ජීවිතය පරදුවට තබා උතුරු කොරියාවට ඇතුළු වී
1. මෙය චෝන්ජින් නමැති ප්රදේශයේ කුඩා දරුවන් සහල් මලු වගයක් රැගෙන ගමන් කරන අයුරු දිස් වේ. මෙම ප්රදේශය අධික ආහාර හිගයකට ලක් වූ පෙදෙසකි.
2. කාන්තාවක් හමුදා කාණ්ඩයක් සමග සිටින අයුරු දිස්වෙන ජායාරුපය
3. මෙය පියන්යන්ග් නමැති ප්රදේශයේ විවෘත කරන ලද ආපන ශාලාවකි. මෙහි ආහාර පාන ඉතා අඩු මිලකින් යුතු වන නමුදු උතුරු කොරියාවේ මෙම වියදම දැරිය හැක්කේ පොහොසත් පිරිසට පමණි.
4. උතුරු කොරියාවේ මේ අයුරින් හිස් වැසුම් පැලදීම නීති විරෝධී වේ.
5. සොල්දාදුවන් සිටින ජායාරුප ගැනීම නීති විරෝධී වේ.
6. මේ අයුරින් භාණ්ඩ විකිණීම උතුරු කොරියාවේ නීති විරෝධී වේ.
7. සොල්දාදුවකු ජායාරුපයට විරෝධය පාන අයුරු
8. මේ අයුරින් ජායාරුප ගැනීමද නීති විරෝධී වේ.
9. වතුර රැස් කර තබා ගැනීමට නිවසක නාන කාමරයේ නාන බේසමක් යොදා ගෙන ඇති අයුරු
10. මිනිසුන් පොදු සේවයේ යෙදීම අනිවාර්ය වේ.
11. මෙලෙස මිනිසුන් බහුලව සිටින ස්ථාන වල ජායාරුප ගැනීම තහනම් වේ, මන්ද මිනිසුන් බය වන නිසාය.
12. මේ අයුරින් මුදල් පෙන්වා ජායාරුප ගැනීම තහනම් වේ.
13. දිගු දුරක් ගමන් කිරීම නිසා ගිමන් හරින උතුරු කොරියානු වැසියන් දෙදෙනෙක්, මේ අයුරින් ජායාරුප ගැනීමද තහනම් වේ, මන්ද එය රටේ දුප්පත් කම ලොවට එළිවෙතැයි කියාය.
14. කිම් ජෝන් යුන්ගේ වාර්ෂික පෙළ ගැසී යන ජනතාව
15. පොහොසත්ම මිනිසුන්ට පමණක් යා හැකි සාප්පු සංකීර්ණයක්
16. උතුරු කොරියාවේ තෙල් වෙනුවට බොහෝ විට භාවිතා වන්නේ ගල් අගුරුය.
17. උතුරු කොරියාව පොහොසත් යන්න පෙන්වීමට ගොඩනැගිලි පිටත හොදින් තැන ඇති අයුරු
18. ටයර් වලින් තැන ඇති බෝට්ටුවක්
19. උතුරු කොරියානු ජනයා පිටතදී ජාතික ඇදුමින් සරසි සිටිය යුතු වේ.
20. ජාතික ඇදුමින් සරසි නැති මිනිසුන්ගේ ජායාරුප ගැනීම තහනම් වේ.
\
Source -