ජීවිතෙ දෑන් එපා වෙලා

Dec 11, 2011
5
0
0
මම අද මගෙ කෙල්ලට කතා කරා.එත් එයා මාව ගනන් ගත්තෙත් නහ..අපෙ affair ekata dan අවුරුදු 2 මාස 5 වගෙ වෙනවා.එත් අවුරුදු ගානම එය මව රවට්ටලා තියෙන්නෙ..දෑන් මට පිස්සු වගෙ.මට ජීවිතෙ දෑන් එපා වෙලා
..mama ada kellata katha karama eki mawa ganan gaththeth naha..mawa bite ekata wage aragen katha kare..mata ada eyath ekka katha karankota adunath ekka..aththatama mama ada godak aduwa .mata mawama control karaganna baruwa giya..ada eki mata call karama mata kiuwa magen ayin wenna wagen wadak naha.mata kisima deyak wadi kal karaganna baha kiyalth kiuwa..mata kenek ekka wadi kalak ekata inna baha kiyakath kiuwa..mata epa una a de ahala..
ape affair eka nawathila dan masa 4 wage wenawa.mama me masa 4 rama eyawa laba ganna godak try kara..eth a kisma deyak wadak une naha.mama adatatath danne naha ape affair eka nawathinna hethuwa..eth mata dan hithenne mawa me aruddu 2 ma eyata rawatila kiyala idala thiyenne..sallith godak viyadam kara..eyata hamadema aragena dunna..hamadetama godak help kara.magen kisima waradak uneth naha eyata..eth anithime mata hamadema nathi una.. mama mokada karanne yaluwane

mata type kara gannawath vidihak naha..a tharam manasika watila..ekai yaluwane me tikak sinhalenuth tikak singlish walinuth damme

machn magae kaellath eyae mata kiwa aki math 1ka yaluuna 1 thama karapu lokuma modakama kiyala , thawa kiwa aki akata godak pasuthaewaenawa kiyala, akigae bf 1 ka akita paduwae enna daennalu , athakota ali auruddak magaeth 1ka love karanawa kiyala kalae mokakda sht gaenu wishwasa karanna nam apa bn
 
thura7788

Member
Jan 31, 2012
42
3

api hama kenatama ekama de thama yaluwa wela thiyenne..mamanam dan eke kellekwath viswasa karanne naha..mata api goda yamu ban ikmanata.kawada hari unta api diha balala adenna tharam api goda yana eka thama ban hoda..mamath me ekata thama full try karanne..matath iwasagena inna bari wenawa ban..a welawata pissu wage..eth kagena innawa ban..

mama adath iwasla inna barikamata call kara ekagi gedara land 4n ekata..eki katha kara..mama kiuwa thawa sarayak hithala balanna kiyala..mawa ganatheth naha ban..mama kiyapu dewal wlata kisi uththrayak dunne naha..mama hithanne 4n eka answer karala paththakin thiyala eki..mama ithin ehemma cut karala nikan hitiya ban..mata inna bari una nisama thama mama katha kare ban..kohoma hari try karala eka mama nawaththa gannwa ban.nathanm mama hamadama eki issara baldu wena eka thama ban wenbe..unta hithak papuwak naha ban
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Matath me wage deyak thamai wela thiyenne bro.

    Eya langadi marry karanawalu. Mama dakka eyage aluth Boy friend - eyawath newei wena keneklu marry karanna inne.

    Ganu wishwasa karanna epa ban. Honda ayath innawa thamai, eth naraka ekakata ahu wuna kiyala andanna one na ban. Muhude maluwo godak innawa. Dan umba mahansi wela life eka hariyata hadagena pattama patta maluwek (ganu Maluwa honde ?) alla ganin.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මමත් දෙන්නම් පොඩි උපදෙසක්..ඔන්න මචන් අපේ සර්ලා නම් කියන්නේ මෙහෙමයි!තමන්ට නිසි දේ නිසි වයසෙදි ඉටු කරන්න..අධ්‍යාපනය ලබන කාලයේදී නිසි අයුරින් එය කරන්න..නිසි වයස පැමිනි කල්හි ඔබගේ ආදරය ඔබව සොයා එයි නොදනීම ඒ සියලු දේම ජිවීතයට ලංවෙයි කියල,,(කෙටි කරලා කිව්වේ)..අද සමාජයත් එක්ක මේ විදියට ජීවත් වෙන්න ගොඩක් අමාරැයි නමුත් 5% විතර ඒ දේ හරියට කර ගන්නවා කියලා අපි කාටත් පේනවා නේද?

    ගොඩක් අය ආකර්ශණය ආදරය කියලා හිතනවා අන්තිමට ඒක ආදරය වෙනවා ඇත්තටම අපේ කොල්ලො හිතින් හරි දුර්වලයි..මමත් කෙල්ලො හය හතකටම ආදරය කරලා තියනවා..මම දන්නේ නෑ ඒත් තවම ආදරේ මොකක්ද කියලා..ලොවෙත් කියනවා නම් මට ටික දවසක් යනකොට ඒ කෙල්ලව එපා වෙනවා:baffled: ඉතින් කතා වෙලා මම ශේප් වෙනවා :dull::dull:

    බූට් කාල නම් නෑ මගේ ජීවිතේටම තවම..ඇත්තටම වෙලාවකට දුකත් හිතෙනවා අපේ සමහර කොල්ලෝ බලා ගත්තු අතේ බලන් ඉන්නවා අඩනවා හොටු පෙරනවා..බාගෙට මැරිලා උන් ඒ වෙලාවට කෙල්ලොත් එක්ක මල තමයි:growl:

    යාලුවත් දුකින් ඉන්නේ කියලා මට දැනෙනවා නිදි මතේ උනත් උබේ හිත හදන්න ඒ කෙල්ලට වඩා කරැණාවන්ත වෙන්නම් මම..ඔයා කල්පනා කරලා බලන්න මේක වෙන්න හේතුව ඔයාගේ වැරද්දක් තියනවාද?ඔයා බල කරන දේකින් හරි මොනවගෙන් හරි..එහෙමත් නැත්නම් කෙල්ල උබව කාලේ ගෙවාගන්න මුදල් සහ වෙනත් අවශ්‍යතා සපුරා ගන්න උබව තියා ගත්තා ගත්තද කියලා..අද කාලේ එහෙම කෙල්ලො පිරිලා..අපි ඉන්න පැත්ත නම් සුපිරිම විදියට නවීකරණය වෙලා නෑ ඒ නිසාද මන්දා ඔය වගේ වැඩ කරන කෙල්ලෝ අඩුයි..

    උබේ සන්නිවේදන ජාලය යොදවලා කෙල්ල ගැන විශ්වාස වන්ත විදියට හොයලා බලන්න..වෙන කොල්ලෙක් වත් ඉන්නවද..ඇත්තටම මොකක්ද උබව දාලා යන්න හේතුව කියලා..නිදහසේ පුලුවන් නම් මීට් වෙලා කතා කරපන් උබට කෙල්ල ඕනම නම් මොලෙන් වැඩ කරල කෙල්ලව ලබා ගනින්..නැත්නම් හදවතින් කතා කරලා වෙන්වෙයන් අවසානෙට කියපන් ඔයා මට මේ දුන්න වේදනාව ඔයාට කවද හරි දැනෙයි කියලා එදාට සමහර විට ඔයාට ඒක දරා ගන්නත් බැරි වෙයි ඇතුලු මාවත් මතක් වෙයි කියන්න!

    උබට කෙල්ලව අමතක කරන්න ඕන නම්..කෙල්ල දීපු බඩු නිදන් ගත හරි ආකාශ ගත කරපන්.. උබේ ෆෝන් එක දුරස් කරපන් ටික දවසකට..කාටුන් පීස් ටිකක් හොයාගෙන බලපන් හැමදාම හිනා යන කොමඩි ෆිල්ම් බලපන්..තව උබ කරන උබේ අධ්‍යාපන පැත්තට නැබුරැ වෙයන් ටික දවසක් යනකොට උබේ හිත සැහැල්ලු නොවුනොත් පී එම් එකකින් මට බැනපන්..ආගම දහමට නැබුරැ නම් ඒ පැත්තට යොමු වෙයන් කෙල්ල ගැන හිතෙන වෙලාවට ඔය ඕන දෙයක් කරපන්!

    උබට කෙල්ලව ඕනම නම් ට්‍රයි කරල බලන්න උබේ දෛවය උබටම ලියන්න පුලුවන් වෙයි!
    (කෙල්ල ඕනම නම් කිව්වේ මෙහෙමයි..එයාගේ ගති ගුන හොද නම් උබට එයත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුලුවන් කියලා කෙල්ලගේ වැරද්දක් නැත්නම් උබේ වැරද්ද නම් විතරයි හොදට ඒක මතක තියා ගන්න!)
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    Matath me wage deyak thamai wela thiyenne bro.

    Eya langadi marry karanawalu. Mama dakka eyage aluth Boy friend - eyawath newei wena keneklu marry karanna inne.

    Ganu wishwasa karanna epa ban. Honda ayath innawa thamai, eth naraka ekakata ahu wuna kiyala andanna one na ban. Muhude maluwo godak innawa. Dan umba mahansi wela life eka hariyata hadagena pattama patta maluwek (ganu Maluwa honde ?) alla ganin.

    ela machan..ubala me kiyana awa ahagena thama yaluwa mama me hitha hadagnne.machan ubata me siddiya wela dan kochchara dawasada..ubath upset wenna epa yaluwa,,api kattiyama dawasaka goda yayi
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    මම ඉයෙ ඉන්න බෑරි කමට අරකිගෙ ලන්ඩ් 4න් එකට call කරා,එත් වෑඩක් උනෙ නෑ..වෙනදා වගෙම තාම..මම කතා කරා 10 min වගෙ එත් එකි එක වාචනයක් කතා කරෙ නෑහෑ..මම හිතන්නෙ 4න් එක උස්සාලා පෑත්තකින් තියලා..ඉට පස්සෙ මම cut කරලා දම්මා...උන්ට හිතක් කියලා දෙයක් නෑහ.
    mama iyeth ithin pare awida awida idala gedara awa..mata me de ikmanata nawaththa ganna one
    .
    help me yaluwane
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග

    කොල්ලෝ කියන දේ අහපන්..උබ මෙහෙම හිතපන් ඔය කොහෙවත් යන කෙල්ලේකුට උබව අමතක කරන්න පුලුවන් නම් උබටත් එක කරන්න පුලුවන්.ඔය වගේ දේවල් ගැන ඔනිවට වඩා හිතන්න එපා.කිව්වට කරන්න අමාරුයි කියලා මම දන්න‍වා ඒත් මචං try කරපන් එහෙම කරන්න.උබ ආදරය කියලා දකින්නේ අනිත් කට්ට්ය දකින ඒකමයි ඒ කියන්නේ ගැනි දාලා ගියාම ඒක ගැන හිත හිත ඉන්න ඔනේ කියන එක..මචං ඒකිට උබව එපා නම් අයේ පස්සෙන් යන්න එපා.එකිට උබව ඔනේ වෙන විදියට වැඩ කරපන්..හොදට ඉගෙන ගනින්..පිරිමියෙක් විදියට හැසිරියන්..ඔය ‍වගේ දේවල් වලට අඩන්න එපා..බට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් සෙට් වෙයි.හදිස්සි වෙන්න එපා.අත් දැකිමෙන් කියන්නේ.:D:D
     
    මචන් උබට ගොඩක් පින්..මට උබ කියපු දෙ හිතට වෑදුනා යලුවා..මම අද දවසම එකිට call කරෙ මුකුත් නෑහෑ බන්.අද කොහොම හරි හිත තද කරගෙන හිට්යා මචන්..මගෙ හිත පොඩ්ඩක් හෑදෙනකම් මගෙත් එක්ක ඉන්න යලුවා..මම හිත හාදාගෙන ඉන්නෙ එලකිරි යලුවො නිසා.මට මෙවා කියන්න වෙන කවුරුවත් නෑ යාලුවා
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මචන් උබට ගොඩක් පින්..මට උබ කියපු දෙ හිතට වෑදුනා යලුවා..මම අද දවසම එකිට call කරෙ මුකුත් නෑහෑ බන්.අද කොහොම හරි හිත තද කරගෙන හිට්යා මචන්..මගෙ හිත පොඩ්ඩක් හෑදෙනකම් මගෙත් එක්ක ඉන්න යලුවා..මම හිත හාදාගෙන ඉන්නෙ එලකිරි යලුවො නිසා.මට මෙවා කියන්න වෙන කවුරුවත් නෑ යාලුවා

    එල.. හෙටත් ඔහොම ඉන්න බලපන්.. වෙන දෙකට හිත යොදවපන්.. ඒකිව මතක් වෙනකොට වෙන කාටහරි කතා කරපන්. තනියම ඉන්න එපා. යාලුවෙක් එක්ක සෙට් වෙයන්. හැබැයි පිස්සු වැඩ නැතුව. උබට ඉක්ක්මනටම ගොඩ යන්න පුළුවන්.. ගින්දර වගේ ... උබ කතා කරනකොට උබව බලුකරකොට ඒකිට තව fun.. ඒ නිසා ඒකිට දෙක නොවී නියම පිරිමියෙක් වගේ ඉදපන්.. ප්‍රියයන්ගෙන් ඇත් වීම දුකක්. එත් ඔක්කොම වෙන්නේ හොදටයි .. ඒකත් මතක තියාගනින්.
     
    Last edited:

    මචන් මම මෙ කගෙන ඉන්නවා බන්..ඉක්මනට වෙනදා වගෙ ඉන්න දෑන් අසවෙ බෑහෑ බන්..මම කෙල්ල සෙට් කර ගන්න කලින් fun එකෙ සතුටින් හිටිය..එත් දෑන් හෑමදෙම නෑති වෙලා..මම ඉකමනටම අ පරන ජීවිතෙට යන්න ඔනෙ බන්..හිත හදා ගන්න තමා මෙ ගොඩක් ට්‍රයි කරන්නෙ.දෑන් මෙ ටිකක් හරි හිත හදාගෙන ඉන්නෙ උබලා නිස තමා යලුවා
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    එලකිරි යලුවො හෑම කෙනාටම වගෙම ගොඩක් Thanks a wagema ගොඩක් පින්.මම දෑන් හිත හදාගෙන ඉන්නෙ ටිකක්.අ එලකිරි යලුවො සෙට් එක නිසා
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Question-mama adatatath danne naha ape affair eka nawathinna hethuwa

    Answer-
    ada eki mata call karama mata kiuwa magen ayin wenna wagen wadak naha.mata kisima deyak wadi kal karaganna baha kiyalth kiuwa..mata kenek ekka wadi kalak ekata inna baha kiyakath kiuwa..

    :nerd::nerd::dull:
     
    Dec 11, 2011
    5
    0
    0
    api hama kenatama ekama de thama yaluwa wela thiyenne..mamanam dan eke kellekwath viswasa karanne naha..mata api goda yamu ban ikmanata.kawada hari unta api diha balala adenna tharam api goda yana eka thama ban hoda..mamath me ekata thama full try karanne..matath iwasagena inna bari wenawa ban..a welawata pissu wage..eth kagena innawa ban..

    mama adath iwasla inna barikamata call kara ekagi gedara land 4n ekata..eki katha kara..mama kiuwa thawa sarayak hithala balanna kiyala..mawa ganatheth naha ban..mama kiyapu dewal wlata kisi uththrayak dunne naha..mama hithanne 4n eka answer karala paththakin thiyala eki..mama ithin ehemma cut karala nikan hitiya ban..mata inna bari una nisama thama mama katha kare ban..kohoma hari try karala eka mama nawaththa gannwa ban.nathanm mama hamadama eki issara baldu wena eka thama ban wenbe..unta hithak papuwak naha ban

    hmm anaemanda bn api haemadama unta baldu waena 1 thama unae hmm ayaenm mn kisima kaellaek wishwasa karannaeth naehae bn mokatawath love karannaeth naehae hmmmm api godayan bn godagiyahama ape passaen onatharam gaenu ai athakota apita puluwannae bn kawadahari aungae pukata paen gahala pannala danna hmmm wishwasama karanna baehae bn kaello kiyana jathiya api nikan naehaenawa un hinda sht
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    එලකිරි යලුවො හෑම කෙනාටම වගෙම ගොඩක් Thanks a wagema ගොඩක් පින්.මම දෑන් හිත හදාගෙන ඉන්නෙ ටිකක්.අ එලකිරි යලුවො සෙට් එක නිසා
    Elazzzzzzzzzzzzzz Kiri....
     
    ඇයට යන්න දෙන්න..

    ඔබ අවංකව ආදරය කරන ඇය ඔබෙන් කෙමෙන් කෙමෙන් ඈත් වන බව හැගෙනවාද? ඔබව හැර යන බව ඔබට දැනෙනවාද?
    ඇයට යන්න දෙන්න

    ඇයට ඔබත් සමග සිටීමට ,ඔබට ආදරය කිරීමට,ඔබට නිතරම ඇමතුම් ලබා දීමට,ඔබ පිලිබදව සැලකිලිමත් වීමට බල කිරීමෙන් පලක් නැත.

    ඇයට... යන්න දෙන්න.

    ඔබව වරක් හැර දමා යන කෙනෙකුන් සමග ඔබේ දෛවය බැදී නොමැත,
    ඇය ඔබව හැර දමා යන්නේ ඔබත් සමග ඇයගේ බැදීමක් නොමැති හෙයිනි,
    ඔබ කෙරෙහි බැදීමක් නොමැති අයෙකු බලෙන් රදවා ගැනීමේ අර්ථයක් නැත,හැකියාවක්ද නැත,
    එම නිසා ඇයට යන්න දෙන්න.

    ඔබව හැර දමා යන ඇය නරක පුද්ගලයන් ලෙස නොසිතන්න,
    ඉන් අදහස් වන්නේ ඔබේ ජීවන කථාවේ ඇයගේ භූමිකාව අවසන් බවයි,
    ඔබගේ ජීවන කථාව තුල යමෙකුගේ භූමිකාව අවසන් වන විට එය ඔබට වැටහිය යුතුය,

    එවිට ඔබට ඇයගෙන් ඔබව හැර දමා නොයන ලෙස ඉල්ලා සිගමන් යැදිය යුතු නොවේ,නව ජීවිතයකට මුල පිරිය හැකි වේ.

    Source: Facebook
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    හැකා මල්ලි..;12015568 said:

    මෙ දෙනම් ඈත්ත මචන්..මමත් මෙ ෆුල්ල් ට්‍රයි එක දෙන්නෙ මෙ හෑමදෙම ඉක්මනට අමතක කරල දාල සතුටින් ඉන්න යාලුවා..එත් එක කරන්න ටිකක් අමාරුයි..හිතට තාම මෙ ප්‍රශ්නෙ දුකක්..
    ඈත්තමයි යලුවා මම හිත හදාගන්නෙ එලකිරි යලුවො කියන දෙවල් බලලා තාමා බන්..
    Thanks machan mata help karanawat
    a
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    ganan ganna epa yaluwa kello okkoma ekai
    where there is money there is love
    mama dan godak durata hitha hadagena yaluwa inne..mama ekak dannawa yaluwa.mage kellatath salli thama ban godak wadagath une.me dan unath mata salli thibunanm ekiwa me dan gihin yalu kara ganna puluwan.eth ehema wadkuth naha a wagema mata sallith naha ban..mama dan balanne diyanu wenna ban.kella nisa hamadema nathi una ayith a hamadema labagena diyunu wenna ona ban
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මගෙ කෙල්ල කිවුවා මම call කරහාමම ..මට අම්මා තාත්තා උනත් මට එකයි එපා උනොත් එපම තමා කියල.ඒහෙමත් කිවුවා යලුවනෙ මට

    :baffled::baffled::baffled:

    මචන් දැන් හිත හදා ගනින්
    මුලින්ම හොඳට ඉගෙන ගනින් .ඊට පස්සෙ රස්සාවක් එහෙම හොයාගෙන වැඩේට බැහැපන් .උබ මේ ලෝකෙට බිහි කරපු අම්මයි තාත්තයි හොඳට බලා ගනින්.
    එක එක චු කෙල්ලො පස්සෙ යන්නෙ නැතුව

    :yes::yes::yes::yes: