ela machan
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Aug 23, 2012 #82 Wadagath dewal tikak liyala tiyenawa. Nice trd. Keep posting. Rep denna bahalu
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Aug 23, 2012 #83 උඹ කියල තියෙන දේවල් පොඩි දේවල් උනාට ගොඩක් වැදගත් දේවල්. හැබැයි ජීවිතේ ජයගන්න හැමදාම උදේට නෙස්ටමෝල්ට් එකක් ගහන්න ඕනේ කියල තමයි සංග නම් කිව්වේ.
උඹ කියල තියෙන දේවල් පොඩි දේවල් උනාට ගොඩක් වැදගත් දේවල්. හැබැයි ජීවිතේ ජයගන්න හැමදාම උදේට නෙස්ටමෝල්ට් එකක් ගහන්න ඕනේ කියල තමයි සංග නම් කිව්වේ.
kandya Well-known member Jun 15, 2010 23,303 1,696 113 මහනුවර Aug 23, 2012 #85 එල එල කට්ටා මල්ලී.. මෙන්න මගෙන් හයක්!!!
shitlmx Member Apr 23, 2009 1,105 36 0 Another Realm Aug 23, 2012 #86 patta machan keep it up the gud work
Supunlk Well-known member May 10, 2007 4,593 594 113 Hunter Aug 23, 2012 #87 ado fatta ban.. sahenna wadagath dewal tikak jeewitheta.. TFS bro.. +7
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Aug 23, 2012 #88 කොරනවානම් වැඩ
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Aug 23, 2012 #89 kattage advice
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Aug 23, 2012 #90 නියමයි මලයා... රෙප් දෙන්න එපාලු බන්..
urbanlogo Active member Feb 2, 2007 1,351 22 38 5 වෙනි මණ්ඩලයේ Aug 23, 2012 #93 Good Post Machan...............
crazy_lakshitha Well-known member Dec 2, 2011 1,811 497 113 එළකිරිලන්තේ..... Aug 23, 2012 #94 bed sheet 1 seen nam mama kalinma kara.dan case 1k ne.good post bro. rep nam denna widihak nellu..
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Aug 23, 2012 #95 පොඩි පොඩි දේවල් තමා......නමුත් ජීවිතේට වටිනවා.................. කෙසෙල් ගෙඩි ගැන................... හිතන්නේ ලොකුම ගෙඩි තියෙන්නේ ඈවරියේ මැද කියලද? #$%$#@ තමා.........!!!! ලොකු ගෙඩි තියෙන්නේ ඈවරිය දෙපැත්තේ........ඒ නිසා මහත්මා ගතිය පෙන්වල දෙපැත්තේ ගෙඩි වලින් කඩං කාපල්ලා කන කොට, ලොකු ම ගෙඩිය........!!!!!!!!!
පොඩි පොඩි දේවල් තමා......නමුත් ජීවිතේට වටිනවා.................. කෙසෙල් ගෙඩි ගැන................... හිතන්නේ ලොකුම ගෙඩි තියෙන්නේ ඈවරියේ මැද කියලද? #$%$#@ තමා.........!!!! ලොකු ගෙඩි තියෙන්නේ ඈවරිය දෙපැත්තේ........ඒ නිසා මහත්මා ගතිය පෙන්වල දෙපැත්තේ ගෙඩි වලින් කඩං කාපල්ලා කන කොට, ලොකු ම ගෙඩිය........!!!!!!!!!
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 23, 2012 #98 මේ වගේ පොඩි පොඩි දේවල් තමා අපි හැමදාම වරද්දගන්නේ.. මේ දේවල් අපිත් එක්ක බෙදාහදාගත්තට බොහොමත්ම ස්තූතියි.. REP +
මේ වගේ පොඩි පොඩි දේවල් තමා අපි හැමදාම වරද්දගන්නේ.. මේ දේවල් අපිත් එක්ක බෙදාහදාගත්තට බොහොමත්ම ස්තූතියි.. REP +
Danurp Member Dec 9, 2007 9,856 201 0 It's A SecreT............. Aug 23, 2012 #99 Punchi unath harima wadagath karunu tikak..... repp ++
maduranga_it Member Oct 2, 2008 11,719 710 0 @ කන්ද උඩ,ලොවි ගහේ ® Aug 23, 2012 #100 පුංචි පුංචි වැහි බිදු ගොඩකින් ලොකු ජලාශයක් හැදෙනවා වගේ, අපි කරන්න ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් වලින් අනාගතය තීරණය වෙනවලු මටත් බන් ඔය ඇදේ සීන් එක තියෙනවා ගොඩක් වැදගත් +
පුංචි පුංචි වැහි බිදු ගොඩකින් ලොකු ජලාශයක් හැදෙනවා වගේ, අපි කරන්න ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් වලින් අනාගතය තීරණය වෙනවලු මටත් බන් ඔය ඇදේ සීන් එක තියෙනවා ගොඩක් වැදගත් +