ජීවිතය පරදුවට තබා උතුරු කොරියාවට ඇතුළු ව&#3539

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
සමහරවිට ඕක හරියට ලංකාව සමුල ඝාතනය වෙන killing field එකක් වගේ කියලා ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ වෙන්න පුළුවන්.
 

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    මොනා උනත් ලංකාවේ තරම්වත් මන්දපෝෂණ තත්වයක්නම් පෙන්නේ නෑ මිනිස්සු දිහා බැලුවම .
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මම කියන්නේ නෑ බන් ඔය ඔක්කොම වැරදි කියලා හරි ඒවත් ඔනතරන් ඇති. නමුත් අපි ඇත්තටම දන්නේ නෑ නේ "හැම දේම". ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහන කාලේ අපි හිතුවේ මුළු ඇෆ්ගනිස්තනෙම එකම යුධ පිටියක් වගේ කියලා. මීඩියා දෙන්නේ එහෙමනේ.. නමුත් රටේ පැති තිබ්බා යුද්දයක් තිබ්බද කියලා දන්නෙවත් නැති. අපේ රටෙත් එහෙමනේ.. උතුරේ යුද්දේ ගියා තමයි, දකුණේ ඉඳලා හිටලා බෝම්බ පිපුරුනා. නමුත් දකුණේ වැඩි හරියකට මායිම් ගම්මනෙක කෙනෙක්ට වගේ යුද්දෙන් පිඩාවක් තිබ්බේ නෑ නේ?