ජීවිතෙ ගොඩ දා ගන්න උදව්වක්....!!!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජීවිතෙ ගොඩ දා ගන්න උදව්වක්....!!!

    මෙකයි කතාව මම A/L maths කරල F3යි. 2nd shy, කරෙ නැ. 3rd එක කරනව කියලා හිතාගෙන්න. එත් දැන් එකත් එපා වෙලා බන්. සල්ලි දීලා o/L result එකෙන් කරන්න යන්න පුලුවන් computer වගෙ ඩිප්ලොමා, ඩිග්රීයක් වගෙ තියවනම් කියපන්කො..
    ජීවිතෙම එපා වෙලා බන් තියන්නෙ class ගිහිල්ලම.. වෙන මොනවහරි side එකකින් තියනව නම්.එවත් kiyapan.
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    Web Developing, JavaScript කරපන්.. ගෙදර ඉදන් හොයන්න පුළුවන්

    මෙකයි කතාව මම A/L maths කරල F3යි. 2nd shy, කරෙ නැ. 3rd එක කරනව කියලා හිතාගෙන්න. එත් දැන් එකත් එපා වෙලා බන්. සල්ලි දීලා o/L result එකෙන් කරන්න යන්න පුලුවන් computer වගෙ ඩිප්ලොමා, ඩිග්රීයක් වගෙ තියවනම් කියපන්කො..
    ජීවිතෙම එපා වෙලා බන් තියන්නෙ class ගිහිල්ලම.. වෙන මොනවහරි side එකකින් තියනව නම්.එවත් kiyapan.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වැඩිය හිතන්න එපා මචං, කැමති stream එකකින් degree එකක් කරහන් බල බල ඉන්නේ නැතුව :yes::P A/L ගොඩක් බැලෙන්නේ නෑ බන් දැන් ජොබ් වලට යද්දී, specially IT නම් බලන්නෙම නෑ ඩිප්ලෝමා එකක් තිබ්බත් ඇති වැඩක් කරන්න පුලවන් නම්.
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Kohoma hari AL S3 wath daaganin... AL nathuwa karanda dewaluth thiyenawa eth AL pass 3 daaganda balapan bn...

    BCS.CIMA,BIT(FIT founcation eka karala), EDexcel HND(Samaharawitah foundation ekak karanda wei) wage dewal godak karanda puluwan... O/L pennala foundation karala karanda degree wunath thiyenawa godak.. AL goda daanda balapan moko eka karaganda amarui kiyala pasu bahinawa kiyanne arawath amaru wuna awastha aawama atharinda hithei ubata...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මෙතන මගුලක් කතා නොකර A /L ලියපං මේපාර
    ඊට පස්සේ ඕව හිතපන්..
    දුප්.. දුප්... මෙතන කාලෙ නාස්ති නොකර ...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙකයි කතාව මම A/L maths කරල F3යි. 2nd shy, කරෙ නැ. 3rd එක කරනව කියලා හිතාගෙන්න. එත් දැන් එකත් එපා වෙලා බන්. සල්ලි දීලා o/L result එකෙන් කරන්න යන්න පුලුවන් computer වගෙ ඩිප්ලොමා, ඩිග්රීයක් වගෙ තියවනම් කියපන්කො..
    ජීවිතෙම එපා වෙලා බන් තියන්නෙ class ගිහිල්ලම.. වෙන මොනවහරි side එකකින් තියනව නම්.එවත් kiyapan.

    NIBM,SLITT,APITT,ICBT,CINEC තියෙනවා.
    කෝල් කරලා බලපන්.

    උම්බට fondation course කරලා තමා degree,ඩිප්ලෝමා යන්න වෙන්නේ.
    SLITT ගැන හරියටම දන්නේ නැ
    දන්නා එකෙක් උදවුවක් දෙයි.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    A/L's godaganna machan. thawa masa 3i ne thiyenne. wena dewal gena hithanna yanna epa. ekatama focus wela eka iwarayak karala danna. mokadda stream eka??
    ita passe wena deyak gena hithanna. naththan arudu 3k 4kma okata yodawapu kale aparade.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    umbata onnam thawama wayasa 21k ho 22k athi. yako umbata oya ona tharam kaale thiyenne. umbata kemathi field ekakin issarahata palayan. onnam Arts karala A/L pass wela SLiit karapan IT karanawanam.