ජීවිතෙන්_උගත්_පාඩම්

NJack

Active member
  • Jun 4, 2017
    471
    144
    43
    munai, pukai, ugathkamai diha balalama ganu badinna epa, podi hari wathkamak thiyenna one

    naththan athe pichchiyak nathuwa ena ganu awilla minihawa run karanna enawa
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    කාටවත් සල්ලි ණයට දෙන්න එපා specially ළඟම යාළුවන්ට. දෙනව නම් ආයේ ඒ සල්ලි බලාපොරොත්තු නොවීම දෙන්න. නැත්නම් සල්ලිත් නෑ යාළුකමත් නෑ.
    100% true:cool:
     
    • Like
    Reactions: Indikaz

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    කලින් කෙල්ලොත් එක්ක සෙක්ස් කරලා තිබ්බ කියල කෙල්ලට මලාට කියන්න එපා. එකී කොච්චර අවුලක් නෑ කිව්වත් ඊට පස්සේ ඕක වාතයක් වෙනවා.

    බොනකොට ගොතයෝ එක්ක බොන්න එපා.

    :lol:
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Kabboth ekka bonna epa..nobi idapan. :baffled:
    දුකේදීත්, සතුටදෙතීත් උබට ඉන්නේ අම්මයි, තාත්තයි විතරයි.

    මම මේ ලියන්න ගියේ.. බොන්න නම් ඉන්නවා ගමකට යාළුවෝ.. බැරි උනාම එකෙක් නෑ.. ගෙදර අම්මා තාත්තා විතරයි ඉතුරු.... :(
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    අම්මල තාත්තල මොකුත් දන්නේ නෑ කියල හිතන්න එපා.. එයාලට මේවා තේරෙන්නේ නෑ කියල හිතන්න එපා. එයාල කියන දේවල් ඇත්ත කියල පස්සේ දවසක අනිවා තේරෙනවා.. සමහර වෙලාවට එතකොට පරක්කු වැඩි වෙන්න පුළුවන්.