

උබ හොද විනෝදාංශයක් පටන් ගනින් මචන්. ආගම පැත්තට වැඩියෙන් යොමු වෙයන්. උබේ නරක ග්රහයෙක් මාරු උනා කියල හෙතා ගනින්. එක දොරක් වහෙනකොට තව දොරක් ඇරෙනවා කියල දන්නවද? එක තමි ඇත්ත, දැන් උබට උබේ ජීවෙතේ ගොඩ ද ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම.ඒකිගේ ෆොටෝස්, letters එහෙම තියේනම් ගිනි තියල ඒ මතකය ආයේ උබේ හිතට එන්නේ නැති වෙන්න වැඩ කරපන්. තව මස 6කින් ඇවිත් ත්රෙඅඩ් එකක් දාපන් යාලුවනේ මට හරි ගිය කියල. එදාට අපි උබ ගැන ඇත්තටම සතුටු වෙනවා මචන්.
දැන් මෙතන ත්රෙඅඩ් බුම්ප් කර කර ඉන්නේ නැතුව ගිහින් උබේ වැඩක් කර ගනින් . ඒ වගේ ගැණු ගැන කතා කරලා උබේ වත් අපෙවත් වටිනා කාලය නාස්ති කරන්න එපා .
උබට ජය !![]()
ow yaluwa me mage 1st love eka.mama aurudu 2 ma eyata rawatila ban idala thiyenneme ube first love akada???mata nma hithenne ahemai..kolla...
machan Adareee nisa apita nopenenena godak dewal penne passe.. uba adaren anda wela dan ee ekakwath ubata penne na..ewa ube yaluwanta penawa...eeth kalayak yaddi ubata penawa.. me hamadewalma mayawal ban jeewithee....duk wela wadak na... api deekata asa kala nam aniwaryayenma dawasaka apita eka nathi weemen ethi wena duka widinna wenawamai..hamadema upekshawen balapan..duka adui ethakota..
machan uba kiiaypu de thama mata une.mama ekita adare pennuwa wadi ban.mama ekita godak adare kara ban..eka thama ba hena gahala giye.. machan matanam dan eka kellk viswasa naha ban..ithn ban a welawata uba kiyanna one oyata mawa aka parak epa nm mata oyawa dahas parak epa kiyala..kellonta wadi adare pennuwma machan un api dala ynawa..kochchara adare thibunath aka wadiyama kellata pennana hoda na..athakota danagannawa ubata aki nathuwama ba kiyala..apara hamadekatama ube a fault aka hoyagena uben wasi gannawa..godak kello ahemai ban..kello prae yana bus waniya..!!akak nathi unoth anekehi ya hakiya..!!!bt hoda intercityk hoyaganin..all d best kolla...
වෑඩක් නෑ මචන් එයා ගෑන හොයලා..එකි මට කිවුවා බන් ඔයා නෙමෙ කගෙත් එක්ක උනත් මට වෑඩි කල් එකට ඉන්න බෑහෑ කියලා බන්..එකිට හිතක් කියලා එකක් නෑහෑ බන්..මාම රෑවටිලා බන් ඉදලා තියෙන්නෙ මෙ අවුරූදු 2 මඔහොම තමයි මචන් කෙල්ලෝ හරිම අමුතු ජාතියක්. මටත් එය සමාන අද්දැකීම් තියෙනවා දැන් හිතෙනවා මචං මම ඉක්මන් උනා වැඩි කියලා. එක නිසා ඉස්සල්ල උබ ටිකක් හොයලා බලපං එයාට මොකක් හරි හේතුවක් තියෙනවද කියලා.
ඒකියන්නේ උබට තියෙන ආදරය නිසා උබට නොකියා අකැමැති කමක් පෙන්නලා යනවද කියලා බලපන්. ගොඩක් වෙලාවට එහෙම වෙනවා.
කවුරු මොනවා කිවුවත් ඔබට දැනෙන දුට අපිට ගන්න බැහැ මචං/ මොලේ හොඳට කලපනා කරලා වැඩ කරන්න. යාළුවෙත් එක්ක ඉන්න.
කෙල්ලෝ එක පාරටම කියනවා අපි නවත්තමු කියලා. එහෙම කිවුවට උන්ගේ හිතෙන් අපි අයින් වෙන්නේ නැහැ.
මම කියනවට එයාගේ යළුවෝ එක්ක එහෙම සෙට් කරගන මොනවා හරි ප්රශ්නයක් තියෙනවද? වෙන කොල්ලෙක් ඉන්නවද කියලා හොයලා බලන්න. මෝඩ වැඩ එහෙම කරගන්න එපා. හරිද? මටත් දැනට මාස 7කට විතර කලින් මේකේ උන් තමයි උදව්කරේ.
තවත් එකක් උබ දන්නවා උබ ඒකිට සිරාවට ලව් කරාකියලා ඉතිං මචං ඒකිට ඒක තේරුම් ගන්න බැරිනම් එයාගේ නොලැබිම සහ උබේ වාසනවා කියලා හිතා ගනින්. මොකද එක එක කෙල්ලෝ එක එක දේවල දැක්කාම මෝඩ වෙනවා මචං.
uba kiyana de mata threnawa yaluwa..mama ikmanata hitha hada gannawa yaluwa..mewa hithe hira karagena innawata wada kata hari kiyanakota hithata mara sahaluwak enawa machan..
වෑඩක් නෑ මචන් එයා ගෑන හොයලා..එකි මට කිවුවා බන් ඔයා නෙමෙ කගෙත් එක්ක උනත් මට වෑඩි කල් එකට ඉන්න බෑහෑ කියලා බන්..එකිට හිතක් කියලා එකක් නෑහෑ බන්..මාම රෑවටිලා බන් ඉදලා තියෙන්නෙ මෙ අවුරූදු 2 ම


මම අද මගෙ කෙල්ලට කතා කරා.එත් එයා මාව ගනන් ගත්තෙත් නහ..අපෙ affair ekata dan අවුරුදු 2 මාස 5 වගෙ වෙනවා.එත් අවුරුදු ගානම එය මව රවට්ටලා තියෙන්නෙ..දෑන් මට පිස්සු වගෙ.මට ජීවිතෙ දෑන් එපා වෙලා
..mama ada kellata katha karama eki mawa ganan gaththeth naha..mawa bite ekata wage aragen katha kare..mata ada eyath ekka katha karankota adunath ekka..aththatama mama ada godak aduwa .mata mawama control karaganna baruwa giya..ada eki mata call karama mata kiuwa magen ayin wenna wagen wadak naha.mata kisima deyak wadi kal karaganna baha kiyalth kiuwa..mata kenek ekka wadi kalak ekata inna baha kiyakath kiuwa..mata epa una a de ahala..
ape affair eka nawathila dan masa 4 wage wenawa.mama me masa 4 rama eyawa laba ganna godak try kara..eth a kisma deyak wadak une naha.mama adatatath danne naha ape affair eka nawathinna hethuwa..eth mata dan hithenne mawa me aruddu 2 ma eyata rawatila kiyala idala thiyenne..sallith godak viyadam kara..eyata hamadema aragena dunna..hamadetama godak help kara.magen kisima waradak uneth naha eyata..eth anithime mata hamadema nathi una.. mama mokada karanne yaluwane
mata type kara gannawath vidihak naha..a tharam manasika watila..ekai yaluwane me tikak sinhalenuth tikak singlish walinuth damme


මේකට පෝස්ට් එකක් දාන්න ගියේ ..කෙල්ලව හදා ගන්න බලහන් කියලා
මූ කියලා ට්හියෙන දේවල් ඇහුවාම..මූම උත්තරය දීලා නේ 

ඔහොම තමයි මචන් කෙල්ලෝ හරිම අමුතු ජාතියක්. මටත් එය සමාන අද්දැකීම් තියෙනවා දැන් හිතෙනවා මචං මම ඉක්මන් උනා වැඩි කියලා. එක නිසා ඉස්සල්ල උබ ටිකක් හොයලා බලපං එයාට මොකක් හරි හේතුවක් තියෙනවද කියලා.
ඒකියන්නේ උබට තියෙන ආදරය නිසා උබට නොකියා අකැමැති කමක් පෙන්නලා යනවද කියලා බලපන්. ගොඩක් වෙලාවට එහෙම වෙනවා.
කවුරු මොනවා කිවුවත් ඔබට දැනෙන දුට අපිට ගන්න බැහැ මචං/ මොලේ හොඳට කලපනා කරලා වැඩ කරන්න. යාළුවෙත් එක්ක ඉන්න.
කෙල්ලෝ එක පාරටම කියනවා අපි නවත්තමු කියලා. එහෙම කිවුවට උන්ගේ හිතෙන් අපි අයින් වෙන්නේ නැහැ.
මම කියනවට එයාගේ යළුවෝ එක්ක එහෙම සෙට් කරගන මොනවා හරි ප්රශ්නයක් තියෙනවද? වෙන කොල්ලෙක් ඉන්නවද කියලා හොයලා බලන්න. මෝඩ වැඩ එහෙම කරගන්න එපා. හරිද? මටත් දැනට මාස 7කට විතර කලින් මේකේ උන් තමයි උදව්කරේ.
තවත් එකක් උබ දන්නවා උබ ඒකිට සිරාවට ලව් කරාකියලා ඉතිං මචං ඒකිට ඒක තේරුම් ගන්න බැරිනම් එයාගේ නොලැබිම සහ උබේ වාසනවා කියලා හිතා ගනින්. මොකද එක එක කෙල්ලෝ එක එක දේවල දැක්කාම මෝඩ වෙනවා මචං.





කෙල්ලෝන් ගේ පැත්තෙනුත් හිතන්න ඔනා..ඒ වාගේම පට්ට *සියෙක් ට උනත් ලව් කරන්න අය්තියක් තියෙනවා.... නදීක යා ...විදගනින් ආය්මත් මැද ඉදන් ජීවිතේ කිව්වේ කසනවට ද නේ???