.::ජීවිතය හා දුම්වැටිය ::.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    smoking_cures_cancer_trollcatt.jpg
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ගොඩක් හොද පණිවිඩයක් ........මට තියෙන ප්‍රශ්නේ මේ නිර්මාණය ...කිදෙනෙක් ...තමන්ගේ ජිවිතේට ආදාල කරගෙන හැදෙයිද කියලා ...
    මම දන්න ගොඩක් දෙනෙකුට කියලා කියලා නරක පෙනවලා දිලා ....කාලකන්ණී ජිවිතේ පිරි හෙන වැඩේ ..
    නොකර ඉන්න කිව්වා ....
    ඒත් එක එක හේතු තමන් කරන වැඩේ හරි කියලා සධාරනය කරගන්න වා.....
    දිගටම මේ වගේ නිර්මාණය කරන්න මම සුබ පතනවා .....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ලස්සනයි....

    වටිනා නිර්මාණයක්...

    ඒත් ජිවිතයෙන් කාලයක් ඔය දෙකට බිලි දෙන්න ඕනි....මුළු ජීවිතයම නෙවෙයි...ටික කාලයක්...
    එතකොට ජිවිතය සෑහෙන්න පරිපූර්න වෙනවා...

    හැබැයි කොල්ලන්ට පමණයි...



    jiwithe paripurna wenna e athdakeem ganna oni na ne aiye :)
    Ita wada kochchara hoda athdekeem tiyanawada paripurna wenna ganna...Thanks for ur comment :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    jiwithe paripurna wenna e athdakeem ganna oni na ne aiye :)
    Ita wada kochchara hoda athdekeem tiyanawada paripurna wenna ganna...Thanks for ur comment :)

    e unata jiwiyhaya paripurna wenna nam hoda wagema narakath thiyenna ona..

    me samajaye hama thanakma hoda nahane....naraka wediy.ithin ewata hariyata muhuna denna nam naraka samajaya ganath athdakim thiyennama one...ekai mama kiwwe..:):):):)
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    Finally u created a poem on a new field...
    so many lives wasting everyday bcoz of this habits :(
    hope they will see this :D
    U gave an awesome message to the society using u'r creativity
    Congratz nanga... Keep on the track :D
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    තා‍රු‍න්‍යයේ‍ හෙ‍ටට ක‍ල ස‍හෝ‍ද‍රා‍ත්‍ම‍ක‍ ආ‍ම‍න්ත්‍ර‍ණය‍ක්‍.....

    අද‍ ද‍ව‍සේ‍ ජී‍වි‍තය‍ උ‍ඩි‍න් ප‍ල්ලෙන්‍ අ‍ඳු‍රේ‍ අ‍ත‍ ප‍ත‍ ගා‍නා‍ ය‍ව්‍වන‍ය‍ට ඔ‍බ ක‍දි‍ම‍ ආ‍ද‍ර්ශය‍ක්‍ හා‍ අ‍භි‍යෝ‍ග‍ය‍ක්‍ ඔ‍බේ‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ලි‍න්‍ ඉ‍දි‍රි‍ප‍ත්‍ කො‍ට‍ ති‍බී‍ම ගැ‍න ම‍ගේ‍ ආ‍චා‍ර‍ය‍...

    නි‍ර්‍මා‍න‍ක‍ර‍නයේ‍ දි‍ගු‍ ග‍ම‍න‍ක‍ට ඔ‍බ‍ට‍ වා‍ස‍නා‍.....

    Thanks Ron aiye :)

    Oya dunna upades walata anuwa samajeta hoda paniwidayak dena deyak liyannat mama hitha gaththa.Idiriyata mage ruchikathwayata anuwa nirmana menma samajeta obina nirmanath aran enna mama hitanawa :D

    sahodarayek widiyata laga idan mata upades denawata aiyata sthuthyi...:)