ජීවිතය පුදුමාකාරයි

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    ජීවිතය පුදුමාකාරයි

    හැමදේම එපා වෙලා මචන්ල. තරහ යනව පුදුම විදිහට. සල්ලිත් අතේ නෑ. කරන එක මගුලක් හරි යන් නෑ. අපරාදෙ කියල හිතෙනව ඉගෙන ගත්තෙ.
     
    • Like
    Reactions: Mohowk

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    saho Bodi pujawak ahama tiyanna. pin ata wada kranna. oyata apala kalayak.. pin karanna salli onii naha ban. sattunta bat kama danna. malunt kama danna.yacakaluta kama danna. palawanaiyan oya dawal karanna. atakota oya gatiya maga arila yai...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pansal palayan eka digata.. minissu aduma welaawaka(7.30pm walin passe wage)
    gihin bo gaha yatata wela kalpana karapan mulaka idala mata mokada wune ?
    mam moka karannada giye ? dan mata mokada wela thiyenne ? ai ehema wenna hethuwa ?
    eaka nathi kraganne kohomada ? ekata gahanna oan pln1 ?
    a pln1 oluwe design karaganin pansaledima...

    dan onna umba game1 ta behela ayema karagena yanwa ho gaala..

    after that daily or dawsak era dawsak senaga nathi welawatama pansal awith ara kalin thenam waadi wela progress1 gena hithapan..
    ehemmamama budun wedapan mata mage me pln1 niwaradiwa execute kranna mata awashya maanasika shakthiya denna kiyala hithala budun wedapan bokkenma...
    dan ayema gedara waren.. ohoma ohoma krapan digatama wade hari yanakan...

    mama nam onna ohoma karala hitha eka thenaka thiyagena dewal karagena thiyanawa...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    :yes::yes:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541

    :yes::yes::yes::yes::yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    :):):):yes::yes::yes::yes::yes:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මගේ ජීවිතෙත් ඔය වගේ.ඔච්චර අත්දැකීම් නම් නෑ. දැන් අවුරුදු 21 ක් වෙනවා. exam කරා 2පාරක්. තුන් වෙනි පාරත් කරන්න ගිහින් නැවැත්තුවා. දෙපාරම රිසල්ට් වැඩි වෙනසක් නෑ. හිතූ තරම් දුර යන්න බැරි උනා. ඒ මදිවට හොදටම කෙට්ටුයි. මට දැනෙනවා නිකන් ජීවිතේ එක තැන පල් වෙනවා වගේ.මාවම එපා වෙනවා. මහා පාලුවක් දැනෙනවා වෙලාවකට.සතුටකුත් නෑ.දුකකුත් නෑ.කරන්න හිතන් ඉන්න වැඩක් හරි යන්නෙත් නෑ.අවුරුදු 21ම ගෙවුනෙ මහා එපා කරපු විදියට.ඉස්සරහා ටිකත් ඒ විදියටම වේවිද කියලා මහා බයක් දැනෙනවා.හීන සෑහෙන්න තිබ්බට දැන් හීන දකින්න පවා බයයි. ඒවා නැති වෙන නිසා. ඔහේ ජීවත් වෙනවා. උඩ රිප්ලයි එකනම් නියමයි..
     
    • Like
    Reactions: Rahula Kasun

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468

    Yako awurudu 21 di jivithe epa wenawanan 29 30 weddi suicide karaganiy.21 kiyanne yako nikanuth auto chun wena age ekak ne.oya kale fun dapan
     
    • Like
    Reactions: SHAN_22

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Bump

    හැමෝටම ප්‍රශ්න බන්
    සල්ලි නැතිකම තමයි ගොඩක් ප්‍රශ්නවලට හේතුව වෙලා තියෙන්නෙත්
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    I was at home more than 1 year without income. Later it was rolled to positive way. One door will open after close current doors.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    saho Bodi pujawak ahama tiyanna. pin ata wada kranna. oyata apala kalayak.. pin karanna salli onii naha ban. sattunta bat kama danna. malunt kama danna.yacakaluta kama danna. palawanaiyan oya dawal karanna. atakota oya gatiya maga arila yai...

    pin nam puluwan hatiyata karanawa bn. Gedara ayata mm puluwan tharam sathutin innawa kiyala pennanawa. Bodi puja walata giya eka digata thiyanna oane machan bodi puja.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    pansal palayan eka digata.. minissu aduma welaawaka(7.30pm walin passe wage)
    gihin bo gaha yatata wela kalpana karapan mulaka idala mata mokada wune ?
    mam moka karannada giye ? dan mata mokada wela thiyenne ? ai ehema wenna hethuwa ?
    eaka nathi kraganne kohomada ? ekata gahanna oan pln1 ?
    a pln1 oluwe design karaganin pansaledima...

    dan onna umba game1 ta behela ayema karagena yanwa ho gaala..

    after that daily or dawsak era dawsak senaga nathi welawatama pansal awith ara kalin thenam waadi wela progress1 gena hithapan..
    ehemmamama budun wedapan mata mage me pln1 niwaradiwa execute kranna mata awashya maanasika shakthiya denna kiyala hithala budun wedapan bokkenma...
    dan ayema gedara waren.. ohoma ohoma krapan digatama wade hari yanakan...

    mama nam onna ohoma karala hitha eka thenaka thiyagena dewal karagena thiyanawa...
    [/QUOTE
    Aththatama hoda adahasak machan. Godak hodai thama. Mama karanna oane.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :) ඔහොම තමයි මචං හැම කොල්ලටම, හැමදාම motivate වෙලා වැඩ කරන්න බෑ කොයිමහරි වෙලාවක උබට ඔය හිතුන වගේ හිතෙනවා හැමෝටම :yes: උබට විතරක් හිතෙන දෙයකුත් නෙමි ඕක, මටත් අනන්තවත් හිතිල තියෙනවා ඔහොම, මමනම් එහෙම වෙලාවට තනියම රෑට අහස දිහා බලාගෙන කල්පනා කරනවා මොකද වුනේ, මොනවද වුනු වැරදි, මොකක්ද හොදම විසදුම වගේ දේවල් තනියම හිතනවා :yes: ඒ methodඑක ඇත්තටම වැඩ කරනවා බන්, පට්ට relaxඑකක් දැනෙනවා :yes: ඔහොම හැමදේම මහන්සියක් / වැඩක් නෑ වගේ හිතෙන වෙලාවට ඒ වගේ දෙයක් කරහන් උබට ඔය Depression වගේ ඒකයි

    ඔන්න ඔහොම තනියම රෑට කල්පනා කරද්දී තනියම උබටම කතාකරපන් උබේ ප්‍රශ්න ගැන, හිතේ තියෙන අවුල් ටික තනියම උබටම ඇහෙන්න කියපන්, හිත ඇතුලේ තියාගෙන ඉන්න එපා බන් කිසිම ප්‍රශ්නයක්, හැමදේම කියල කියල හිතෙන් එලියට ගනින්, ඔය ප්‍රශ්න හිතේ හිරකරන් ඉන්නකොට තමයි ඔහොම හැමදේම එපා වෙන්නේ :yes: (උබේ ප්‍රශ්න වෙන මිනිස්සුන්ට කියන්න එපා හිත නිදහස් වෙන්න කියලා, තරහ වුන දවසක රට වටේම මිනිසුන්ට කිය කිය ඇවිදිනවා) ඒ නිසා තනියම උබේ ප්‍රශ්න උබටම කියපන් හොදම විසදුම් උබට ලැබෙයි හිතත් පට්ට relax වෙයි මචං :yes: ජය..!
     
    Last edited: