ෙහාද පනිවිඩයක් ෙදන ෙහාද නිර්මානයක්.........කීප් ඉටි අප්......![]()


ලස්සනයි....
වටිනා නිර්මාණයක්...
ඒත් ජිවිතයෙන් කාලයක් ඔය දෙකට බිලි දෙන්න ඕනි....මුළු ජීවිතයම නෙවෙයි...ටික කාලයක්...
එතකොට ජිවිතය සෑහෙන්න පරිපූර්න වෙනවා...
හැබැයි කොල්ලන්ට පමණයි...


jiwithe paripurna wenna e athdakeem ganna oni na ne aiye
Ita wada kochchara hoda athdekeem tiyanawada paripurna wenna ganna...Thanks for ur comment







moko me eka paratama cigar gena liyanna hithune![]()



කාලෝචිත නිර්මාණයක් සොයුරිය

ඔන්න ඕකයි මම අමඩ්ද්යප
වෙනස් ටොපික් එකක්
නයිස් වර්ක්![]()
Thx for the Advice...![]()
ජීවිතේ ජීවත් වෙන්න ඕවා ඕන්නෑ![]()

HEALTH PROMOTION .... nice work sis...


ශා නියමයි,
Thankz Sthuthyi sahoහොඳ උත්සාහයක්..... තව තවත් නිර්මාණ කරන්න සුභ පතනවා.

දුම්වැටි :ඊක්:
හොඳ කාලීන නිර්මාණයක් නංගී... ඉදිරියටම යමු...![]()

hoda nirmanayak!!! subatum thawath hoda nirmanya karanna!!!![]()

තාරුන්යයේ හෙටට කල සහෝදරාත්මක ආමන්ත්රණයක්.....
අද දවසේ ජීවිතය උඩින් පල්ලෙන් අඳුරේ අත පත ගානා යව්වනයට ඔබ කදිම ආදර්ශයක් හා අභියෝගයක් ඔබේ නිර්මානය තුලින් ඉදිරිපත් කොට තිබීම ගැන මගේ ආචාරය...
නිර්මානකරනයේ දිගු ගමනකට ඔබට වාසනා.....

