ජීවිතේට උදව්වක් දියල්ල සහෝ....
මං මේ post 1 දාන්නෙ හුගාක් කල්පනා කරල වෙන කරන්න දෙයක් නැති හින්ද උඹලගෙන් උපදේශයක් ගන්න.,මං මොරටුව university එකේ QS කරන කොල්ලෙක්,මේ සැරේ ගියේ,තවම මාස 5ක් විතර.එත් මං පොඩි කාලේ ඉදන් ආස උනේ ජොබ් ජාති 4කට.
1.Artist කෙනෙක්
2.Discovery or Nat Geo එකේ Photographer කෙනෙක්
3.Animation Studio 1ක වැඩ කරන්න
4.Lassana flora වගේ wedding decorating company 1ක් දාන්න...
මට මේ QS 1 අතාරින්න හිතිලා තියෙන්නෙ,ගෙදර ප්‍රශ්න හින්ද අතාරින්න බෑ.ඒත් degree එක ගත්තත් මං කවදාහරි කරන්න ආස මේ job 4න් 1ක්..දැනටත් මං චිත්‍ර අඳිනවා,අදුරන අයට ඕන කීවම එයාලගේ ෆොටෝ ඇඳලා දෙනවා.සල්ලි වලට නෙමෙයි,ජොලියට.තව එක එක උත්සව වලට ලස්සන පොල් තෙල් පහන් එහෙමත් හදනවා,මගුල් පෝරු,කැටයම් කපන වැඩ එහෙමත් ආසාවට කරනවා.එත් මං ආසයි floral decoration ගැන එහෙම ඉගෙනගන wedding planning,wedding decorating එහෙම කරන්න ලස්සන flora වගේ 1ක් දාගන.ඉතින් යාලුවනේ දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න,මගේ ඔලුව අවුල් වෙලා හොඳටම.පිස්සු වගේ...campus 1ත් එපා වෙලා.එත් කොහොමහරි degree 1 කරගන්නවා මං හිගාකාලා හරි.ඒ ගමන් මං කැමති wedding decoration ගැන ඉගනගන්න.එතකොට out වෙලා මං ආස දේ කරන්න පුළුවන් මට.ඒවා උගන්නන course තියනවද?ඒවාට මොන course කියලද කියන්නේ?මේක කියවල උපදෙසක් දෙන්න කාලෙ වැය කරනවට හුගාක් පිං උඹලට..මං පිස්සෙක් කියල හිතෙයි,කමක් නෑ...ඔලුව නිදහස් කරගන්නයි ඕන.....

මොරටුවට ආපු එකේ අනිවා ඔය ඩිග්‍රිය කරපන් පුතේ.. 