munai, pukai, ugathkamai diha balalama ganu badinna epa, podi hari wathkamak thiyenna one
naththan athe pichchiyak nathuwa ena ganu awilla minihawa run karanna enawa


100% trueකාටවත් සල්ලි ණයට දෙන්න එපා specially ළඟම යාළුවන්ට. දෙනව නම් ආයේ ඒ සල්ලි බලාපොරොත්තු නොවීම දෙන්න. නැත්නම් සල්ලිත් නෑ යාළුකමත් නෑ.

කලින් කෙල්ලොත් එක්ක සෙක්ස් කරලා තිබ්බ කියල කෙල්ලට මලාට කියන්න එපා. එකී කොච්චර අවුලක් නෑ කිව්වත් ඊට පස්සේ ඕක වාතයක් වෙනවා.
බොනකොට ගොතයෝ එක්ක බොන්න එපා.

Kabboth ekka bonna epa..nobi idapan.![]()
දුකේදීත්, සතුටදෙතීත් උබට ඉන්නේ අම්මයි, තාත්තයි විතරයි.

BumpMe wage honda thread nitharama elakiri eke top list eke tiyanna
පරක්කු වෙලා එලියට බැස්ස නම් ඒක ඇක්සෙප්ට් කරගෙන ගමන යන්න... පරක්කුව පාරෙදි අල්ලන්න යන්න එපා.