ජීවිතේම එපා වෙලා... පුළුවන් අය වචනෙකින් හරි උදව්වක් දෙන්න...

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    na bn. thawa 2nk innawa. un dennatath oya sethema thama wenna yanne. ehema deyak wenna kalin mn path ekak hadagena un dennata podi hari adarshayak wenna ona.


    ow bn
    ------ Post added on Mar 17, 2021 at 9:26 AM
    Then don't have kids.genes awul.

    Ara tittagalle hamduruwo kivva karana karana hema dema kela wenne niwan dakinna pina tiyena aya kiyala.soba dahamenma kela karanawalu e path eke yanna nodi.
    ------ Post added on Mar 17, 2021 at 9:34 AM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    ඇඩ්මින් අයියා කිව්වා වගේ AC / motor mechanic වගේ දෙයක් ඉගෙන ගෙන පොඩි තැනක පොඩි කාලයක් ට්‍රේනින් උනා නම් තමන්ගේම කියල තැනක් දාගන්න පුළුවන්...

    අද හරියට වැඩක් කරන එකෙක් හොයාගන්න තියෙන අමාරුව දැනෙනවා එලියට බැහැල බලද්දී

    වැඩ දන්නා එකාව රෑ 12ටත් ගෙදරට හොයන එන්නේ වැඩේ කරලා දෙන්න කියන්න

    එක නිසා උබ අඩියටම වැටුන තරමට නැගිට්න්න ලේසියි මොකද එතනින් එහාට ආයිත් වැටෙන්න තැනක් නැති නිසා Come or go Chicago කියාල වැඩක් පටන් ගන්න පුළුවන්

    අපිට ඔය රිස්ක් එක ගන්න බැරි වෙලා තියෙන්නේ අඩියටම වටිලත් නෑ උඩටම ඇවිල්ලත් නෑ ඉතින් බයයි මොකක් හරි කෙලවිලා වැටුනොත් දරු පවුල් අනාතයි නිසා

    උබට තියෙන්නේ කෙලවිච්ච එකම වාසියට හරවා ගන්න

    ලංකාවේ අද්‍යාපන ක්‍රමය ඉතින් අදක ඊයේද චෝර වෙලා තියෙන්නේ (කටපාඩම් දැනුම තමයි) මම කියන්නේ මොකක් හරි දෑතේ රැකියාවක් හොයාගනින් කොල්ලෝ වරදින්නේ නෑ
    අපිට කෙලවිලා තියෙන්නෙත් ඒවගේ දෙයක් නැතුව කී බෝර්ඩ් එක උඩට වෙලා කොට කොට ඉන්න එකක් කරන්න ගත්ත නිසා

    වැඩ දන්නා එකා නිකන් මගට බැන්ද බත් මුල වගේ කියනවනේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    උබ සේනාල් නෙවෙයි නම්, (මේකේ ඉන්නවා ඒ නමින් මානසික රෝගියෙක්)
    ඉස්සෙල්ලම ඔය පෝර්න් බලන එක නවත්තපන්, ඕකෙන් වෙන්නේ විනාසය ලගා වෙන එක විතරයි, ජොබ් එකක් කරත්, කසාද බැන්දත් ඕක වක්‍රාකාරව බලපානවා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,071
    113
    මෙන්න මෙතන...
    na bn. thawa 2nk innawa. un dennatath oya sethema thama wenna yanne. ehema deyak wenna kalin mn path ekak hadagena un dennata podi hari adarshayak wenna ona.


    ow bn
    ------ Post added on Mar 17, 2021 at 9:26 AM
    ehenam uba issella krna one eka natara kra ganna eka kohomahari..porn baluwta kmk ne..habai ekta addict wenna epa.pluwan tram tika tika ekan ath wenna try krna..ubatama danewa nam ekata uba addict wela kiyala eka awulak..e nisa eka nati kra ganin issella..eta pase uba hodata dcsn ekak ganna....stable natuwa marriage ekak gna htna epa danma..eka tawa sahena prashna wadi wenna pluwn ubata..ube jiwite issrhta tyna dewal hodin wenna kiyala prarthana krnawa..
     

    Mane2021

    Active member
  • Mar 16, 2021
    77
    126
    33
    machn oyage qualification monada ?
    PM ekak damma mchn...

    guys mokuth hithanna epa. mn samahara ahana dewal walata PM danne. mokada mn danna kiyana godak aya kiriye innawa. mawa danagaththata aulak na. passe owa mage deagara ayatath balapanawa. mn nisa egollo eka eka aul watenawata mn kamathi naha.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    උබ සේනාල් නෙවෙයි නම්, (මේකේ ඉන්නවා ඒ නමින් මානසික රෝගියෙක්)
    ඉස්සෙල්ලම ඔය පෝර්න් බලන එක නවත්තපන්, ඕකෙන් වෙන්නේ විනාසය ලගා වෙන එක විතරයි, ජොබ් එකක් කරත්, කසාද බැන්දත් ඕක වක්‍රාකාරව බලපානවා.
    මට පෙන්නෙ මූ පොඩි කාලෙ වෙච්ච සිද්ධි නිසා ඔය වගෙ දේකට පුරුදු වෙලා හිත සනසගන්න මනස පෙළඹෙන්න ඇති පස්සෙ ඒක ඇබ්බැහියක් උනා.
    ඒත් මුගෙ වෙච්ච කතන්දර එක්ක ඔහොම ඇබ්බැහි වෙච්ච එකත් හොඳයි .
    නැත්තම් එක්කො කුඩු ,ගංජා අබිං වගෙ දේකට ඇබ්බැහි වෙලා හිරෙ විලංගුවෙ වැටෙන්නත් ඉඩ තිබුණා .
    ඔය වගෙ සිද්දි වෙච්ච උන්ව මන් දන්න නිසා එහෙම කිව්වෙ .

    පොර්න් ඉතිං අත මරන එකනෙ .
    ඕක හරියාවෙ ගැනියෙක් ගත්තා නම් .

    නැත්තම් ජිම් එකක්ට ගියා නම් .
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මට පෙන්නෙ මූ පොඩි කාලෙ වෙච්ච සිද්ධි නිසා ඔය වගෙ දේකට පුරුදු වෙලා හිත සනසගන්න මනස පෙළඹෙන්න ඇති පස්සෙ ඒක ඇබ්බැහියක් උනා.
    ඒත් මුගෙ වෙච්ච කතන්දර එක්ක ඔහොම ඇබ්බැහි වෙච්ච එකත් හොඳයි .
    නැත්තම් එක්කො කුඩු ,ගංජා අබිං වගෙ දේකට ඇබ්බැහි වෙලා හිරෙ විලංගුවෙ වැටෙන්නත් ඉඩ තිබුණා .
    ඔය වගෙ සිද්දි වෙච්ච උන්ව මන් දන්න නිසා එහෙම කිව්වෙ .

    පොර්න් ඉතිං අත මරන එකනෙ .
    ඕක හරියාවෙ ගැනියෙක් ගත්තා නම් .

    නැත්තම් ජිම් එකක්ට ගියා නම් .
    ඔව් ඉතින් උබ ඔය කියලා තියන අනිත් ඒවත් එක්ක ගද්දි නම් මේක අවුලක් නැ ඕක නවත්තගන්ඩ පුළුවන්.
    මට හිතෙන්නේ බන් පොඩි කාලේ ඔය වගේ සීන් උනහම එක ගොඩාක් මනසට කාවදිනවා වගේ.
    පොඩි උන්ට ඕවා ගැන කියලා දැනුවත් කරලා තියන එක හොදයි. ඔය වගේ දෙයක් උනොත් ලජ්ජාහ වෙන් නැතුව ගෙදර ඇවිල්ලා කියන්ද කියලා.

    හැබැයි ගොඩාක් පෝර්න් වලට ඇබ්බැහි උනොත් එකත් කුඩු ගැහුවා වගේ තමයි. ඩොපමීන් වලින් ස්නායු අග්‍ර මැරෙන සීන් එකක් තියවා නේද? මම දැක්ක රෙඩිට් එකේ නො-ෆැබ් ත්‍රෙඩ් එකක තියනවා හරියට රිකවර් වෙනඩ කාලයක් යනවා කියලා.
    මේ ගැන හරියට දන්නා කෙනෙක් නැද්ද?
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Owa mona prasnada ban, api ubala hamoma prashna kiyala hithan inne attatama prashna walata newei, ewa api hithin dagatta prashna, poddak me loke anith minissunta thiyena prashnath hoyala balapan, athakota therei ubada harinam marenna one a minissuda kiyala, labuna jevithe kalakanniyek vidihata marenne nathuwa labana athmeta wadak wena vidihe wadak karapan...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    උඹට මම දෙයක් කියන්නම් .මට පේන්නෙ උඹට ගෙදර මිනිස්සුන්ගෙන් ඒ කිව්වෙ දෙමාපියන්ගෙන් වැඩි අවධානයක් ලැබිලා නැහ .
    ඒ කිව්වෙ මෙහෙමයි .
    උඹට කන්න බොන්න දුන්නා .අඳින්න පලඳින්න දුන්නා .
    ඒත් උඹට දැනෙන විදියට ආදරයක් කරන්න උවමනාවක් තිබිලා නැහැ .
    ඒ වගෙම තමා උඹගෙන් කිසි දෙයක් අහන්නෙ නැහැ .

    එහෙම උනානම් ඔය බස් එකෙ ආපු අංකලයා කරපු දේ ගෙදරට කියන්න උඹට පැකිලෙන්න උවමනවක් නොතිබෙන්නට ඉඩ තිබුණා .

    ඒ වගෙම තමා උඹ ශිෂ්‍යත්වෙත් පාස් වෙලා ලොකු ඉස්කොලෙකට ගිහින්
    පන්තියෙ මුල් පස් හය දෙනා අතර ඉඳලා අන්තිම ලෙවල් එකට වැටුණා කිව්වහම හිතා ගන්නත් අමාරුයි .

    ඒත් මන් දන්න ඔහොම එකෙකුත් හිටියා.
    ඌත් සෙක්ශන් එකෙ මුල් හතර පස් දෙනා අතර හිටියෙ.

    ඉස්කොලෙ 10 වසරට ආපුවහම වල බැස්සා.
    සිගරට් අනං මනං කරන්න ඔනි සෙරොම ගැහැව්වා.
    පස්සෙ ඒ ලෙවල් ඉවර වෙලා මූ Garmant එකක වැඩට ගියා .
    එතනදි කෙල්ලෙක් රේප් කරලා
    පස්සෙ මූව කසාද බන්දලා දීලා තියෙන්නෙ පොලිසියෙන් .
    අර රේප් කරපු කෙල්ලවම .
    දැන් නම් ඌට අවුලක් නැහැ .හොඳින් ඉන්නවා කෙල්ලත් එක්කලා .

    අනික් කාරණෙ මෙකයි .
    මේ තුන්වෙනි ලොකෙ සංස්කෘතියක් එක්ක පීචං වෙන දූපතෙ අපෙ උන් ලයිෆ් එක කිය්ලාඅ හිතන් ඉන්නෙ
    ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් ජොබක් කරලා
    කසාදයක් කරලා ළමයෙක් හදලා ළමයා වෙනුවෙන් නැහිලා මැරිලා යන එක කියලා .

    තේරුමක් නැති අනාථ ජීවිත තමා මේ වගෙ රටක ඉන්නවා කියන්නෙ .
    පලයන් රටකට. බලාපොරොත්තු ඇති වෙවි .
    koiy paththeda u math dannawa ohoma ekek
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔව් ඉතින් උබ ඔය කියලා තියන අනිත් ඒවත් එක්ක ගද්දි නම් මේක අවුලක් නැ ඕක නවත්තගන්ඩ පුළුවන්.
    මට හිතෙන්නේ බන් පොඩි කාලේ ඔය වගේ සීන් උනහම එක ගොඩාක් මනසට කාවදිනවා වගේ.
    පොඩි උන්ට ඕවා ගැන කියලා දැනුවත් කරලා තියන එක හොදයි. ඔය වගේ දෙයක් උනොත් ලජ්ජාහ වෙන් නැතුව ගෙදර ඇවිල්ලා කියන්ද කියලා.

    හැබැයි ගොඩාක් පෝර්න් වලට ඇබ්බැහි උනොත් එකත් කුඩු ගැහුවා වගේ තමයි. ඩොපමීන් වලින් ස්නායු අග්‍ර මැරෙන සීන් එකක් තියවා නේද? මම දැක්ක රෙඩිට් එකේ නො-ෆැබ් ත්‍රෙඩ් එකක තියනවා හරියට රිකවර් වෙනඩ කාලයක් යනවා කියලා.
    මේ ගැන හරියට දන්නා කෙනෙක් නැද්ද?
    පොඩි වයසෙදි පොඩි උන් ආසයි ඔය දෙවල් වලට .
    මුලින් රෙසිස්ටන් එකක් තිබ්බත් පස්සෙ පෙලඹෙනවා .
    නොතෙරුම් කමටම .
    ඒත් ලොකු වෙනකොට දැනුම් තෙරුම් කාලෙ එද්දි තමා ඔව්වා වැටහෙන්න ගන්නෙ.
    දෙමාපියො තමා දැනගන්න ඔනි ගොඩක්ම.

    පොර්න් වලට ඇබ්බැහි වෙන සීන් එක කුඩු ගැහුවටත් වඩා දරුණු සීන් එකක් .
    මොකද ඩොපැමින් ශ්‍රාවය වැඩියෙන් වෙන කොට මොලෙට ඩැමෙජ් වෙනවා .
    එතකොට තමා ගොඩක්ම ඔය ෆොකස් කරගන්න බැහැ .වැඩක් කරන්න හිතෙන්නෙ නැහැ කම්මැලි ,ඒ වගෙම කේන්ති යනවා නිතරම .

    පොර්න් වලට ඇබ්බැහි වෙන්නෙත් තනිකම වැඩි උනහම .
    ගොඩක්ම මෙ ටිකෙ නම් වැඩි ඇති ගොඩක් එවුන් මොකද කොරොනා සීන් නිසා ගෙවල් වල නෙ ඉන්නෙ ?

    ඔය දේ අඩු කරගන්න ඔනි නිසා තම නො නට් නොවැම්බර් කියලා චැලෙන්ජ් එකක් ආවෙ.
    පොර්න් බලන්නෙ නැතුව ෆැප් නොකර ඉන්න චැලෙන්ජ් එකක්.

    හොඳම දෙ කන බොන එව්වා වෙනස් කරන්න
    ව්‍යායාම කරන්න පටන් ගන්න
    ආගමට පොඩ්ඩක් නැඹුරු වෙන්න
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන් උබ තාම 27 නේ, උබ gay සීන් එකට ඇබ්බැහි වෙලා නම් මුලින්ම ඒකේ සාධක අයින් කරපන්. Grinder, Fake account, වට්සැප්, ටෙලිගෑම් එහම තියෙනවා නම් ඔක්කොම ඩිලීට් කරපන්. ඊට පස්සෙ පෝර්න් බලන එක නවත්තපන්. අනිවා උබ ඇඩික්ට් වගේ නම්, බලපු ඒවා/ කරපු ඒවා මතක් කරන් අත් වැඩ කරනවා ඇති නේ. ටික කාලයක් ඈත් වෙලා හිටියම ඕක ටික ටික අඩුවෙනවා. ඒක බලෙන් නවත්තන්න එපා.

    උබට පුලුවන් නම් ජිම් එකකට පලයන්, බැරිම නම් නිකන් හරි පලයන් ඇවිදින්න. වෝකින් පාත් අනම් මනම් ඕන නෑ. හන්දියේ කඩේට යනවා නම් බයික් එකේ නැතුව පයින් පලයන්. උබ තදම ටවුමක එකෙක් නෙවේ නම් ටිකක් හරි ගම් ගතිය තියෙනවා නම් ඒක උබට ශේප් වෙයි. තදම ටවුමක උනත් හෑන්ඩ් ෆ්‍රී දෙකක් ගහගෙන රිලැක්ස් සෝන්ග්ස් ටිකක් අහගෙන ඇවිදින්න.

    උබ ආසම මොනාහරි එක දෙයක් ඇති, හොයාගනින් ඒක. පොඩ්ඩක් ඒ දේට යොමු වෙයන්...

    දැන් ජොබ් එක, මුලින්ම හොදට රිලැක්ස් වෙලා හිතපන්. ගොඩක් වෙලාවකට කවුරුවත් නැති වෙලාවකට පන්සලක බෝ මලුවක වගේ හවස් වරුවක ගිහ්න් ටිකක් වාඩිවෙලා කල්පනා කරපන්. උබ ආස ෆීල්ඩ් එක මොකද්ද කියලා. උබ මේසන් බාස් කෙනෙක් වෙන්න ආසා නම් ගෙදර උන් වටේ පිටේ උන් නෑයො කියන දේවල් ගැන හිතන්නෙ නැතුව උබෙ තීරනේ බලපන්. ඊට පස්සෙ බලපන් ඒ ෆීල්ඩ් එකේ ප්‍රොෆෙශන්ල් වෙන්න පාත් එක කොහොමද කියලා. ගොඩක් වෙලාවට හැම එකටම වගේ VTA එකේ කෝස් තියෙනවා, පොඩ්ඩක් බලන්න. උබ ආස දෙයක් නම් අනිවා උබට ඉස්සරහට යන්න ලේසි. අනිත් එක උබ කැමති දේ රටේ නීතියට අනුව තහනම් නැති එකක් නම්. කරපන් ( ලංකාවේ කබ්බො ඒක ජරා ජොබ් එකක් කියලා කිව්වට හැම ජොබ් එකක්ම වැදගත්, පබ්ලික් ටොයිලැට් හෝදන මනුස්සයාත් ලොකු වැඩක් කරනවා ඩොක්ටර් කෙනෙක් වගේ.. )

    IT වගේ සයිඩ් එකට කැමති නම් සෙල්ෆ් සටඩී කරන්න. ඕන තරම් කෝස් මැටීරියල්ස් තියෙනවා යූ ටියුබ්. (ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම නැ බන් ලෝකේ. ඔක්කොටම කට්ට කන්න ඕන. ලේසියෙන් හම්බෙනව කියලා අහුවෙන්න නම් එපා )
    දැන් උබ පොඩි එකෙක් නෙවේ. උබේ ලයිෆ් එකේ තීරන ගනින් හිතල මතලා. වැටුනොත් අත දෙන්න කවුරුවත් නෑ. හැබයි උබ ඉස්සරහාට ගියොත් දන්නෙ නැති එවුනුත් එයි
     
    Last edited: