මචන් දැන් හිත හදා ගනින්
මුලින්ම හොඳට ඉගෙන ගනින් .ඊට පස්සෙ රස්සාවක් එහෙම හොයාගෙන වැඩේට බැහැපන් .උබ මේ ලෝකෙට බිහි කරපු අම්මයි තාත්තයි හොඳට බලා ගනින්.
එක එක චු කෙල්ලො පස්සෙ යන්නෙ නැතුව
![]()
Thanks මචන්..මටනම් දෑන් කෙල්ලො එපා වෙලා බන්..මම අයිත් ජොබ් එකක් කරල යම් තෑතකට ආවම තමා බන් කෙල්ලො ගෑන හිතන්නෙ.මචන් ගොඩක් Thanks වගෙම ගොඩක් පින් බන් හිත හදෙන්න දෙයක් කිවුවට..දන්නවනෙ බන් මම ඉන්න තත්වෙ.උබලා නිසා තමා බන් මම මෙ හෑමදෙම කගෙන හිත හදා ගන්න ට්රයි කරන්නෙඔව් බං නියම කොල්ලෙක් වගේ කෙලින් හිටපං... උඹට ඔයිට වඩා ගොඩක් හොඳ කෙල්ලෙක් සෙට් වේවී...
සහෝදරයා , දැන් කෙල්ල හිතාගෙන ඉන්නේ උඹ දෙකට නැමිලා එකී ලගට එයි.. ආදරේ ඉල්ලගෙන කියල... ඒ නිසා මම කියන දේ හොඳට හිතට ගනින්..
උඹට ඔය දේ උනේ.. උඹේම හොඳට... මොකද තව අවුරුදු 2 ක විතර ගිහින් ඕක උනා නම් උඹේ ඇට දෙකත් ඕකි විකුනනවා... කොල්ලෝ අපිට තේරෙනවා උඹ කොච්චර අවන්කද කියල...
අනිත් දේ තමයි ඔය වෙච්ච දේ උඹේ ජීවිතේට පාඩම් කරගෙන මේ මොහොතේ ඉඳල අලුත් මිනිහෙක් වෙයන්.. කොහේ වත යන වෙසියෙක් හින්ද තමන්ව හදපු වැදපු දෙමවු පියන්ට දුකක් දෙන්න එපා.. උඹ සතුටෙන් ඉඳපන්... එච්චරයි... දුකයි තමයි.. එත වැළපුන කියල කරන්න දෙයක් නැහැ...
හැබැයි එක දෙයක් හිතට ගනින්... අයෙ ජීවිතේට කෙල්ලොන්ට අහුවෙන්නේ නැහැ කියන එක... ඒ වගේම කැරි කම තියෙන කෙල්ලොනට කැරි කමෙන් ම උත්තර දීපන්... මොලෙන් වැඩ කරපන්... ටික දවසකට හදවත පොඩ්ඩක් පැත්තකින් තියල... උඹේ අනාගතේ ගැන හිතල අලුත්ම පොරක් වෙයන්...
පුළුවන් තරං සතුටින් ඉඳපන්... හොඳ දේ විතරක් හිතපන්... උඹේ සතුට අන් අයත් එක්ක බෙදා ගනින්... උඹට තේරෙයි උඹේ පෞර්ෂය... ගතිගුණ කොච්චර වෙනස් වෙනවද හොඳ දියුණුවක් ලබනවද කියල....
එත එක්කම උඹේ පස්සේ කෙල්ලෝ නම් එයි හිසේ කෙස් ගානට...
විශේෂම දේ තමයි මමත් උඹ හිටපු තත්වේ ඉඳල... ඔය කියන පාරේ ඇවිල්ල ඉන්න ඩයල් එකක් කියන එක....

සිරා කතාව මචං...ow eka eththa thamaiකෙල්ලෝ ඔහොම තමා.
දාලා ගිය කෙල්ලෙක් ගැන නැහුනොත් කවදාවත් ගොඩ ඒමක් නෑ.
මං ඒ කෙල්ලව සෙකන්ඩ් කරනවා කියල හිතපං.
උඹව නවත්තන්න කාටවත් බෑ එතකොට
මචන් උබ කියපු දෙනම් මගෙ හිතට තදට වෑදුනා යලුවා..යලුවා අනිවා මම මෙ උබ කියපු දෙ හිතට ගන්නවා..මම ඉන්නවා මචන් හොදට..කොහොම හරි අලුත් මිනිහෙක් වෙනවා බන් මම ඉක්මනටම..අයිත්නම් මචන් කෙල්ලො පස්සෙ යන්නෙ නෑහෑ .දෑන් මට ඔනෙ මෙ ඔක්කොම ඉකමනට අමතක කරල ජොබ් එකක් හොයගෙන හොද තෑනකට එන්න බන්.මට අරකිව මතක් වෙනකොට දුකයි බන්.මට හිතෙන්නෙම එකි මොනව කරනවා ඈතිද..අයිත් මුලු ජීවිතෙ ටම එයව දකින්න හම් බෙන්නෙ නෑහෑ නෙද කියන දෙවල් යලුවා..එත් උබල වගෙ යලුවො නිසා මම මෙ හෑමදෙම කාගෙන ඉන්නව යලුවා..මචන් උබට ගොඩක් පින් මම වෙනුවෙනන් මෙ දෙවල් කිවුවටසහෝදරයා , දැන් කෙල්ල හිතාගෙන ඉන්නේ උඹ දෙකට නැමිලා එකී ලගට එයි.. ආදරේ ඉල්ලගෙන කියල... ඒ නිසා මම කියන දේ හොඳට හිතට ගනින්..
උඹට ඔය දේ උනේ.. උඹේම හොඳට... මොකද තව අවුරුදු 2 ක විතර ගිහින් ඕක උනා නම් උඹේ ඇට දෙකත් ඕකි විකුනනවා... කොල්ලෝ අපිට තේරෙනවා උඹ කොච්චර අවන්කද කියල...
අනිත් දේ තමයි ඔය වෙච්ච දේ උඹේ ජීවිතේට පාඩම් කරගෙන මේ මොහොතේ ඉඳල අලුත් මිනිහෙක් වෙයන්.. කොහේ වත යන වෙසියෙක් හින්ද තමන්ව හදපු වැදපු දෙමවු පියන්ට දුකක් දෙන්න එපා.. උඹ සතුටෙන් ඉඳපන්... එච්චරයි... දුකයි තමයි.. එත වැළපුන කියල කරන්න දෙයක් නැහැ...
හැබැයි එක දෙයක් හිතට ගනින්... අයෙ ජීවිතේට කෙල්ලොන්ට අහුවෙන්නේ නැහැ කියන එක... ඒ වගේම කැරි කම තියෙන කෙල්ලොනට කැරි කමෙන් ම උත්තර දීපන්... මොලෙන් වැඩ කරපන්... ටික දවසකට හදවත පොඩ්ඩක් පැත්තකින් තියල... උඹේ අනාගතේ ගැන හිතල අලුත්ම පොරක් වෙයන්...
පුළුවන් තරං සතුටින් ඉඳපන්... හොඳ දේ විතරක් හිතපන්... උඹේ සතුට අන් අයත් එක්ක බෙදා ගනින්... උඹට තේරෙයි උඹේ පෞර්ෂය... ගතිගුණ කොච්චර වෙනස් වෙනවද හොඳ දියුණුවක් ලබනවද කියල....
එත එක්කම උඹේ පස්සේ කෙල්ලෝ නම් එයි හිසේ කෙස් ගානට...
විශේෂම දේ තමයි මමත් උඹ හිටපු තත්වේ ඉඳල... ඔය කියන පාරේ ඇවිල්ල ඉන්න ඩයල් එකක් කියන එක....
ubawa apa una hethuwa hoyala balapan poddak sure ekata wena kollek set wela athi but dnt worry macn ubata oita wada hoda lassana kellek set wei apa una unta yanna arapan
මචන් උබ කියපු දෙනම් මගෙ හිතට තදට වෑදුනා යලුවා..යලුවා අනිවා මම මෙ උබ කියපු දෙ හිතට ගන්නවා..මම ඉන්නවා මචන් හොදට..කොහොම හරි අලුත් මිනිහෙක් වෙනවා බන් මම ඉක්මනටම..අයිත්නම් මචන් කෙල්ලො පස්සෙ යන්නෙ නෑහෑ .දෑන් මට ඔනෙ මෙ ඔක්කොම ඉකමනට අමතක කරල ජොබ් එකක් හොයගෙන හොද තෑනකට එන්න බන්.මට අරකිව මතක් වෙනකොට දුකයි බන්.මට හිතෙන්නෙම එකි මොනව කරනවා ඈතිද..අයිත් මුලු ජීවිතෙ ටම එයව දකින්න හම් බෙන්නෙ නෑහෑ නෙද කියන දෙවල් යලුවා..එත් උබල වගෙ යලුවො නිසා මම මෙ හෑමදෙම කාගෙන ඉන්නව යලුවා..මචන් උබට ගොඩක් පින් මම වෙනුවෙනන් මෙ දෙවල් කිවුවට
..උබ කියපු දෙ මට හිතට වෑදුනා බන්..මම උබ කියපු විඩිහට ඉන්නව යලුවා
මචන් මට තෙරෙනවා බන් .උබ කියන දෙ ඈත්ත යාලුවා..මමත් ඉක්මනට උබ වගෙ වෙනවා ..ඈත්තටම උබ හොද යලුවෙක් බන්..මගෙත් එක්ක එකට හිටය යලුවෙකවත් වචනෙකිනවත් හෙල්ප් 1 දිලා නෑහෑ බන් මෙ වෙනකම් මට..යලුවා මම mage facebook එකවුන්ට් eka ප්ම් කරා..මචන් උබට ගොඩක් පින් මම වෙනුවෙනන් මෙ කරන හෙල්ප් වලටඑහෙනම් එච්චරයි කොල්ලෝ... ඕනෑම දෙකට ෆිට් එකේ ඉදපන්.. පොඩ්ඩක් හිතපන් මේ ගැන... උඹට ඔය කෙල්ල අනති උන එකට කොච්චර දුකයිද? හරි.. දැන් උඹ පොඩ්ඩක් මෙහෙම හිතපන්... වැරදිලා හරි.. මේ කියන දේ වෙන්න එපා... වෙන්නෙත් නැහැ...
ඔය උඹගේ කෙල්ල බුට් එක තිබ්බ වෙනුවට.. උඹගේ අම්මට හරි තාත්තට හරි කරදරයක් උනා නම්... එතකොට උඹට දැනෙන දුක... කොහොම එකක් වෙයිද? අහ්හ්... තේරෙනවා නේද? එතකොට ඔය කෙල්ලගෙන් කාපු බුට් එක නිසා දැනෙන දුකට වැඩ ලොකු දුකක් දැනෙනවා නේද? දැන් උඹ සන්තෝස වෙන්ව නේද මෙකි බුට් එක තියපු දුක කිසි ගින්නක් නැහැ.. අර වගේ දෙයක් වුනා නම් ඉදලත් වැඩක නැහැ කියල දැනෙනවා නේද? අන්න ඒ නිසා ඒ ටික හිතට අරගෙන තමන්ගේ අම්ම තාත්තා ගැන හිතල ජිවිතේ රජෙක වෙයන්...
උඹට පුෂ් එක මම දෙන්නම්... උඹේ ෆේස් බුක් එකවුන්ට් එකේ ලින්ක් එක දීපන්... මම රික්වෙස්ට් එකක් එවන්නම්...
එලකිරි සෙට් එක මට හෙල්ප් කරන්න.මට අරකිට call කරන්නමයි හිතෙන්නෙ..ලෑන්ඩ් 4න් එකට තාමා call කරන්න පුලුවන්.එත් call කරත් එකි මාව ගනන් ගන්නෙත් නෑහෑ..මම කියන කිසි දෙයක් එකි ගානකකටත් ගන්නෙ නෑහෑ..එකි මට එහෙම කරත් මට call කරන්නමයි හිතෙන්නෙ..මට එක පාලනය කරගෙන ඉන්න බෑහෑ යලුවනෙ

EKa Nam Eththa Thamaiඑක වරක්,ඔබට මා.... එපා... නම්, සිය දහස් වාරයක් ...එපා මට, ඔබ එපා
කියලා කියන්න තමා තියෙන්නෙ...