ජීවිතේ අරමුණ මොකක්ද

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ජීවිතේ අරමුණ මොකක්ද

    හැමදාම job එක කරන්න එපා වෙනවා නේද
    සල්ලි හම්බ වෙනවා තමයි ,ඒත් ජීවිතය විඳින්නත් ඕන
    උඹලා වයස අවුරුදු කිය‍ෙදෙි විතර job ඒකෙන් අයින් වෙන්න හිතනවාද
    ඊට පස්සෙ මොකද කරන්නේ.
    මම දන්න අයියා කෙනෙක් physics engineer කෙනෙක් usa වල වැඩ කළේ අවුරුදු 15 විතර එහෙ job
    එකක් කරලා දැන් මෙහෙන් tea factory එකක් අරගෙන lecture කෙනෙක් විදියට ලංකාවේ university එකක වැඩ කරනවා.ගොඩක් නිදහස් ජීවිතයක් දැන් ගත කරන්නේ වයස 39k වගේ වෙන්නේ.එයා කියපු දෙයක් තමයි පුළුවන් කළේ හම්බකරග‍ෙනෙ ජීවිතේ නිදහසේ ගත කරන්න ඕන කියන දෙ.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Mona aramunakda ban naya wenawa gewanawa oka tama itin

    අපි වගේ බිංදුව‍ෙන් පටන් ගන්න අයට අමාරුයි තමයි ඒත් මොනවා හරි කරලා සල්ලි ටිකක් හොයා ගත්තොත් ණය නැතිව ඉන්න පුළුවන්.බුදුරජාණන්වහන්සේත් කියලා තියෙනවා නේ ණය නැති කමත් සැපයක් කියලා

    Mary early, have kids early, retire early.

    Hmm:)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මැරෙන්න බෑ මිනිහෝ මලොත් එහෙම ලොරි ඩ්‍රයිවර්ලා හොරෙන් ඩීසල් බානවා...
    ඒ හින්දමයි මම නං ජීවත් වෙන්නේ..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    මැරෙන්න බෑ මිනිහෝ මලොත් එහෙම ලොරි ඩ්‍රයිවර්ලා හොරෙන් ඩීසල් බානවා...
    ඒ හින්දමයි මම නං ජීවත් වෙන්නේ..

    Rathu ayya godak kelekin dekke
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Lasantha ayyath hoda udaharanayak.
    :yes:
    ඒක ඊට වඩා සංකීර්ණයි ඕයි.. :(
    :( මොනවා කරන්නද සිරිසදහම් ආශ්‍රමය වගේ එකක් පටන් ගත්ත නම් ගොඩ නැත්නම් හදහන් වාලම්පුරි වගේ business එකක් පටන් ගත්තොත් නිදහසේ කෝටිපතිය‍ෙක වෙන්න පුළුවන් ලංකාවේ

    Varadi nokara honda ekek wela, ena athme lankawe nathuwa Europe/US/AUS wage rataka suddek wela ipadinna.

    සුද්දෙක් වෙලා ඉන්න එකත් ලේසියි කියලා හිතන්න එපා.පුළුවන් නම් වෙන ලෝකෙකට පැන ගනින්.:P
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මැරෙන්න බෑ මිනිහෝ මලොත් එහෙම ලොරි ඩ්‍රයිවර්ලා හොරෙන් ඩීසල් බානවා...
    ඒ හින්දමයි මම නං ජීවත් වෙන්නේ..

    මැරිලා භූතය‍ෙක් කුම්භාණ්ඩය‍ෙක් වෙලා business බලා ගන්න :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :( මොනවා කරන්නද සිරිසදහම් ආශ්‍රමය වගේ එකක් පටන් ගත්ත නම් ගොඩ නැත්නම් හදහන් වාලම්පුරි වගේ business එකක් පටන් ගත්තොත් නිදහසේ කෝටිපතිය‍ෙක වෙන්න පුළුවන් ලංකාවේ

    මං අනාගත්තා බං ණය වගයක් අරන්..
    ඒකෙන් තමා ෆුල් හින්දුස්තානි උනේ..
    ඒ වගේම ඒ කලෙ සල්ලි වල අගයක් තිබ්බෙත් නෑ..
    හතර අතේ වියදම් කලා..
    ඩේලි බොන්න ගත්තා..
    ඒපාර ලෙඩ උනා..
    ඒ නැත්තං තාම බොනවා..
    ඊබේ එකෙන් දකින දකින ලබ්බ ගෙන්නනවා..
    අපරාද සල්ලි බං..
    පුදුම නාස්තියක් කලේ..
    :(

    දැන් මුල ඉදන් ගේම ගහනවා..
    නාස්තිය අවම කරල තියෙන්නෙ..
    :love:

    අවුරුදු විසි හයටම කරපු ලබ්බක් නෑ..
    බයික් එකක් ගත්තා.. ගේ හැදුවා..
    ඒකත් බාගෙට..
    :rofl: