ජීවිතෙ දෑන් එපා වෙලා

thura7788

Member
Jan 31, 2012
42
3
0
මමත් ගොඩක් ට්‍රයි කරන්නෙ මෙ හෑමදෙම ඉකමනටම අමතක කරලා දාලා වෙනදා වගෙ සතුටින් ඉන්න යාලුවනෙ.මට එකම දුක මම අවුරුදු 2 අර ගෑනිට රවටිලා හිටිය එක ගෑන.මම මෙ ඈත්තම කියන්නෙ මටනම් දෑන් කිසිම කෙල්ලෙක් විස්වාස නෑ,

එලකිරි යාලුවො හෑමකෙනාටම ගොඩක් පින් මගෙ හිත හදාගන්න උදව් වෙනවට
 
kudcp

Member
Mar 17, 2007
329
64
0
machan obata kiyanna dewal godak hithata enawa but I'm too tired now and Just came to sleep (4.41AM) but other friends from elakiri family will help you.... ALL THE BEST
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔය වගේ ජරා කෙල්ලෙක් ගෙන් ගැලවුන එක ගැන උඹ සතුටු වෙයන්.මොකද ඒකි මහා නරුම කෙල්ලෙක්.අපි නම් අපි අකමැති උනත් ඒක කියන්නෙ හිත නොරිදෙන්නනේ.එකනේ මනුස්ස කම කියන්නෙ.ඉතින් ඒ හින්දා ඔය පට්ට බැල්ලි උඹට නැති වුන එකම හොන්දයි.නැත්නම් උඹව මරන් කයි පොඩි දේටත්.කොහොමරි කරල ටර්ගෙට් එකක් හදා ගෙන ඒක ඇචීව් කර ගන්න හදපන්.එතකොට ඕක අමතක වෙල යයි.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    මටත් දවස 4කට කලින් ඔහොම සීන් එකක් උන.. මගේ affr1ka 3 1/2 years... ලගදි ඉදන් කෙල්ල ටිකක් වෙනස් වගේ තේරුණා... ලොකු සීන් ඒක තමයි දෙන්නේ... ඇහුවට කියන්නේ ත් නැහැ.. මම කෝල් කරාමත් ඒකිට මල පනිනවා... ඕනි මගුලක් කර ගනින් කියල මම පැත්තකට උන.. මට වෙන කෑලි සීන් තිබුනෙත් නැහැ.. ඕනිම දෙයක් ගැන ඌනිවට වඩා හිතන්න එපා.. එහෙම හිතන්න ගියාම තමයි දරා ගන්න ශක්තිය නැති වෙන්නේ.. උබට කවුරු නැති උනත් අම්ම තාත්ත ඉන්නවා.. එළකිරි එකේ එල කොල්ලෝ සෙත්ක් ඉන්නවා.. යන එකාට යන්න දීල ඉදපන්.. අද නොගියත් වෙන දවසක හරි ඔය කෙල්ල යනවා.. හොද කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා බන්...
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මගෙ කෙල්ල කිවුවා මම call කරහාමම ..මට අම්මා තාත්තා උනත් මට එකයි එපා උනොත් එපම තමා කියල.ඒහෙමත් කිවුවා යලුවනෙ මට

    අම්මට තාත්තට එහෙම කරන එකී උබට සලකයි මේන් කියල, අනේ ඉතින් මට කටට එනවා හොදට කියන්න :angry::angry:

    උබ බනින්න යන්න එපා උබ දවසක් හරි ආදරේ කල නේ, උබ කියපන් බොහොම ඉස්තුතියි ඔයාට පරිස්සමින් යන්න කියල, :D

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මටත් දවස 4කට කලින් ඔහොම සීන් එකක් උන.. මගේ affr1ka 3 1/2 years... ලගදි ඉදන් කෙල්ල ටිකක් වෙනස් වගේ තේරුණා... ලොකු සීන් ඒක තමයි දෙන්නේ... ඇහුවට කියන්නේ ත් නැහැ.. මම කෝල් කරාමත් ඒකිට මල පනිනවා... ඕනි මගුලක් කර ගනින් කියල මම පැත්තකට උන.. මට වෙන කෑලි සීන් තිබුනෙත් නැහැ.. ඕනිම දෙයක් ගැන ඌනිවට වඩා හිතන්න එපා.. එහෙම හිතන්න ගියාම තමයි දරා ගන්න ශක්තිය නැති වෙන්නේ.. උබට කවුරු නැති උනත් අම්ම තාත්ත ඉන්නවා.. එළකිරි එකේ එල කොල්ලෝ සෙත්ක් ඉන්නවා.. යන එකාට යන්න දීල ඉදපන්.. අද නොගියත් වෙන දවසක හරි ඔය කෙල්ල යනවා.. හොද කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා බන්...

    :yes::yes:
    යන එකාට යන්න දීල ඉදපන්.. අද නොගියත් වෙන දවසක හරි ඔය කෙල්ල යනවා

    බැඳලා පිට යනවට වැඩිය ඔහොම යන ඒක හොඳයි නේද මචන් :D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ගිය එක හොදයි කියලා හිතා ගනින් එ කෙල්ල උබට ආදරේ නෑ පොඩ්ඩක් වත් .ආදරෙයි නම් ඔහෝම දුකක් දෙන්නේ නෑ.එහෙම ගති තියෙන කෙල්ලෙක් ඡිවිතේට ලන් කර ගත්තොත් උබේ ඡිවිතේ විනාශ වෙනවා .මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවා. මමත් අප්ෂට් එකේ කාලයක් හිටිය එත් එකක් නැති වුනාට අනික් දෙවල් නැති කරගන්න එපා මචන්
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Meka umbata witharak wechcha deyak nemei bang.. Normaly boyslata wenawa..
    Benapan ambaaneta ekita umbe hithe thiyena dewal Kiyala..
    Mama nam benne Wesi kiyala.. aaye kollek dihaa balannethuwa innama benapan.
    Ethakota hithe thiyena duka aduwey tikak..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආදරය කියන්නෙ දෙන්න යාලුයි කියාගෙන එකට හිටපු කාලය මත රඳා පවතින දෙයක් නෙමෙයි මචං. අවුරුදු දෙකක් තුල ආදරයක් වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නම ඕන කියල නියමයක් නෑ.ජීවිතේ කියන්නෙ මොකද්ද කියල තේරෙන්න අඩුම තරමේ වයස අවුරුදු 25 වත් පනින්න ඕන. ඒ කාලෙට තමයි අර කියන ඥාන දතත් එන්නෙ. ඒකට ඥාන දත කියන්නෙත් ඒ කාලෙදි පිස්සු ගති මග ඇරිලා මොලේ පෑදෙන්න පටන් ගන්න නිසයි. උඹට දැන් තියෙන්නෙ සුදුසු වයස එනකං උඹේ තත්වය වැඩි දියුණු කරගන්න එක. ජොබ් එකක් එහෙම කරල, කීයක්‌ හරි ඉතුරු කරගෙන, සල්ලි එහා මෙහා කරල වාහන කෑල්ලක් එහෙම අරගෙන පිළිවෙලක් වෙනකොට උඹට ඔය හොයන ආදරෙත් නිකන්ම හම්බ වෙයි.

    ඕන එකෙකුට රිද්දන්න පුළුවන් හොඳම විදිය අඬාගෙන පස්සෙන් යන එක නෙමෙයි, උඹ නැතුව ගියාට පස්සෙ මට හරි ගියා කියල පෙන්නන එකයි. ;) එතකොට උඹ දිහා බලාගෙන උන් තනි ඇහැට අඬයි :rofl:

    never-give-up.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මමත් ගොඩක් ට්‍රයි කරන්නෙ මෙ හෑමදෙම ඉකමනටම අමතක කරලා දාලා වෙනදා වගෙ සතුටින් ඉන්න යාලුවනෙ.මට එකම දුක මම අවුරුදු 2 අර ගෑනිට රවටිලා හිටිය එක ගෑන.මම මෙ ඈත්තම කියන්නෙ මටනම් දෑන් කිසිම කෙල්ලෙක් විස්වාස නෑ,

    එලකිරි යාලුවො හෑමකෙනාටම ගොඩක් පින් මගෙ හිත හදාගන්න උදව් වෙනවට

    නෙගටිව් පැත්තෙන් නැතුව පොසිටිව් පැත්තෙන් හිතපන්. නිකන් හිතපන් බැරි වෙලාවත් ඔය ගෑනි උඹ බැඳලා ළමයිත් ඉද්දි ඔහොම වැඩක් කරානම් කොහොමට තියෙයිද? උඹ බේරුනේ අසු නමයි දශම නමයෙන් කියල හාට් එක කූල් කර ගනින් ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් ඔය වගේම ලස්සන බූට් එකක් කෑවා බං. දැන් නම් කෙල්ලෙක් දිහා හැරිලවත් බලන්නෙ නෑ. සිරාවටම.. බොරු වැඩක් බං අන්තිමට දුක් විදින්නෙ අපිම තමා..

    වැරදුනේ මටයි
    පැරදුනේ මමයි
    වෙන් උනේ නුඹයි
    තනිවුනේ මමයි
    දුක් වුනේ මමයි
    මගෙ පුංචි හිතයි..
    :(

    • Like
    Reactions: ltty head

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මචන්, මටත් ඔහොම දෙයක් උනා. කෙල්ල ඉස්සරහ අඩන්න එපා මොන උනත්, අපි උන්ට second වෙන්න වෙන්න උන්ට ආතල්. උබව control කරගන්න බලපන්. නැතන් උබට හැමදේම නැතිවෙනවා. ලෙඩෙක් වෙනව. උබට තනියම control කරගන්න බැරිනම් doctor කෙනෙක්ගෙන් advice ගනින්. උබට බෙහෙත් දෙයි. මාත් මාසෙන් ගොඩ ආව. කන්නේ බොන්නේ නැතුව රැව්ලක් කපන්නේ නැතුව. පිස්සෙක් වගේ ඒකාලේ හිටියේ. උබ නැගිටපන්. එකී නැතිව ඉන්න පුළුවන් කියල පෙන්නපන්. එතකොට එකිම උබත් එක්ක බලෙන්ම කතා කරනවා. අපි කොල්ලෝ. ගෑනුන්ට දෙක වෙන්න එපා මචන්. උබට ඔඉට වඩා හොද කෙල්ලෙක් හබ්බවෙයි. යන එඋන්ට යන්න දීපන්. ඔක්කොම වෙන්න හොදටයි..

    :yes::yes::yes:
     
    Last edited:

    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    ඈත්තටම මගෙ හිත දෑන් ටිකක් හෑදිලා තියෙන්නෙ..අ එලකිරි යලුවො නිසයි..කට්ටියටම ගොඩක් පින් එකට.ඈත්තටම කෙනෙක්ට බූට් එකක් කෑවම මෑරෙන්න තරම් දුකක් එනවා.මගෙ කෙල්ලන්ට අ ගෑන කිසිම දුකක් නෑහ..මමනම් ඈත්තටම ආදරෙ කරල තියෙන්නෙ මෙ වෙනකම් මහා ජරා කෙල්ලෙකුට.
    මගෙ හිත් හදාගනකම් එලකිරි සෙට් එකම මට හෙල්ප් කරන්න..ලොකු උදවුවක් එක මට..
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    ඈත්තටම මගෙ හිත දෑන් ටිකක් හෑදිලා තියෙන්නෙ..අ එලකිරි යලුවො නිසයි..කට්ටියටම ගොඩක් පින් එකට.ඈත්තටම කෙනෙක්ට බූට් එකක් කෑවම මෑරෙන්න තරම් දුකක් එනවා.මගෙ කෙල්ලන්ට අ ගෑන කිසිම දුකක් නෑහ..මමනම් ඈත්තටම ආදරෙ කරල තියෙන්නෙ මෙ වෙනකම් මහා ජරා කෙල්ලෙකුට.
    මගෙ හිත හදාගන්නකම් එලකිරි සෙට් එකම මට හෙල්ප් කරන්න..ලොකු උදවුවක් එක මට..
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    මචන්, මටත් ඔහොම දෙයක් උනා. කෙල්ල ඉස්සරහ අඩන්න එපා මොන උනත්, අපි උන්ට second වෙන්න වෙන්න උන්ට ආතල්. උබව control කරගන්න බලපන්. නැතන් උබට හැමදේම නැතිවෙනවා. ලෙඩෙක් වෙනව. උබට තනියම control කරගන්න බැරිනම් doctor කෙනෙක්ගෙන් advice ගනින්. උබට බෙහෙත් දෙයි. මාත් මාසෙන් ගොඩ ආව. කන්නේ බොන්නේ නැතුව රැව්ලක් කපන්නේ නැතුව. පිස්සෙක් වගේ ඒකාලේ හිටියේ. උබ නැගිටපන්. එකී නැතිව ඉන්න පුළුවන් කියල පෙන්නපන්. එතකොට එකිම උබත් එක්ක බලෙන්ම කතා කරනවා. අපි කොල්ලෝ. ගෑනුන්ට දෙක වෙන්න එපා මචන්. උබට ඔඉට වඩා හොද කෙල්ලෙක් හබ්බවෙයි. යන එඋන්ට යන්න දීපන්. ඔක්කොම වෙන්න හොදටයි..

    :yes::yes::yes:

    මචන් මටත් හිතෙනව doctor කෙනෙක්ගෙන් හරි advice අරගෙන මෙ දෙවල් මතක කරන්න..පුලුවනම් මටත් a doctor ගන කියනවද...මටත් ඔනෙ ඉක්මනට මෙවා අමතක කරල දලා වෙනද වගෙ හොදින් ජීවත් වෙන්න බන්..
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මචන් මටත් හිතෙනව doctor කෙනෙක්ගෙන් හරි advice අරගෙන මෙ දෙවල් මතක කරන්න..පුලුවනම් මටත් a doctor ගන කියනවද...මටත් ඔනෙ ඉක්මනට මෙවා අමතක කරල දලා වෙනද වගෙ හොදින් ජීවත් වෙන්න බන්..

    PM kala
     
    Sep 12, 2011
    884
    120
    0
    මගෙ කෙල්ල කිවුවා මම call කරහාමම ..මට අම්මා තාත්තා උනත් මට එකයි එපා උනොත් එපම තමා කියල.ඒහෙමත් කිවුවා යලුවනෙ මට

    බුදු අම්මෝ. උඹ මර උගුලකින් බේරුනා කියල හිතා ගනින්.

    මීට පස්සෙවත් මේ ලෝකයේ අෂ්ඨ ලෝක ධර්මය කියල දෙයක් තියෙනවා කියල හිතා ගනින්. හැම දේම අපිට ඕන විදිහට වෙන්නේ නෑ.