ජීවිතෙ ගොඩ දා ගන්න උදව්වක්....!!!
මෙකයි කතාව මම A/L maths කරල F3යි. 2nd shy, කරෙ නැ. 3rd එක කරනව කියලා හිතාගෙන්න. එත් දැන් එකත් එපා වෙලා බන්. සල්ලි දීලා o/L result එකෙන් කරන්න යන්න පුලුවන් computer වගෙ ඩිප්ලොමා, ඩිග්රීයක් වගෙ තියවනම් කියපන්කො..
ජීවිතෙම එපා වෙලා බන් තියන්නෙ class ගිහිල්ලම.. වෙන මොනවහරි side එකකින් තියනව නම්.එවත් kiyapan.

A/L ගොඩක් බැලෙන්නේ නෑ බන් දැන් ජොබ් වලට යද්දී, specially IT නම් බලන්නෙම නෑ ඩිප්ලෝමා එකක් තිබ්බත් ඇති වැඩක් කරන්න පුලවන් නම්.