ජීවිතය_ජයගමු

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උඹ කියල තියෙන දේවල් පොඩි දේවල් උනාට ගොඩක් වැදගත් දේවල්. :yes::yes::yes: හැබැයි ජීවිතේ ජයගන්න හැමදාම උදේට නෙස්ටමෝල්ට් එකක් ගහන්න ඕනේ කියල තමයි සංග නම් කිව්වේ.:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි පොඩි දේවල් තමා......නමුත් ජීවිතේට වටිනවා..................

    කෙසෙල් ගෙඩි ගැන...................
    හිතන්නේ ලොකුම ගෙඩි තියෙන්නේ ඈවරියේ මැද කියලද? #$%$#@ තමා.........!!!!:no::angry::dull:
    ලොකු ගෙඩි තියෙන්නේ ඈවරිය දෙපැත්තේ........ඒ නිසා මහත්මා ගතිය පෙන්වල දෙපැත්තේ ගෙඩි ව
    ලින් කඩං කාපල්ලා කන කොට, ලොකු ම ගෙඩිය........!!!!!!!!!:dull::baffled::P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේ වගේ පොඩි පොඩි දේවල් තමා අපි හැමදාම වරද්දගන්නේ.. :rofl:
    මේ දේවල් අපිත් එක්ක බෙදාහදාගත්තට බොහොමත්ම ස්තූතියි.. :yes:
    REP +
    11.gif
     
    පුංචි පුංචි වැහි බිදු ගොඩකින් ලොකු ජලාශයක් හැදෙනවා වගේ, අපි කරන්න ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් වලින් අනාගතය තීරණය වෙනවලු :yes:
    මටත් බන් ඔය ඇදේ සීන් එක තියෙනවා:rofl:
    ගොඩක් වැදගත්;)
    +