ජීවිතය සැපද දුකද?
ඉර හඳ පායන ලෝකේ සැප දුක සම බර වේ.........මේ ජීවන කතරේ සැප දුක සම බර වේ ..............
ආදරණීය අමරදේවයන් අප අතරරින් සදහටම සමු ගත්ත. මේ සින්දුවෙන් කියන විදියට ජීවිතය සැපද දුකද? එහෙම නැතිනම් සමබරද? අපි මෙහෙම හිතමු. ජීවිතේ අවසානයට ලංවෙලා අවස්ථාවක් දුන්නොත් ලබන "තව පාරක් ඉපදෙන්න කැමතිද නැතිද" කියල ඔබ ගන්න තීරණය කුමක්ද?
මම නම හපෝ තවත් එපා. මේ ජීවිතය දුකක්. අයිත් මුල ඉදන් ඉස්කෝලේ යන්න, රස්සාවල් කරන්න, බැන්දහම පවුල් ළමයි නඩත්තු කරන්න මතක් වෙනකොට හිතෙනවා ජීවිතේ මොන දුකක් ද කට්ටක්ද කියල. සැපවත් පරිසරයක සල්ලි එක්ක හැමදේම තිබුනත් ජීවිතය කට්ටක්.
(මෙතැනදී පොඩ්ඩක් ආගම් අමතක කරමු)