Thanks machan.. umba godak mahansi welaa tiyenawa reply ekata... godak pin umbata... matanam mayka chik kiyala hitenawa bun...
මාත් මෙහෙම කෙල්ලෙක් එක්ක හිටිය බන් ....එකී කරපු හැම එකටම මම සමව දුන්න ..ඒකිව හදාගන්න කියලා ..එකී මට වැරද්දක් කරන්නේ නෑ කියා කියා වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධකම් තියා ගත්තා ...මම ඉවසුවා මගේ අතටම අහුවෙනකන් ..දවසක් ඒකිගේ ඔෆිස් එකට ගියා මම ..එකේ set එකම මම අදුරනවා ..මම එකපාරටම ඒකිගේ machine එකේ ඉදගෙන එකීගේ email බැලුවා ..sent emails බැලුවා ගමන් ඔක්කොම දැක්කා බන් ..එකී එදත් අර කොල්ලට email කරලා ...මොකුත් නැ දුන්නා ඒකිට හොද පාරවල් දෙකක් ....මම ගියා ..එයින් පස්සේ මම කතා කළේවත් නෑ ...සමාව ඉල්ලා ඉල්ලා call කළා ..එත් එක පාරක් කඩපු විශ්වාසය අයේ හදන්න බෑ බන් ......දැන් මම වෙන කෙල්ලෙක් එක්ක යාලුයි ..හොදින් සතුටින් ඉන්නවා ....


ඔකිව අතැරපන්
ema bandoth jeevitha kaaletama mema dukwindina wenavane