North Korea or South Korea ? North Korea
WhyNot1 Well-known member Nov 27, 2016 5,459 7,225 113 Sep 14, 2018 #21 Dothraki said: North Korea or South Korea ? Click to expand... North Korea
OpenSpace Well-known member Oct 3, 2008 2,785 1,299 113 Mars Sep 14, 2018 #22 ඔච්චර චාටර් නැ බන් උතුරු කොරියාව.
Matara_C Well-known member Oct 30, 2015 1,135 811 113 රාහුල පාර,මාතර. Sep 14, 2018 #24 OpenSpace said: ඔච්චර චාටර් නැ බන් උතුරු කොරියාව. Click to expand...
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Sep 14, 2018 #25 සමහරවිට ඕක හරියට ලංකාව සමුල ඝාතනය වෙන killing field එකක් වගේ කියලා ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ වෙන්න පුළුවන්.
සමහරවිට ඕක හරියට ලංකාව සමුල ඝාතනය වෙන killing field එකක් වගේ කියලා ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ වෙන්න පුළුවන්.
Matara_C Well-known member Oct 30, 2015 1,135 811 113 රාහුල පාර,මාතර. Sep 17, 2018 #27 shenic_v2.0.0 said: සමහරවිට ඕක හරියට ලංකාව සමුල ඝාතනය වෙන killing field එකක් වගේ කියලා ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ වෙන්න පුළුවන්. Click to expand...
shenic_v2.0.0 said: සමහරවිට ඕක හරියට ලංකාව සමුල ඝාතනය වෙන killing field එකක් වගේ කියලා ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ වෙන්න පුළුවන්. Click to expand...
dayamperera Active member May 31, 2008 651 125 43 Sep 17, 2018 #30 මොනා උනත් ලංකාවේ තරම්වත් මන්දපෝෂණ තත්වයක්නම් පෙන්නේ නෑ මිනිස්සු දිහා බැලුවම .
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,775 113 Hell & Heaven (Kiribathgoda) Sep 17, 2018 #32
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Sep 17, 2018 #33 Matara_C said: Click to expand... මම කියන්නේ නෑ බන් ඔය ඔක්කොම වැරදි කියලා හරි ඒවත් ඔනතරන් ඇති. නමුත් අපි ඇත්තටම දන්නේ නෑ නේ "හැම දේම". ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහන කාලේ අපි හිතුවේ මුළු ඇෆ්ගනිස්තනෙම එකම යුධ පිටියක් වගේ කියලා. මීඩියා දෙන්නේ එහෙමනේ.. නමුත් රටේ පැති තිබ්බා යුද්දයක් තිබ්බද කියලා දන්නෙවත් නැති. අපේ රටෙත් එහෙමනේ.. උතුරේ යුද්දේ ගියා තමයි, දකුණේ ඉඳලා හිටලා බෝම්බ පිපුරුනා. නමුත් දකුණේ වැඩි හරියකට මායිම් ගම්මනෙක කෙනෙක්ට වගේ යුද්දෙන් පිඩාවක් තිබ්බේ නෑ නේ?
Matara_C said: Click to expand... මම කියන්නේ නෑ බන් ඔය ඔක්කොම වැරදි කියලා හරි ඒවත් ඔනතරන් ඇති. නමුත් අපි ඇත්තටම දන්නේ නෑ නේ "හැම දේම". ඇමරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහන කාලේ අපි හිතුවේ මුළු ඇෆ්ගනිස්තනෙම එකම යුධ පිටියක් වගේ කියලා. මීඩියා දෙන්නේ එහෙමනේ.. නමුත් රටේ පැති තිබ්බා යුද්දයක් තිබ්බද කියලා දන්නෙවත් නැති. අපේ රටෙත් එහෙමනේ.. උතුරේ යුද්දේ ගියා තමයි, දකුණේ ඉඳලා හිටලා බෝම්බ පිපුරුනා. නමුත් දකුණේ වැඩි හරියකට මායිම් ගම්මනෙක කෙනෙක්ට වගේ යුද්දෙන් පිඩාවක් තිබ්බේ නෑ නේ?