ජීවිතෙ දෑන් එපා වෙලා

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ඔව් බං නියම කොල්ලෙක් වගේ කෙලින් හිටපං... උඹට ඔයිට වඩා ගොඩක් හොඳ කෙල්ලෙක් සෙට් වේවී...
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    :baffled::baffled::baffled:

    මචන් දැන් හිත හදා ගනින්
    මුලින්ම හොඳට ඉගෙන ගනින් .ඊට පස්සෙ රස්සාවක් එහෙම හොයාගෙන වැඩේට බැහැපන් .උබ මේ ලෝකෙට බිහි කරපු අම්මයි තාත්තයි හොඳට බලා ගනින්.
    එක එක චු කෙල්ලො පස්සෙ යන්නෙ නැතුව

    :yes::yes::yes::yes:

    එලකිරි මචන් අනිවා ඉක්මනට ගොඩ යනවා බන්.අම්මයි තාත්තයි නිසා තමා බන් මම මෙ ඉක්මනටම මෙ හෑමදෙම අමතක කරල දලා දියුනු වෙන්න හදන්නෙ .මචන් උබලා වගෙ යලුවො ඉන්න නිස ඉක්මනටම මට වෙනදා ජීවිතෙට ඈවිත් සතුටින් ඉන්න පුලුවන් වෙයි බන්..මචන් උබට ගොඩක් පින් හිත හදාගන්න හෙල්ප් කරනවට..
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    ඔව් බං නියම කොල්ලෙක් වගේ කෙලින් හිටපං... උඹට ඔයිට වඩා ගොඩක් හොඳ කෙල්ලෙක් සෙට් වේවී...
    Thanks මචන්..මටනම් දෑන් කෙල්ලො එපා වෙලා බන්..මම අයිත් ජොබ් එකක් කරල යම් තෑතකට ආවම තමා බන් කෙල්ලො ගෑන හිතන්නෙ.මචන් ගොඩක් Thanks වගෙම ගොඩක් පින් බන් හිත හදෙන්න දෙයක් කිවුවට..දන්නවනෙ බන් මම ඉන්න තත්වෙ.උබලා නිසා තමා බන් මම මෙ හෑමදෙම කගෙන හිත හදා ගන්න ට්‍රයි කරන්නෙ
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    සහෝදරයා , දැන් කෙල්ල හිතාගෙන ඉන්නේ උඹ දෙකට නැමිලා එකී ලගට එයි.. ආදරේ ඉල්ලගෙන කියල... ඒ නිසා මම කියන දේ හොඳට හිතට ගනින්..

    උඹට ඔය දේ උනේ.. උඹේම හොඳට... මොකද තව අවුරුදු 2 ක විතර ගිහින් ඕක උනා නම් උඹේ ඇට දෙකත් ඕකි විකුනනවා... කොල්ලෝ අපිට තේරෙනවා උඹ කොච්චර අවන්කද කියල...

    අනිත් දේ තමයි ඔය වෙච්ච දේ උඹේ ජීවිතේට පාඩම් කරගෙන මේ මොහොතේ ඉඳල අලුත් මිනිහෙක් වෙයන්.. කොහේ වත යන වෙසියෙක් හින්ද තමන්ව හදපු වැදපු දෙමවු පියන්ට දුකක් දෙන්න එපා.. උඹ සතුටෙන් ඉඳපන්... එච්චරයි... දුකයි තමයි.. එත වැළපුන කියල කරන්න දෙයක් නැහැ...

    හැබැයි එක දෙයක් හිතට ගනින්... අයෙ ජීවිතේට කෙල්ලොන්ට අහුවෙන්නේ නැහැ කියන එක... ඒ වගේම කැරි කම තියෙන කෙල්ලොනට කැරි කමෙන් ම උත්තර දීපන්... මොලෙන් වැඩ කරපන්... ටික දවසකට හදවත පොඩ්ඩක් පැත්තකින් තියල... උඹේ අනාගතේ ගැන හිතල අලුත්ම පොරක් වෙයන්...

    පුළුවන් තරං සතුටින් ඉඳපන්... හොඳ දේ විතරක් හිතපන්... උඹේ සතුට අන් අයත් එක්ක බෙදා ගනින්... උඹට තේරෙයි උඹේ පෞර්ෂය... ගතිගුණ කොච්චර වෙනස් වෙනවද හොඳ දියුණුවක් ලබනවද කියල....

    එත එක්කම උඹේ පස්සේ කෙල්ලෝ නම් එයි හිසේ කෙස් ගානට...

    විශේෂම දේ තමයි මමත් උඹ හිටපු තත්වේ ඉඳල... ඔය කියන පාරේ ඇවිල්ල ඉන්න ඩයල් එකක් කියන එක....
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග

    :yes::yes::yes: සිරා කතාව මචං...
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ubawa apa una hethuwa hoyala balapan poddak sure ekata wena kollek set wela athi but dnt worry macn ubata oita wada hoda lassana kellek set wei apa una unta yanna arapan
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලෝ ඔහොම තමා.
    දාලා ගිය කෙල්ලෙක් ගැන නැහුනොත් කවදාවත් ගොඩ ඒමක් නෑ.
    මං ඒ කෙල්ලව සෙකන්ඩ් කරනවා කියල හිතපං.
    උඹව නවත්තන්න කාටවත් බෑ එතකොට
    ow eka eththa thamai
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලො නිසා ජීවිතේ අගාදයට ගෙනියන්න එපා
    අපි ආදරේ කරන්න ඔනේ අපිට ආදරේ කරන කෙනෙකුට
    මිසක් අපිට ආදරේ නොකරන කෙනෙකුටයි
    රියල් අදරවන්තියක් අද කලේ හොයාගන්න හරි අමාරුයි බොස්
    රියල් ආදරේ අපිට මිස් උනොත් ජීවිතේම මිස් වෙන්න පුළුවන්
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    සහෝදරයා , දැන් කෙල්ල හිතාගෙන ඉන්නේ උඹ දෙකට නැමිලා එකී ලගට එයි.. ආදරේ ඉල්ලගෙන කියල... ඒ නිසා මම කියන දේ හොඳට හිතට ගනින්..

    උඹට ඔය දේ උනේ.. උඹේම හොඳට... මොකද තව අවුරුදු 2 ක විතර ගිහින් ඕක උනා නම් උඹේ ඇට දෙකත් ඕකි විකුනනවා... කොල්ලෝ අපිට තේරෙනවා උඹ කොච්චර අවන්කද කියල...

    අනිත් දේ තමයි ඔය වෙච්ච දේ උඹේ ජීවිතේට පාඩම් කරගෙන මේ මොහොතේ ඉඳල අලුත් මිනිහෙක් වෙයන්.. කොහේ වත යන වෙසියෙක් හින්ද තමන්ව හදපු වැදපු දෙමවු පියන්ට දුකක් දෙන්න එපා.. උඹ සතුටෙන් ඉඳපන්... එච්චරයි... දුකයි තමයි.. එත වැළපුන කියල කරන්න දෙයක් නැහැ...

    හැබැයි එක දෙයක් හිතට ගනින්... අයෙ ජීවිතේට කෙල්ලොන්ට අහුවෙන්නේ නැහැ කියන එක... ඒ වගේම කැරි කම තියෙන කෙල්ලොනට කැරි කමෙන් ම උත්තර දීපන්... මොලෙන් වැඩ කරපන්... ටික දවසකට හදවත පොඩ්ඩක් පැත්තකින් තියල... උඹේ අනාගතේ ගැන හිතල අලුත්ම පොරක් වෙයන්...

    පුළුවන් තරං සතුටින් ඉඳපන්... හොඳ දේ විතරක් හිතපන්... උඹේ සතුට අන් අයත් එක්ක බෙදා ගනින්... උඹට තේරෙයි උඹේ පෞර්ෂය... ගතිගුණ කොච්චර වෙනස් වෙනවද හොඳ දියුණුවක් ලබනවද කියල....

    එත එක්කම උඹේ පස්සේ කෙල්ලෝ නම් එයි හිසේ කෙස් ගානට...

    විශේෂම දේ තමයි මමත් උඹ හිටපු තත්වේ ඉඳල... ඔය කියන පාරේ ඇවිල්ල ඉන්න ඩයල් එකක් කියන එක....
    මචන් උබ කියපු දෙනම් මගෙ හිතට තදට වෑදුනා යලුවා..යලුවා අනිවා මම මෙ උබ කියපු දෙ හිතට ගන්නවා..මම ඉන්නවා මචන් හොදට..කොහොම හරි අලුත් මිනිහෙක් වෙනවා බන් මම ඉක්මනටම..අයිත්නම් මචන් කෙල්ලො පස්සෙ යන්නෙ නෑහෑ .දෑන් මට ඔනෙ මෙ ඔක්කොම ඉකමනට අමතක කරල ජොබ් එකක් හොයගෙන හොද තෑනකට එන්න බන්.මට අරකිව මතක් වෙනකොට දුකයි බන්.මට හිතෙන්නෙම එකි මොනව කරනවා ඈතිද..අයිත් මුලු ජීවිතෙ ටම එයව දකින්න හම් බෙන්නෙ නෑහෑ නෙද කියන දෙවල් යලුවා..එත් උබල වගෙ යලුවො නිසා මම මෙ හෑමදෙම කාගෙන ඉන්නව යලුවා..මචන් උබට ගොඩක් පින් මම වෙනුවෙනන් මෙ දෙවල් කිවුවට
    ..උබ කියපු දෙ මට හිතට වෑදුනා බන්..මම උබ කියපු විඩිහට ඉන්නව යලුවා
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    ubawa apa una hethuwa hoyala balapan poddak sure ekata wena kollek set wela athi but dnt worry macn ubata oita wada hoda lassana kellek set wei apa una unta yanna arapan

    mata hethuwa hoya ganna puluwan ban..mata ekaiwa hambenna unath yanna puluwan..mama yanne naththe meki wena kollek ekka ekata innawa dakkoth mage hitha ayith aul wenawa yaluwa..hena pashnayak wenawa ehema deyak unoth..eth mama dananwa ban mata kawada hari eki wena kollek ekka innawa dakinna weyi kiyala..a dawasata ithin ayith hitha tikak wul weyi..eth a wenkota mama hitha hadagena innawa ban eki wena ekek ekka dakkath hina wela yanna puluwan wena tharamata..thanks machan hitha hadenna deyak kiwuata.ubala nisa thama ban mama tiken tika hitha hadagena me inne
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මචන් උබ කියපු දෙනම් මගෙ හිතට තදට වෑදුනා යලුවා..යලුවා අනිවා මම මෙ උබ කියපු දෙ හිතට ගන්නවා..මම ඉන්නවා මචන් හොදට..කොහොම හරි අලුත් මිනිහෙක් වෙනවා බන් මම ඉක්මනටම..අයිත්නම් මචන් කෙල්ලො පස්සෙ යන්නෙ නෑහෑ .දෑන් මට ඔනෙ මෙ ඔක්කොම ඉකමනට අමතක කරල ජොබ් එකක් හොයගෙන හොද තෑනකට එන්න බන්.මට අරකිව මතක් වෙනකොට දුකයි බන්.මට හිතෙන්නෙම එකි මොනව කරනවා ඈතිද..අයිත් මුලු ජීවිතෙ ටම එයව දකින්න හම් බෙන්නෙ නෑහෑ නෙද කියන දෙවල් යලුවා..එත් උබල වගෙ යලුවො නිසා මම මෙ හෑමදෙම කාගෙන ඉන්නව යලුවා..මචන් උබට ගොඩක් පින් මම වෙනුවෙනන් මෙ දෙවල් කිවුවට
    ..උබ කියපු දෙ මට හිතට වෑදුනා බන්..මම උබ කියපු විඩිහට ඉන්නව යලුවා

    එහෙනම් එච්චරයි කොල්ලෝ... ඕනෑම දෙකට ෆිට් එකේ ඉදපන්.. පොඩ්ඩක් හිතපන් මේ ගැන... උඹට ඔය කෙල්ල අනති උන එකට කොච්චර දුකයිද? හරි.. දැන් උඹ පොඩ්ඩක් මෙහෙම හිතපන්... වැරදිලා හරි.. මේ කියන දේ වෙන්න එපා... වෙන්නෙත් නැහැ...

    ඔය උඹගේ කෙල්ල බුට්‌ එක තිබ්බ වෙනුවට.. උඹගේ අම්මට හරි තාත්තට හරි කරදරයක් උනා නම්... එතකොට උඹට දැනෙන දුක... කොහොම එකක් වෙයිද? අහ්හ්... තේරෙනවා නේද? එතකොට ඔය කෙල්ලගෙන් කාපු බුට්‌ එක නිසා දැනෙන දුකට වැඩ ලොකු දුකක් දැනෙනවා නේද? දැන් උඹ සන්තෝස වෙන්ව නේද මෙකි බුට්‌ එක තියපු දුක කිසි ගින්නක් නැහැ.. අර වගේ දෙයක් වුනා නම් ඉදලත් වැඩක නැහැ කියල දැනෙනවා නේද? අන්න ඒ නිසා ඒ ටික හිතට අරගෙන තමන්ගේ අම්ම තාත්තා ගැන හිතල ජිවිතේ රජෙක වෙයන්...

    උඹට පුෂ් එක මම දෙන්නම්... උඹේ ෆේස් බුක් එකවුන්ට් එකේ ලින්ක් එක දීපන්... මම රික්වෙස්ට් එකක් එවන්නම්...
     
    මචන් මට තෙරෙනවා බන් .උබ කියන දෙ ඈත්ත යාලුවා..මමත් ඉක්මනට උබ වගෙ වෙනවා ..ඈත්තටම උබ හොද යලුවෙක් බන්..මගෙත් එක්ක එකට හිටය යලුවෙකවත් වචනෙකිනවත් හෙල්ප් 1 දිලා නෑහෑ බන් මෙ වෙනකම් මට..යලුවා මම mage facebook එකවුන්ට් eka ප්ම් කරා..මචන් උබට ගොඩක් පින් මම වෙනුවෙනන් මෙ කරන හෙල්ප් වලට
     
    thura7788

    Member
    Jan 31, 2012
    42
    3
    0
    එලකිරි සෙට් එක මට හෙල්ප් කරන්න.මට අරකිට call කරන්නමයි හිතෙන්නෙ..ලෑන්ඩ් 4න් එකට තාමා call කරන්න පුලුවන්.එත් call කරත් එකි මාව ගනන් ගන්නෙත් නෑහෑ..මම කියන කිසි දෙයක් එකි ගානකකටත් ගන්නෙ නෑහෑ..එකි මට එහෙම කරත් මට call කරන්නමයි හිතෙන්නෙ..මට එක පාලනය කරගෙන ඉන්න බෑහෑ යලුවනෙ
     
    • Like
    Reactions: AselaAsanka

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    එලකිරි සෙට් එක මට හෙල්ප් කරන්න.මට අරකිට call කරන්නමයි හිතෙන්නෙ..ලෑන්ඩ් 4න් එකට තාමා call කරන්න පුලුවන්.එත් call කරත් එකි මාව ගනන් ගන්නෙත් නෑහෑ..මම කියන කිසි දෙයක් එකි ගානකකටත් ගන්නෙ නෑහෑ..එකි මට එහෙම කරත් මට call කරන්නමයි හිතෙන්නෙ..මට එක පාලනය කරගෙන ඉන්න බෑහෑ යලුවනෙ

    atha arapu deyak ayeth langata ganna hadanna epa.
    kawadawathma epa..
    ethakota thamai hamadema lihaganna bariwama aul wenne.
    let her go.. forever!
    egana aye hithannawath epa..
    bandeem kiyanne dukak :dull:
    call somone else .. maybe a best friend .. or an old classmate!
    oyata oka ikmanatama amathaka karala hitha hadaganna puluwanwei..
    just look at this thread.. there are so many ppl with u ..
    dont worry bro! im sure things will be fine ..
    11.gif
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    උබ චුඩිත්යෙක් නෙමෙ නම්...උබ ගනන් නොගෙන හිටපන් බය නැතිව
    හැබො උබ වැරදිකාරයෙක් නම් වැදලා හරි සමාව ගනින්...naththam sorry dot com
    wrong naththnam සෙකොන්ඩ් වෙලා ආදරේ බාල්දු ක්‍රග්න්න් එපා.එහෙම් ලබන අදරෙන් වැඩක් නැ යාලු
    ආදරේට ආද්රේ ඩිපන්.....කැදරෙට කැදරේ ඩිපන්....
    අත්තම ල්වුන්ම් එකි උබ්ට් කොල් කරව්...........කාලයට් ඉඩදිපන හැම්ඩෙම් හරියාවි
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Machan dukai tamai. Et ohoma wechcha eka hodai. Mokada amma tattawat epa unot epama tama kiyana kellek ekka jeewat wenna be. Sathekata ganan ganna epa. Hitata amarui tamai. Et tika kalayak kagena hitapan. Ubata hoda girl kenek meet wei.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එක වරක්,ඔබට මා.... එපා... නම්, සිය දහස් වාරයක් ...එපා මට, ඔබ එපා

    කියලා කියන්න තමා තියෙන්නෙ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිසෙකු නියම මිනිසෙකු වීමට නම් හොද බූට් එකක් කෑ යුතු බව මා අදහමි. මේ කියන මම ද එසේ එකක් අනුභව කලෙමි. ඒ මගේ උසස් පෙළ විභාගයට මාස 3ක්ට පෙරය. හේතුව දේශපාලනිකය. එවන් හේතුවක් නිසා ප්‍රේමයට තිත වැටුණු මා 0න්ද පහලට වැටුනෙමි. හිත හදා ගත් ප්‍රමානයට මා නතර වූයේ දන්ත වෛද්‍ය පීඨයෙනි. නමුත් එක්තරා ආදරණිය හදවතක් නිසා 24X7 මත්පැන් පානය කරමින් සිටි මම නැවත ජීවිතය ලැබුවෙමි. නමුත් ඒ හදවත මගේ කරගැනීමට නැවත ද මා හට නොහැකි විය. නමුත් ඇය ගේ ඒ අසිරිමත් පෙමින් ගොඩට ඇදි ජීවිතය යළි වලට දමා ගැනීමට තරම් සැහැසි නොවූයෙමි.
    සොයුර, ඔබේ කතාව අඩු වැඩි වශයෙන් අප සියළු දෙනා ගේම කතාවය. නමුත් වැදගත් වන්නේ මා මෙන් ජීවිතයේ වසර ගණනක් විනාශකර නොගෙන සිටීමය. වලේ වැටීම පහසුය. නමුත් වැටුනු වලෙන් ජීවිතය ගොඩට ඇදීම ඔබ සිතන තරම් සුකර කටයුත්තෙක් නොවේ. කාලය සියළු දේටම ඔසුවකි. මේ තුවාලයද සුව කිරීමට ඒ මාහැගි ඔසුවට පවරන්න. ජීවිතය යනු විනාශ කරගැනීමට තරම් දෙයක් නොවේ. එය ඔබට ලැබී ඇත්තේ යම් සේවයක් සදහාය. එය ඉටු කරන්න. මා එසේ කලෙමි. මා එය මගේ රට වෙනුවෙන් පරදුවට තැබිමි. ඒ නිසා මා අද මිය ගියත් මිය යන්නේ මේ රටට ණය නැති මිනිසෙකු ලෙසය. ඔබේ ජීවිතයට වෙනත් ඉලක්කයක් ලබා දෙන්න. වෙනකෙකු ගේ දිවිය මත ඔබේ දිවිය තැබීමේ මගේ පැරණි ගොං කම කිසි විටෙක නොකරන්න.ඔබට ජය!!!!
    මං,
    දත් කිඹුළා.
     
    • Like
    Reactions: Warrior-FX