. මේ අයුරින් මුදල් පෙන්වා ජායාරුප ගැනීම තහනම් වේ.
    nk35-697x750.jpg

    13. දිගු දුරක් ගමන් කිරීම නිසා ගිමන් හරින උතුරු කොරියානු වැසියන් දෙදෙනෙක්, මේ අයුරින් ජායාරුප ගැනීමද තහනම් වේ, මන්ද එය රටේ දුප්පත් කම ලොවට එළිවෙතැයි කියාය.
    nk33.jpg

    14. කිම් ජෝන් යුන්ගේ වාර්ෂික පෙළ ගැසී යන ජනතාව
    nk31-488x750.jpg

    15. පොහොසත්ම මිනිසුන්ට පමණක් යා හැකි සාප්පු සංකීර්ණයක්
    nk30-601x750.jpg

    16. උතුරු කොරියාවේ තෙල් වෙනුවට බොහෝ විට භාවිතා වන්නේ ගල් අගුරුය.
    nk27.jpg

    17. උතුරු කොරියාව පොහොසත් යන්න පෙන්වීමට ගොඩනැගිලි පිටත හොදින් තැන ඇති අයුරු
    nk28.jpg

    18. ටයර් වලින් තැන ඇති බෝට්ටුවක්
    nk29.jpg

    19. උතුරු කොරියානු ජනයා පිටතදී ජාතික ඇදුමින් සරසි සිටිය යුතු වේ.
    nk26.jpg

    20. ජාතික ඇදුමින් සරසි නැති මිනිසුන්ගේ ජායාරුප ගැනීම තහනම් වේ.
    nk25.jpg
    \








    Source -
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    පුදුම පවක් කරලා තියෙන්නේ මේ මිනිස්සු නම් දකුණු කොරියාවේ ඉන්න විදිහ දැක්කහම මුන් තාම ඉන්නේ 1980 ගණන් වල වගේ...
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    පුදුම පවක් කරලා තියෙන්නේ මේ මිනිස්සු නම් දකුණු කොරියාවේ ඉන්න විදිහ දැක්කහම මුන් තාම ඉන්නේ 1980 ගණන් වල වගේ...
    සමාජවාදය පුතෙ සමාජවාදය

    ධනවාදය සුපිරි බන්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    මගේ යාළුවෙක් උතුරු කොරියාවේ ජෙබ් එක කරනවා. ඌ නම් කියන්නේ ඔය කියන ඒවගෙන් වැඩි හරියක් ඇමරිකාව ඇතුළු රටවල් ගොතපු කතා කියලා. ඌ කියනවා එහෙ හොදයිලු. කිම් කොල්ලට සෑහෙන්න ජනතා ප්‍රසාදයක් තියනවලු. කොහොම හරි මූ උතුරු කොරියාවේ දැන් අව්රුදු 5 ක් විතර ජොබ් එක කරනවා. ගේත් හදාගන හොදට ඉන්නවා.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගේ යාළුවෙක් උතුරු කොරියාවේ ජෙබ් එක කරනවා. ඌ නම් කියන්නේ ඔය කියන ඒවගෙන් වැඩි හරියක් ඇමරිකාව ඇතුළු රටවල් ගොතපු කතා කියලා. ඌ කියනවා එහෙ හොදයිලු. කිම් කොල්ලට සෑහෙන්න ජනතා ප්‍රසාදයක් තියනවලු. කොහොම හරි මූ උතුරු කොරියාවේ දැන් අව්රුදු 5 ක් විතර ජොබ් එක කරනවා. ගේත් හදාගන හොදට ඉන්නවා.




    North Korea or South Korea ?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඔය වගේම මතයක් තමයි බන් පිට රට වලත් ලංකාව ගැන පැතිරිලා තියෙන මත,(100%ක් බෞද්ධ අන්තවාදී රටක්, පොඩ්ඩ බැරි වුන ගමන් අපේ එවුන් පිට රට එවුන්ට නෙලන සයිස් එකෙන් කතා යන්නේ) රට ඇතුලේ ඉන්න එවුන් තමයි ඇත්ත කතන්දරේ දන්නෙ, ඉතින් ඔතනත් ගොඩක් ඒවා ඇත්ත නොවෙන්න පුළුවන් මමනම් කියන්නේ