මමත් ගොඩක් ට්රයි කරන්නෙ මෙ හෑමදෙම ඉකමනටම අමතක කරලා දාලා වෙනදා වගෙ සතුටින් ඉන්න යාලුවනෙ.මට එකම දුක මම අවුරුදු 2 අර ගෑනිට රවටිලා හිටිය එක ගෑන.මම මෙ ඈත්තම කියන්නෙ මටනම් දෑන් කිසිම කෙල්ලෙක් විස්වාස නෑ,
එලකිරි යාලුවො හෑමකෙනාටම ගොඩක් පින් මගෙ හිත හදාගන්න උදව් වෙනවට
එලකිරි යාලුවො හෑමකෙනාටම ගොඩක් පින් මගෙ හිත හදාගන්න උදව් වෙනවට

එතකොට උඹ දිහා බලාගෙන උන් තනි ඇහැට අඬයි 