කිරියට ආපු එක
ආයේ reverse කරන්න පුලුවන් ගොන්කමක් නෙමෙයි
GT අයියගේ බන්දනයට අහුවුණා
ආයේ reverse කරන්න පුලුවන් ගොන්කමක් නෙමෙයි
GT අයියගේ බන්දනයට අහුවුණා


Same herwකිරියට ආපු එක
ආයේ reverse කරන්න පුලුවන් ගොන්කමක් නෙමෙයි
GT අයියගේ බන්දනයට අහුවුණා![]()
මම මෙච්චර කාලෙකට ගත්ත හුගක් තීරණ හරි ගියා,හැබැයි 20%ක් වගේ කෙල උන තීරණ,ඒ කෙල උන තීරණ ඔක්කොම වගේ ගත්තෙ තරහා ගිහින් ඉද්දි එක්කො දුකෙන් ඉද්දිමට ඒක සර් කෙනෙක් කියපු මරු කතාවක් මතක් වුනා ...
" පුතා උඹ කවදාවත් ජීවිතේ "සීරියස් තීරණ" දුකෙන් ඉන්න කොට ගන්නත් ඒපා..සතුටින් ඉන්න කොට ගන්නත් ඒපා. "
ammo miss that mf oiii
aye try karapan mcn mahansi unoth ubata gemak gahanna puluwanLeft a good job in Doha that paid qr 7000 in 2014 and tried to do business in colombo
ended up loosing everything
Earned Depression, insomnia
Thank you for that machag I’m now in a good spotammo miss that mf oiii
aye try karapan mcn mahansi unoth ubata gemak gahanna puluwan
------ Post added on Oct 1, 2022 at 8:31 PM
What type of businessu didLeft a good job in Doha that paid qr 7000 in 2014 and tried to do business in colombo
ended up loosing everything
Earned Depression, insomnia
Dan CCTV walin goda yanna puluwan neh banInmporting CCTV
Dan CCTV walin goda yanna puluwan neh ban
mama nam hena ganna wage ba kiyanawa. ethakota aye enne na.මේවගෙ ත්රෙඩ් වල සාරාංශය.
> කාටහරි උදව් කරනව
> උදව් ගත්ත එකා හරකෙක් වගේ හැසිරෙනව
> ආයෙ නම් කාටවත් උදව් කරන්නෑ කියල පම්පෝරි ගහනව
මොන චින්තනයක්ද යකුනෙ මේ. කෙලින්ම කියහන්කො ඉස්සර වගේ උදව් කරන්න හිතෙන්නෑ දැන් අමාරුයි කියල. ආදරෙන් පැරදිල loser ල වගේ කොන් වෙලා ඉන්න උනුත් හිතන්නෙ මේ වගෙ.
Yaluwonta/family salli denawanam you have to think of that as charitymath hondama yaluwek ta ganak dunna
den awuruddakatath wadi
u aththatama amaruwen rola gahan yanne kiayal danna nisa illanna widiyakuth na
aye nam ehema katawath denne na kiyala hitha gaththa