~ජීවිතය~සහ~අපි

helo256

Member
Oct 7, 2010
2,093
71
0
I wanted a job after I did OLs.. I wasn't poor.. but I always thought that I should have money on my own.. thats the way our future generation should grow up...
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහ්මත් ජීවිතය කියන්නේ සාධාරණ එකක් වත්, විඳින්න පුලුවන් එකක්වත් නෙවෙයි. (ගොඩක් අය කියනවා ජිවිතය තියෙන්නේ විඳින්න මිසක් වෙඳවන්න නෙවෙයි කියලා, හැබැයි ඒ කට්ටියත් ජීවිතය විඳවන බව දන්නේ නැතුව ඇති.) මනෝ ලෝක වල ඉන්නේ නැතිව ජීවිතයේ යථාර්ථයට මුහුන දෙන්න. ජිවිතය කියන්නේ නීරස, කටුක අමාරු එකක්. තමන්ගේ සාර්ථකත්වය තීරනය වෙන්නේ තමන් කොතරම් දුශ්කරතා දරාගන්නවාද කියන එක මත
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ඈත්ත කතාව මචෝ .............. ප්‍රශ්න දුක සතුට මේවා තමයි ජීවිතය කියන්නේ...
    අපි මේවට බය වෙන්න ඕන නෑ අපි හරියට වෑඩ කලොත් ......
    ...
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    කොහ්මත් ජීවිතය කියන්නේ සාධාරණ එකක් වත්, විඳින්න පුලුවන් එකක්වත් නෙවෙයි. (ගොඩක් අය කියනවා ජිවිතය තියෙන්නේ විඳින්න මිසක් වෙඳවන්න නෙවෙයි කියලා, හැබැයි ඒ කට්ටියත් ජීවිතය විඳවන බව දන්නේ නැතුව ඇති.) මනෝ ලෝක වල ඉන්නේ නැතිව ජීවිතයේ යථාර්ථයට මුහුන දෙන්න. ජිවිතය කියන්නේ නීරස, කටුක අමාරු එකක්. තමන්ගේ සාර්ථකත්වය තීරනය වෙන්නේ තමන් කොතරම් දුශ්කරතා දරාගන්නවාද කියන එක මත

    anivaa machanzz .......agreed 100 %
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    RULE 1
    Life is not fair - get used to it.

    RULE 2
    The world won't care about your self-esteem. The world
    will expect you to accomplish something BEFORE you feel
    good about yourself.

    RULE 3
    You will NOT make 40 thousand dollars a year right out
    of high school. You won't be a vice president with
    car phone, until you earn both.

    RULE 4
    If you think your teacher is tough, wait till you get a
    boss. He doesn't have tenure.

    RULE 5
    Flipping burgers is not beneath your dignity. Your
    grandparents had a different word for burger flipping
    they
    called it Opportunity.

    RULE 6
    If you mess up,it's not your parents' fault, so don't
    whine about your mistakes, learn from them.

    RULE 7
    Before you were born, your parents weren't as boring as
    they are now. They got that way from paying your bills,
    cleaning your clothes and listening to you talk about
    how cool you are. So before you save the rain forest
    from the parasites of your parent's generation, try
    delousing the closet in your own room.

    RULE 8
    Your school may have done away with winners and losers,
    but life has not. In some schools they have abolished
    failing grades and they'll give you as many times as
    you want to get the right answer. This doesn't bear the
    slightest resemblance to ANYTHING in real life.

    RULE 9
    Life is not divided into semesters. You don't get
    summers off and very few employers are interested in
    helping you find yourself. Do that on your own time.

    RULE 10
    Television is NOT real life. In real life people
    actually have to leave the coffee shop and go to jobs.

    RULE 11
    Be nice to nerds. Chances are you'll end up working for
    one.

    Source
    http://www.truthorfiction.com/rumors/b/billgatesspeech.htm
     
    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    හ්ම්ම් එකනම් ඇත්ත :yes:
    හොද වෙලවට හොද දෙමව්පියො; යාලුවො; ගුරුවරු; ළග හිටිය හෑමතිස්සෙම හරි මග කියාදෙන්න. හැමදාම හිතෙන් පින් දෙනව එයලට :)
    nice thrd bro
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හ්ම්ම් එකනම් ඇත්ත :yes:
    හොද වෙලවට හොද දෙමව්පියො; යාලුවො; ගුරුවරු; ළග හිටිය හෑමතිස්සෙම හරි මග කියාදෙන්න. හැමදාම හිතෙන් පින් දෙනව එයලට :)
    nice thrd bro

    ee athin baladdi uba godak wasanawanthai ban
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරාවට බන්..මට දැන් තමා තෙරෙන්නෙ අපි කොච්චර වටිනා කාලය නාස්ති කරනවද කියලා.අපි උදේටත් net එකෙ..රෑටත් net එකේ..පිස්සු හැදෙනවා බන්..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සිරාවට බන්..මට දැන් තමා තෙරෙන්නෙ අපි කොච්චර වටිනා කාලය නාස්ති කරනවද කියලා.අපි උදේටත් net එකෙ..රෑටත් net එකේ..පිස්සු හැදෙනවා බන්..

    eeka aulak na ban...othana api net eke inna eke thaw deyak tiyanwa..api nikan eka digata wada karaddi pissu wage..man unath net enne e stress eka adu karaganna,..mokada dan yaaluwo okkoma online wela..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    eeka aulak na ban...othana api net eke inna eke thaw deyak tiyanwa..api nikan eka digata wada karaddi pissu wage..man unath net enne e stress eka adu karaganna,..mokada dan yaaluwo okkoma online wela..

    ඒක ඇත්ත බන්.යාලුවෙක්ට කතා කරන්නවත් තියෙන්නෙ මෙක තමා.ඒත් මං මේ පාර නම් හිතුවෙ මට කෙලවෙයිම කියලා.බට් නූලෙන් බේරුනා.මං නම් net එන කාලය අඩු කරනවා මචන්..නැත්නම් මං ඉවරයි..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඒක ඇත්ත බන්.යාලුවෙක්ට කතා කරන්නවත් තියෙන්නෙ මෙක තමා.ඒත් මං මේ පාර නම් හිතුවෙ මට කෙලවෙයිම කියලා.බට් නූලෙන් බේරුනා.මං නම් net එන කාලය අඩු කරනවා මචන්..නැත්නම් මං ඉවරයි..

    ai ubata exam da?