කෑප්ටන් Jack Sparrow;19869379 said:ජිවිතේ මොනවා හරි දෙයක් වැරදුනාම, හිත හදාගන්න හැමෝම කියන්නේ,
"උබ විතරක් නෙමෙයි නේ අන්න අරුටත් ඕකම වෙලා කෙලවෙලා නේ ඉන්නේ...."
කුහක කමේ උපරිම



අපෝ ඔවට තව කල් තියෙනව.
ඕකත් වයසක්ද?
ඕව පස්සෙ බැරියැ.
මුහුදෙ තව මාලු ඉන්නව.
muhude malu godak allalaසල්ලි නෙවයි අපි හම්බ කරේ, අපි හම්බ කරේ මිනිස්සු..!
ප්ලීස් අපි යාලුවො වගේ ඉමු





1.අපෝ තව කල් තියනව මචන්.
2.එක්සෑම් නම් මොනවද බන්.
3.මේ වෙලාවට පාරෙ පොලිසිය නෑ,බය නැතුව යමන්.
4.හැම කෙල්ලම එහෙම නෑ මචන්.
5.සල්ලි නම් මොනවද බන්,ඒ වගේද ආතල් එක.
6.සර් ඕක බලන එකක් නෑ බන්.
.
.
.
.
.
තව තියනවනම් දාපල්ලා සින්හලු![]()