ජීවිතේ අරමුණු මොනවද?

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ජීවිතේ අරමුණු මොනවද?

    උබලගේ ජීවිතේ අරමුණු මොනවද? මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. Degree එකකුත් කලා. ජොබ් එකෙනුත් අයින් වෙලා අවුරුදු 2ක් වෙනවා ඊට පස්සේ තාත්තා එක්ක බිස්නස් කරන්න ආවා එකෙන් සල්ලි හම්බකලාට දියුනුවක් නෑ. සේවකයොත් නෑ . මට කෙල්ලෙකුත් නෑ යාලුවොත් නෑ :sorry::sorry: ගෙදර නිකන් හිරගේ වගේ:eek::eek:
    MBA එකක් කරන්න හිතුවා එත් එක බිස්නස් එකට වැදගත් වෙන් නෑ. වෙන ජොබ් එකකට යන්න තමා හිතුවේ අඩුගානෙ කට්ටියවත් ඉන්නවානෙ කියලා.Job එකක් හරියන්නෙත් නෑ :(:(රට යන්න හිතුවා ඒක ලේසිත් නෑ වයසත් ටිකක් ගිහින්. උබලට තියෙන ප්‍රශ්න මොනවද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    100% true mcn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව මේ සේරම දේවල් ගැන විස්තර කල්ල පොතක් ලියන්න ආසාවක් තියෙනව ඒත් භයයි මිනිස්සු ඒ පොත කොලොප්පමකට ගනියිද කියල එහෙම සමාජයේ බහුතරය එකඟ වෙන්නැති තිත්ත ඇත්ත ගැන කියල පොත් ලියපු අයට එහෙම වෙලා තියෙනව :(
     
    • Like
    Reactions: ජොසී

    සහතික ඇත්ත :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    pessimism:confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.
    :love:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උබලගේ ජීවිතේ අරමුණු මොනවද? මට නම් ඉස්සරහට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. Degree එකකුත් කලා. ජොබ් එකෙනුත් අයින් වෙලා අවුරුදු 2ක් වෙනවා ඊට පස්සේ තාත්තා එක්ක බිස්නස් කරන්න ආවා එකෙන් සල්ලි හම්බකලාට දියුනුවක් නෑ. සේවකයොත් නෑ . මට කෙල්ලෙකුත් නෑ යාලුවොත් නෑ :sorry::sorry: ගෙදර නිකන් හිරගේ වගේ:eek::eek:
    MBA එකක් කරන්න හිතුවා එත් එක බිස්නස් එකට වැදගත් වෙන් නෑ. වෙන ජොබ් එකකට යන්න තමා හිතුවේ අඩුගානෙ කට්ටියවත් ඉන්නවානෙ කියලා.Job එකක් හරියන්නෙත් නෑ :(:(රට යන්න හිතුවා ඒක ලේසිත් නෑ වයසත් ටිකක් ගිහින්. උබලට තියෙන ප්‍රශ්න මොනවද?

    වෙනසක් නැ බන් රට ගියා කියලත්. බොරැ වැඩක්. අවුරුදු කිපයකට කලින් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිටිය campz එකේ. ඒ දවස් වල ලොකු goals තිබ්බ. ඒත් ප්‍රෂ්නයක් නිසා කෙල්ල යාලු වුනේ නැ. දැන් අවුරැදු ගානකට පස්සෙත් මට ලොකු අරමුණක් නැ. ගෙදර අයටවත් මොනව හරි දෙයක් වෙන විදිහට මොනව හරි කරන්න තමයි උත්සහය. ඒත් ලොකු goal එකක් නෙවෙයි ඉතින් ඒකත්. පුලුවන් වුනොත් සල්ලි ටිකක් ඉතුරැ කරන් business එකක් පටන් ගන්නව.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    :love:

    ඔව් බන් facebook instagram ගියාම වුනත් බොරැවට කටවල් උල් කරන් ලිපිස්ටික් ගාගත්තු ගෑනුයි උන් ඉස්සරහින් තියන් background එකේ ලීස් කරපු කාර් තියාගත්තු පිරිමි ඉන්නෙ. මටත් ඒ රේස් එක ඇතිවෙලා තියෙන්නෙ. ඒව දැක්කම කලකිරෙනව. ඇයි ඇත්ත දැන දැනත් ලෝකෙට බොරැ පෙන්නන් මහන්සිවෙන්නෙ කියල මට තේරැන් ගන්න බැ. මටත් ඕන අර කිව්ව වගේ මගේ පාඩුවෙ ඉඳල නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ කවද හරි මැරිල යන්න....
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තව මේ සේරම දේවල් ගැන විස්තර කල්ල පොතක් ලියන්න ආසාවක් තියෙනව ඒත් භයයි මිනිස්සු ඒ පොත කොලොප්පමකට ගනියිද කියල එහෙම සමාජයේ බහුතරය එකඟ වෙන්නැති තිත්ත ඇත්ත ගැන කියල පොත් ලියපු අයට එහෙම වෙලා තියෙනව :(

    මන් කියවනව ලියපු දවසට එවපන් :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :love:

    ඔව් බන් facebook instagram ගියාම වුනත් බොරැවට කටවල් උල් කරන් ලිපිස්ටික් ගාගත්තු ගෑනුයි උන් ඉස්සරහින් තියන් background එකේ ලීස් කරපු කාර් තියාගත්තු පිරිමි ඉන්නෙ. මටත් ඒ රේස් එක ඇතිවෙලා තියෙන්නෙ. ඒව දැක්කම කලකිරෙනව. ඇයි ඇත්ත දැන දැනත් ලෝකෙට බොරැ පෙන්නන් මහන්සිවෙන්නෙ කියල මට තේරැන් ගන්න බැ. මටත් ඕන අර කිව්ව වගේ මගේ පාඩුවෙ ඉඳල නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ කවද හරි මැරිල යන්න....

    අඩේ සමාජෙ වෙන දේ ගැන අවධානෙන් ඉන්න උන් ඉන්නව දකින්නත් ආසයි :love:
    උඹ into the wild film එක බලල තියෙද ? :D නැත්තං ඉක්මනට බලපං. ඔය සමාජෙ දුවන බොරු රේස් එක ගැන තියෙන්නෙ :sorry:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අඩේ සමාජෙ වෙන දේ ගැන අවධානෙන් ඉන්න උන් ඉන්නව දකින්නත් ආසයි :love:
    උඹ into the wild film එක බලල තියෙද ? :D නැත්තං ඉක්මනට බලපං. ඔය සමාජෙ දුවන බොරු රේස් එක ගැන තියෙන්නෙ :sorry:

    මම නම් FB එකේ යාලුවො,නෑදෑයෝ ඉන්න account එකට log වෙන්නෙත් කලාතුරකින්. අනුන්ගේ update දැක්කාම මම හිතෙන් වැටෙන නිසා :sorry:. යාලුවෝ එක්ක trip ගියපුවා කෙල්ල එක්ක ගියපුවා අරවා මේවා. මට දාන්න තරම් update එකකුත් නෑ යාලුවොත් නෑ නේ:yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ජොබ් එකට යනවා එනවා කනවා නිදාගන්නවා ට වැඩිය නිදහසක් හොයනවා මම නම්. මොකක්හරි අමතර අදායම් මාර්ගයක් හොයාගන්නත් රට ගිහිල්ල කියක් හරි හම්බ කරන එන්නත් ආසාවක් තියනවා.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    :love:

    ඔව් බන් facebook instagram ගියාම වුනත් බොරැවට කටවල් උල් කරන් ලිපිස්ටික් ගාගත්තු ගෑනුයි උන් ඉස්සරහින් තියන් background එකේ ලීස් කරපු කාර් තියාගත්තු පිරිමි ඉන්නෙ. මටත් ඒ රේස් එක ඇතිවෙලා තියෙන්නෙ. ඒව දැක්කම කලකිරෙනව. ඇයි ඇත්ත දැන දැනත් ලෝකෙට බොරැ පෙන්නන් මහන්සිවෙන්නෙ කියල මට තේරැන් ගන්න බැ. මටත් ඕන අර කිව්ව වගේ මගේ පාඩුවෙ ඉඳල නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ කවද හරි මැරිල යන්න....

    instagram Account එකත් අයින් කරගත්තා තේරුමක් නෑ නෙ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ජොබ් එකට යනවා එනවා කනවා නිදාගන්නවා ට වැඩිය නිදහසක් හොයනවා මම නම්. මොකක්හරි අමතර අදායම් මාර්ගයක් හොයාගන්නත් රට ගිහිල්ල කියක් හරි හම්බ කරන එන්නත් ආසාවක් තියනවා.

    ඔයා මොකක්ද කරන ජොබ් එක යාලු? රට ගිහිල්ල කියක් හරි හම්බ කරන එන්නත් හොඳයි.මෙහේ ඉතින් පඩි අඩුයි නේ. Dubai වගේ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දන්නෙ නෑ කරන්න පුළුවන් වෙයිද කියල. හිතේ තියෙන්නෙ නම් දැන් මොන කට්ටක් හරි කාල සල්ලි ටිකක් වැඩිපුර හොයාගෙන වෙන රටකට ගිහින් මේ වගේ තැනකට වෙලා නිදහසේ ඉන්න :love:

    ejzd40.jpg
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    :love:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ජීවිතේට කිසිම තේරුමක් නෑ :( මිනිස්සු ඔක්කොම ගෙවල් වලිං ගෙට අල්ලල තියෙන ටයිල් වලිං තියෙන වාහනෙන් තමන්ගෙ තත්වෙ මැන මැන බොරුවට රේස් එකක දුවනව :( ජීවිතේ කිසිම අරමුණක් නැතුව අතරමං වෙලා එකතැන කැරකෙන කූඹි රැලක් වගේ තමන්ගෙ ඉස්සරහිං යන උනුත් කරන්නෙ මේකනෙ වටේ උනුත් කරන්නෙ මේකනෙ, පස්සෙන් එන උනුත් මාව අනුගමනය කරනවනෙ කියල ඔහේ හෙම්බත් වෙලා මැරිල වැටෙනකංම තමන් යන්නෙ කොහොදවත් දන්නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනව :( අරමුණ ඉතිං මේ බොරුවෙන් ගැලවිලා මිනිස්සු තමන්ගෙම ජීවිත විනාශ කරගන්න මේ බොරු රැල්ලට අහුවෙන්නැතුව මං උන්ගෙ standards වලට අනුගත වෙන්නැති හින්ද පිස්සෙක් කියල හිතන හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ජීවත් වෙලා කවද හරි නිදහසේ අහස දිහා බලාගෙන එලිමහනෙ (ඉස්පිරාතාලෙ කාමරේක නැතුව) මැරිල යන්න.

    :love::love::yes::yes: