ජීවිතේ අනු නමෙන් බේරුණු අවස්ථා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ජීවිතේ අනු නමෙන් බේරුණු අවස්ථා

    Picture16_1.jpg

    ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. අපි අද ගස් ගල් වගේ හිටියට ජීවිතගමනේ සමහර තැන්වලදී අපි අනු නමෙන් බේරිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙම අවස්ථා කීපයක් තියනව. පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් බිඟු පුතා මෙතන නැහැ

    මම පොඩි කලේ (අවුරුදු 10 විතර ඇති ) ගෙදර කට්ටිය එක්ක කෝච්චියෙන් කොලබ යන්න අවා. කෝච්චිය ඉස්ටේසමේ නතර කරන්න ටික ටික වේගය අඩු කර. අපි ටික ටික කෝච්චියට ලං වුන. එතන කෝච්චියේ දොරක් ලග සෙනග 10-15 ඉන්න ඇති. කෝච්චිය සම්පුර්නයෙන්ම නවත්වන්න ඉස්සෙලා කට්ටිය එක පාරටම පොරකාලා නගින්න ගත්ත. මම කරකැවිල කොච්චියයි ඉස්ටෙස්හමයි අතර හිඩැසට තල්ලුවෙලා ගිය (තවම කෝච්චිය නතර වෙලා නැහැ !) . මට හිතුන මම ඉවරයි කියල. මට තේරුනේ නැහැ මට මොකද වෙන්නේ කියල. මගේ වාසනාවට කවුදෝ එක්කෙනක් මාව අනිත් පැත්තට තල්ලු කර. ඊට පස්සේ කට්ටිය වටවෙලා ඒ ගැන කතා කල. ඔන්න ඔහොමයි 99 බේරුනේ

    hqdefault.jpg

    තව කීපයක් තියෙනවා පස්සේ දාන්නම්. ඔයගොල්ලොන්ගේ අද්දැකීම් මොනවද?
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    1.බන්ඩාරගම ඉදන් කොට්ටවට එද්දි මගදි බයික් එක ලොරියක හැපෙන්ඩ ගියා..

    2. දකූන බලන් නැතුව පාර පනින්ඩ ගිහින් කොස්වත්ත හන්දියෙදි බයික් එකක හැප්පෙන්ඩ ගියා, බයික් එක වෙනුවට බස් එකෙක් එහෙම ආවනම් ලොල් තමා

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Piliyandala bus bombe.
    Cafe eke game gahanna salli thibba nathi nisa gedara awaa.
    mama awith 30 min walin blast eka 157 bus eke. (Mmma yana bus eka)

    Mage yaluwo dennek mala.

    Hoda welaawata athe rupiyal 20k thibbe naththe.

    :shocked::shocked::shocked::shocked:
    jeewithe hati thamayi
    yaluwo denna nathiwechcha eka dukayi
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    1.බන්ඩාරගම ඉදන් කොට්ටවට එද්දි මගදි බයික් එක ලොරියක හැපෙන්ඩ ගියා..

    2. දකූන බලන් නැතුව පාර පනින්ඩ ගිහින් කොස්වත්ත හන්දියෙදි බයික් එකක හැප්පෙන්ඩ ගියා, බයික් එක වෙනුවට බස් එකෙක් එහෙම ආවනම් ලොල් තමා

    thathparayaka wenasin siyalla wenas wenna puluwan
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    mchan thread aka dakapu gaman hithuna mata una scean akath danna..balan giyama mata una scean 1kamai ubatath wela thiyenne...mata nm une kotuwa station 1kedi අනුරාධපුර gihin eddi
    Picture16_1.jpg

    ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. අපි අද ගස් ගල් වගේ හිටියට ජීවිතගමනේ සමහර තැන්වලදී අපි අනු නමෙන් බේරිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙම අවස්ථා කීපයක් තියනව. පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් බිඟු පුතා මෙතන නැහැ

    මම පොඩි කලේ (අවුරුදු 10 විතර ඇති ) ගෙදර කට්ටිය එක්ක කෝච්චියෙන් කොලබ යන්න අවා. කෝච්චිය ඉස්ටේසමේ නතර කරන්න ටික ටික වේගය අඩු කර. අපි ටික ටික කෝච්චියට ලං වුන. එතන කෝච්චියේ දොරක් ලග සෙනග 10-15 ඉන්න ඇති. කෝච්චිය සම්පුර්නයෙන්ම නවත්වන්න ඉස්සෙලා කට්ටිය එක පාරටම පොරකාලා නගින්න ගත්ත. මම කරකැවිල කොච්චියයි ඉස්ටෙස්හමයි අතර හිඩැසට තල්ලුවෙලා ගිය (තවම කෝච්චිය නතර වෙලා නැහැ !) . මට හිතුන මම ඉවරයි කියල. මට තේරුනේ නැහැ මට මොකද වෙන්නේ කියල. මගේ වාසනාවට කවුදෝ එක්කෙනක් මාව අනිත් පැත්තට තල්ලු කර. ඊට පස්සේ කට්ටිය වටවෙලා ඒ ගැන කතා කල. ඔන්න ඔහොමයි 99 බේරුනේ

    තව කීපයක් තියෙනවා පස්සේ දාන්නම්. ඔයගොල්ලොන්ගේ අද්දැකීම් මොනවද?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙලේ සරුංගල් යවන කොට උඩ බලාගෙන් යද්දී තඩි රබර් ‍බෝලයක් වගේ එකක් පෑගුණා ඒ පාගපු පාර කකුල උස්සන්නේ නැතුවම බිම බැලුවාම තඩි නයෙක් පෙනේ හරියෙන්ම පෑගිලා ඌට කරගන්න දෙයක් නැතුව නියරට දෂ්ට කරනවා .බයටම තව ටිකක් තද කරන් හිටියා ඊට පස්සේ දිව්වා පස්ස නොබලා .තව අවස්තා දෙක තුනක් තියෙනවා ඒ ටික පස්සේ දාන්නම්.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    සිරාවටම.....
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    4 පාරක්....
    1-අනුරාධපුරේ පුංචි ගේ ගෙදර ඉදන් කොළඹ එන්න හිටපු දවසේ පුංචි ගේ නිංගිලා දෙන්න නහයෙන් අඩලා එදා ආවේ නෑ. ආව නං පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බයට අහු වෙනවා
    2- මහ බැංකු බෝම්යට අනුනමයෙන් අහු නොවී බේරුණා. ඒ කාලේ වැඩ ලේක් හවුස් එකේ තව පොඩ්ඩෙන් එදා එයිටි ක්ලබ් එකට ගිහින් බීලා, ආකාස කඩේට යනව කන්න. ලොක්ක මොකක්ද ලිපියක කරෙක්ෂන් වගයක් කරන්න කිව්ව නිසා ගියේ නෑ.
    3 සහ 4- මෙහි පල කල නොහැකිය. එක දේකින් කකුල කැඩුණා අඩි 80ක් විතර උඩකින් පැනල, අනික් පාර මිය ගිය මහත්මයෙක් ඔහු ගේ පිහියෙන් මාව බේර ගත්තා. ඉතාම කිට්ටුවන්ත මිත්‍රෙයා් සිද්ධි දෙක දනිති.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අයියෝ හෙනම ගහපිය:P 3-4 සිද්දි දෙක දැන ගන්නකම් මට නින්ද යන්නේ නැතෝ
    හිටපිය කිඹුලෝ මම හෙට අදේම එනවා ඩෙන්ටල් එකට කතාව අහගන්න:D:yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    එතකොට හතර වසරේ. ගේ ඉස්සරහ තියෙන්නේ ලොකු පල්ලමක ලොකු පාරක්.හෙමතිස්සෙම වැලි ලොරි යන්නේ හැත්තෑවට අසුවට.මම වත්තේ ඉදන් බයිසිකලේක වේගෙන් ඇවිත් දැනෙම නැතුව බ්රේක් ගහන්නතුව පර එහාපෙත්තටම ගිය. වෙලාවට කිසිම වාහනයක් තිබුනේ නෑ. වාහනයක් ආවනම් එයාට හිතන්නවත් වෙලාවක් හම්බෙන්නේ නෑ.

    මම හැමතිස්සෙම බයික් එක එලවද්දී හිතන්නේ එහෙම පොඩි එකෙක් පාර පනී කල්පනාවෙන් කියල. ඒ වගේම එකපාරක් අවුරදු දෙකක විතර පොඩි එකෙක් පාරට ආව දුවගෙන.ටයර් එක ලිස්සන්නේ නැතිවෙන්න ගානට බ්බ්රේක් අල්ලාගෙන ලගටම ගිහින් නැවැත්තුවේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ජිවිතේ නැති කරගන්න ඔන්න මෙන්න තියෙද්දී අදුරන aunty කෙනෙක් call එකක් ආව..එකෙන් අදහස වෙනස් වුනා..ඒ call එක ආවේ නැත්තම් අද මම නැහැ..
    ඊට පස්සේ ලනුව ලෙහලා දාල කල්පනා කළහම ඇත්ත තේරුණා..
    නැත්තම් හදිසියට එදාම ඉවරයි..depression උග්‍රම තත්වයේ හිටියේ.. (කෙල්ලෙක්ගෙ case එකකට නොවන බව කරුණාවෙන් සලකන්න)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    ජිවිතේ නැති කරගන්න ඔන්න මෙන්න තියෙද්දී අදුරන aunty කෙනෙක් call එකක් ආව..එකෙන් අදහස වෙනස් වුනා..ඒ call එක ආවේ නැත්තම් අද මම නැහැ..
    ඊට පස්සේ ලනුව ලෙහලා දාල කල්පනා කළහම ඇත්ත තේරුණා..
    නැත්තම් හදිසියට එදාම ඉවරයි..depression උග්‍රම තත්වයේ හිටියේ.. (කෙල්ලෙක්ගෙ case එකකට නොවන බව කරුණාවෙන් සලකන්න)

    ඕවගේ case නම් ඉස්සර සෑහෙන තිබ්බ බන් දැන්නම් නෑ. :sorry::sorry:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඕවගේ case නම් ඉස්සර සෑහෙන තිබ්බ බන් දැන්නම් නෑ. :sorry::sorry:

    අම්මෙහ් ඔව් බන් දැන් නම් ගොන් කම තේරෙනවා හදිසියේ හරි වැඩේ ගස්සුනන්ම් ඉවරයි
    මම එක එක පෙති අහුරු බීලා නිදාගන්නවා බන් ඒවගේ side effects දැන් තියෙන්නේ
    ප්‍රශ්න ටිකනම් තාම එහෙමයි එත් දැන් මුණ දෙනවා

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    1.සුනාමි..! පංති කට් කරලා සුස්තියක් ගහන්න වැල්ල පැත්තට යන්න හිටියේ, එකෙක් ඇවිත් බලෙන්ම ඇදැන් ගියා ක්ලාස් එකට, නැත්නුම් බඩුම තමා.

    2.බයිසිකල් එකේ දුම් පරික්ෂාව කරලා යද්දී U turn ගැව්ව කෙලින් පාරේ. අඩෝ ලොවෙත් දැක්කේ නැ බස් එක එනවා. කන ගාවට ඇවිල්ල නැවත්තුවේ. මතක් වෙනකොට හිරි වැටෙනවා. ඩ්‍රයිවර් අය්ය මට ජාතික කුණු හබ්බෙන් බැන්න. ඌත් බයවෙලා විනාඩි 5ක් විතර බස් එක නවත්තන ඉඳල ගියේ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1.බන්ඩාරගම ඉදන් කොට්ටවට එද්දි මගදි බයික් එක ලොරියක හැපෙන්ඩ ගියා..

    2. දකූන බලන් නැතුව පාර පනින්ඩ ගිහින් කොස්වත්ත හන්දියෙදි බයික් එකක හැප්පෙන්ඩ ගියා, බයික් එක වෙනුවට බස් එකෙක් එහෙම ආවනම් ලොල් තමා

    අද උදේද කොස්වත්තේ හැප්පෙන්න ගියේ තෝ
    :angry::angry::angry::angry::angry:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    4 පාරක්....
    1-අනුරාධපුරේ පුංචි ගේ ගෙදර ඉදන් කොළඹ එන්න හිටපු දවසේ පුංචි ගේ නිංගිලා දෙන්න නහයෙන් අඩලා එදා ආවේ නෑ. ආව නං පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බයට අහු වෙනවා
    2- මහ බැංකු බෝම්යට අනුනමයෙන් අහු නොවී බේරුණා. ඒ කාලේ වැඩ ලේක් හවුස් එකේ තව පොඩ්ඩෙන් එදා එයිටි ක්ලබ් එකට ගිහින් බීලා, ආකාස කඩේට යනව කන්න. ලොක්ක මොකක්ද ලිපියක කරෙක්ෂන් වගයක් කරන්න කිව්ව නිසා ගියේ නෑ.
    3 සහ 4- මෙහි පල කල නොහැකිය. එක දේකින් කකුල කැඩුණා අඩි 80ක් විතර උඩකින් පැනල, අනික් පාර මිය ගිය මහත්මයෙක් ඔහු ගේ පිහියෙන් මාව බේර ගත්තා. ඉතාම කිට්ටුවන්ත මිත්‍රෙයා් සිද්ධි දෙක දනිති.

    ඔයාගෙ කොමෙන්ට් එකක් වැටෙයි කියලා මම අනිවා හිතුවා කිබුලො....