ජීවිතේ එපා වෙලා,කල කිරලා තියෙන්නේ බන් :(

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මචන් මට උබේ කතාව කියවද්දි මට මම ගැනම ලැජ්ජා හිතුනා.මම නන් සිරා පවු කාරයෙක්.මගෙත් අම්මා නන් නෑ.එත් අප්පච්චි ඉන්නවා.ආයෙ කසාදයක් කරගන්නෙත් නැතුව මහන්සි වුන.එ වුනට මම් කරේ ක්ලාස් වත් හරියට නොයා පිස්සු කෙලපු එක. දැන් එකට විදවනවා.හ්ම්ම්.....
    කොහොම හරි ගොඩ යන්න පොටක් පෑදෙන්න කියල wish කරනවා!!! උබට වැඩිය මම විදවනවා මචන්.මොකද ඔච්චර දෙයක් කරලත් මම ගොඩ ගියේ නෑ. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ජිවිතෙ හැටි ඔහොම තම්යි මචන් ඔතනින් කොහොම හරි ගොඩට වරෙන් උබට දැන් ගොඩ එන්න පුලුවන් වයස 19ක් කියන්නෙ උබ අනිත් අයගෙ යටතෙ හිටිය කාලෙ ගෙවිලා මුලින් අතට ගානක් එන ජොබක් කරපන් කොහොම හරි ජිවිතෙ ගැට ගහගෙන යන ගමන් උස්සහ කරපන් ඉන්න වලෙන් ගොඩ එන්න හරිම දුකයි උබෙ කතාව අපි උනත් ඉස්සර ගොඩාක් දුක් වින්දා පොල් අතු පැලෙ තම්යි අපි හිටියෙ එත් අම්මාගෙයි තත්තගෙයි ආදරයනම් වින්දා අනික අපිට ලොකු ලොකු සෙල්ලම් බඩු ටිවි එ කාලෙ නැති උනාට වෙලක් බඩ ගින්නෙ තිබ්බෙ නැහැ අපෙ තාත්තා

    කවදාවත් දුක් විදිනවා කියලා ජිවිතෙ නරක තිරනයක් ගන්න එපා කොහොම හරි නංගිව ගොඩ දානවා කියාල හිතට ශක්තිය ගනින් මල්ලි එ බලාපොරොත්තුවත් අරන් ගමෙන් පිට වෙයන් ගමෙ ඉන්නකම් උබට දුක් වෙනව ඇරෙන්න ජිවිතෙ වෙන ලැබෙන දෙයක් නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    ඔය හුත්ත දානවාට වඩා මෙ මනුස්සයාට යමක් කියපන් කතා කරපන් උත් එක්ක ඇත්තටම කනගාටු සින් එකක්නෙ උගෙ අඩුම තරමෙ හිතවත් හදපල්ලා වෙස ගැනු ලස්සනයි කැතයි තන් ලොකුයි කිය ඇවිදින්නෙ නැතිව තමුන්ලා ඉගෙන ගත්ත මිනිස්සු නෙද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔයාගෙ කතාව කියෙව්වම මටත් ගොඩක් දුක හිතුනා සහෝ. මම දන්නෙ නැ ආමි එක ගැන කියන්න නම්. එත් මට එක දෙයක් පෙනවා, ඔය අවුරුදු 19ක් අල්ලගෙන ඉදලා තියෙනවාඅ. තව ටික දුරයි තියෙන්නෙ. ඔයා මේ හැම දෙයක්ම ගොඩ දාගනියි. බල්ලපොරොත්තු අත අරින්න එපා.
    the_night_is_darkest-85959.jpg

    you-were-given-this-life-because-you-are-strong-enough-to-live-it.jpg
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මචන් මට උබේ කතාව කියවද්දි මට මම ගැනම ලැජ්ජා හිතුනා.මම නන් සිරා පවු කාරයෙක්.මගෙත් අම්මා නන් නෑ.එත් අප්පච්චි ඉන්නවා.ආයෙ කසාදයක් කරගන්නෙත් නැතුව මහන්සි වුන.එ වුනට මම් කරේ ක්ලාස් වත් හරියට නොයා පිස්සු කෙලපු එක. දැන් එකට විදවනවා.හ්ම්ම්.....
    කොහොම හරි ගොඩ යන්න පොටක් පෑදෙන්න කියල wish කරනවා!!! උබට වැඩිය මම විදවනවා මචන්.මොකද ඔච්චර දෙයක් කරලත් මම ගොඩ ගියේ නෑ. :(
    කවුරු අතිනුත් වැරදි වෙනවා මචන්.

    ජිවිතෙ හැටි ඔහොම තම්යි මචන් ඔතනින් කොහොම හරි ගොඩට වරෙන් උබට දැන් ගොඩ එන්න පුලුවන් වයස 19ක් කියන්නෙ උබ අනිත් අයගෙ යටතෙ හිටිය කාලෙ ගෙවිලා මුලින් අතට ගානක් එන ජොබක් කරපන් කොහොම හරි ජිවිතෙ ගැට ගහගෙන යන ගමන් උස්සහ කරපන් ඉන්න වලෙන් ගොඩ එන්න හරිම දුකයි උබෙ කතාව අපි උනත් ඉස්සර ගොඩාක් දුක් වින්දා පොල් අතු පැලෙ තම්යි අපි හිටියෙ එත් අම්මාගෙයි තත්තගෙයි ආදරයනම් වින්දා අනික අපිට ලොකු ලොකු සෙල්ලම් බඩු ටිවි එ කාලෙ නැති උනාට වෙලක් බඩ ගින්නෙ තිබ්බෙ නැහැ අපෙ තාත්තා කවදාවත් දුක් විදිනවා කියලා ජිවිතෙ නරක තිරනයක් ගන්න එපා කොහොම හරි නංගිව ගොඩ දානවා කියාල හිතට ශක්තිය ගනින් මල්ලි එ බලාපොරොත්තුවත් අරන් ගමෙන් පිට වෙයන් ගමෙ ඉන්නකම් උබට දුක් වෙනව ඇරෙන්න ජිවිතෙ වෙන ලැබෙන දෙයක් නැහැ

    මටත් හිතුනා බන්. අපිට පවුල් ප්‍රශ්ණ කවදාවත් තිබුනේ නැහැ ආර්ථික ප්‍රශ්ණ මිසක්. ඒකත් කවදාවත් අපිට අඩුවක් දැනෙන්න දුන්නෙ නැහැ. මේ කතා ඇහෙනකොට තමයි ඒ අතින් කොච්චර වාසනාවන්තද කියලා හිතෙන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කවුරු අතිනුත් වැරදි වෙනවා මචන්.

    මටත් හිතුනා බන්. අපිට පවුල් ප්‍රශ්ණ කවදාවත් තිබුනේ නැහැ ආර්ථික ප්‍රශ්ණ මිසක්. ඒකත් කවදාවත් අපිට අඩුවක් දැනෙන්න දුන්නෙ නැහැ. මේ කතා ඇහෙනකොට තමයි ඒ අතින් කොච්චර වාසනාවන්තද කියලා හිතෙන්නෙ.

    ඔව් බන් එ මනුස්සයන් ජාති ජාතින් අපෙම දෙමවුපියන් වෙඅලා ඉපදෙන්න ඔන
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඔය හුත්ත දානවාට වඩා මෙ මනුස්සයාට යමක් කියපන් කතා කරපන් උත් එක්ක ඇත්තටම කනගාටු සින් එකක්නෙ උගෙ අඩුම තරමෙ හිතවත් හදපල්ලා වෙස ගැනු ලස්සනයි කැතයි තන් ලොකුයි කිය ඇවිදින්නෙ නැතිව තමුන්ලා ඉගෙන ගත්ත මිනිස්සු නෙද?

    කැ*යා. :lol: උබව නම් කවදා හරි හම්බු වෙන්නම ඕනෙ.
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    ගේම අතාරින්න එපා මචං. කොහොම හරි ගොඩ වරෙන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ෆෝසස් යන්න එපා බන්. වෙන පාරවල් තියනවා. ජොබ් එකක් හොයා ගනින. pm එකක් දැම්ම එක බලපන්

    අනික මචං තාත්ත කියන නමට ඔනින්නේ නැති තත්තක වැඩක් නැහැ. උන් ගැන හිතන්න එපා.උබේ දියුණුව බලපන්
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කවුරු අතිනුත් වැරදි වෙනවා මචන්.

    මටත් හිතුනා බන්. අපිට පවුල් ප්‍රශ්ණ කවදාවත් තිබුනේ නැහැ ආර්ථික ප්‍රශ්ණ මිසක්. ඒකත් කවදාවත් අපිට අඩුවක් දැනෙන්න දුන්නෙ නැහැ. මේ කතා ඇහෙනකොට තමයි ඒ අතින් කොච්චර වාසනාවන්තද කියලා හිතෙන්නෙ.

    වැරදි නන් වෙනවා තමයි එත් එක හදගන්න බැරි හින්දයි දුක.පුදුම දුකක් තියෙන්නේ බන්.දැන් තමයි තෙරෙන්නේ.එත් අශ්වයා ඉස්තාලෙන් පැනල ගිහින් ඉවරයි. පවු කාරකම හැමදෙටම වැඩිය ලොකු වෙලා :(
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    වැරදි නන් වෙනවා තමයි එත් එක හදගන්න බැරි හින්දයි දුක.පුදුම දුකක් තියෙන්නේ බන්.දැන් තමයි තෙරෙන්නේ.එත් අශ්වයා ඉස්තාලෙන් පැනල ගිහින් ඉවරයි. පවු කාරකම හැමදෙටම වැඩිය ලොකු වෙලා :(

    ඉතිං හුත්තො මොනවා හරි කරහං. කරන්න දේවල්ද බං නැත්ත‍ෙ. මට නම් බිස්නස් කරන්න පුලුවන් කමක් නැති නිසා කරන්නෙ නැහැ. උඹ ඔය කරන වැඩෙන් වෙන්නේ උඹට උඹවම එපා වෙන එක. මමත් වෙන ප්‍රශ්ණ නිසා ජොබෙන් අයින් උනා ටික දවසකට කලින්. ඉතුරු කරගත්තු සල්ලි තියෙන නිසා ලොකු ප්‍රශ්ණයක් නැහැ ආයේ එකකට හොට දාගන්නකම්.

    උඹ මොනවම හරි කරපං බං. මට නම් මහප්‍රාණ ටෝක් දෙන්න අදහස් පිරුණු මිනිහෙක් නෙවෙ. රත්තරංට පීඑම් එකක් දාපං. ඌ එන්කරේජ් කරලා තමයි හැන්කොකා දැන් වාහන විකුණන්න පටන් අරන් තියෙන්නෙ. ඒ වගෙ දෙයක්ම නොවුනත් තත්ත්වෙ හැටියට ඌ කරන්න දෙයක් කියයි.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Ado umbata graphics/seo wage puluwan nam witharak Fiverr karapan. Nethnam wedak na anika online jobs permanent na ne ban mokak hari mehe job ekakata set wena eka thamai hodama. anika gedara ochchara prashna thienawa nam umba gedara idan weda karanne kohomada?

    Kawuda kiwwe Airforce yanna epa kiyala? Ape gewal peththe kellekuth airforce gihin innawa kisi awulak na. Hebei umbata sports wage thienawa nam thamai godak gelapenne.

    Umba Hotel ekaka wage nawathila weda karanna kemathi nam PM ekak dapan. Salary 20 wage.

    Ela. Jayawewa!
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිතට ශක්තිය ගන්න මල්ලි. ඔයාගේ අමාරු කාලේ ගෙවිලා ඉවරයි. දැන් ඔයාගේ අතපය හතර හොඳට ශක්තිමත්. මුට්ට කර ගහල හරි ජිවිතේ පටන් ගන්න පුළුවන්. forces යන උත්සාහය අත අරින්න එපා. කොහේ පුංචිම ජොබ් එකක් හරි හොයා ගන්න උත්සාහ කරන්න. පසු තැවුණ කියල කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් ක්‍රියාත්මක කරන්න ඕනේ. අද දියුණු වෙලා ඉන්න මිනිස්සුන්ගේ ගොඩක් ජිවිත කතා වල ආරම්භය ගොඩක් කටුකයි. දැන් ඉන්න ගෙදරින් පිට වෙලා මොකක් හරි ජොබ් එකක් හොයා ගන්න උත්සාහ කරන්න. මොකද ඔයාට ඔතන ඉඳගෙන නැගිටින්න ආත්ම ශක්තිය හදා ගන්න බැහැ. හැම අභියෝගයක්ම ජිවිතේ තමන්ට වාසි පැත්තට හරවගන්න. English ඉගන ගන්න පන්ති යන්නම ඕනේ නැහැ. අන්තර්ජාලය හරහා, පොත් පත් කියවල, තමන්ට ඕනේ කම තියනවා නම්, ඕනේ විදියකට English ඉගන ගන්න පුළුවන්. තමන් ගැන දුක් වෙන එක නවත්තන්න මුලින්ම. තමන්ට අනුකම්පා කරන්න එපා. එහෙම මිනිහට කවදාවත් දියුණු වෙන්න බැහැ. මෙච්චර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න තරම් තමන්ගේ හිතට ශක්තිය තිබුන බව අවබෝධ කරගන්න. ඔයාගේ හීන වලට යන්න එක පාරට බැහැ. කොතකින් හරි පටන් ගන්න. කුලී වැඩක් හරි කරන්න පටන් ගන්න ඕනේ. එහෙම කරලා ඔයාට ඕනේ රැකියාවට යන්න සුදුසුකම් හදා ගන්න. අතපය හතර ශක්තිමත් නම් ඇස් කන් හොඳට ඇහෙනවා පේනවා නම් මොළේ කිසිම අබාධයක් නැත්නම් ඔයා සර්ව සම්පුර්ණ මිනිහෙක්. ඔයාට ඕනේ හිතේ ශක්තියයි නිවැරදි ඉලක්කයකුයි විතරයි. මම දන්නා එක පුද්ගලයෙක් ඉන්නවා, එයා පොඩි කාඩ් බෝඩ් පෙට්ටි හදාගෙන මොරටුවේ ඉඳන් කොළඹට පයින් ඇවිදලා විකුනපු කාලයක් තිබුනලු. අද company එකක අයිතිකාරයෙක්. අනිත් මිනිස්සුන් එක්ක කේන්ති අරගෙන තමන්ට අනුකම්පා කර කර කාලය නාස්ති කරන්න එපා. ඒ ශක්තිය මොකක් හරි වැඩකට යොදවන්න. ඔයාට ජිවිතේ පටන් ගන්න තැනක් ලැබේවි. තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: XibitZ

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඔවු. උබ කුනු කතා අහගෙන හරි උඹ ස්ථාවර වෙනකන් ඔය ගුබ්බෑයමෙන් එළියට බහින්න එපා. පුළුවන් තරං උන්ගෙන්ම පෝෂණය වෙලා උඹ ගොඩ පලයන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැරදි නන් වෙනවා තමයි එත් එක හදගන්න බැරි හින්දයි දුක.පුදුම දුකක් තියෙන්නේ බන්.දැන් තමයි තෙරෙන්නේ.එත් අශ්වයා ඉස්තාලෙන් පැනල ගිහින් ඉවරයි. පවු කාරකම හැමදෙටම වැඩිය ලොකු වෙලා :(

    මචන් වැහුනු දොරවල් දිහා බලාගෙන ඉන්න එපා. හිත තියෙනව නම් අලුතෙන් පටන් ගන්න කවමදාවත් පරක්කු නෑ
    f1039ef6544ede9a19d3378a15f06d5e.jpg

    dwayne-the-rock-johnson-picture-quote.jpg
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉතිං හුත්තො මොනවා හරි කරහං. කරන්න දේවල්ද බං නැත්ත‍ෙ. මට නම් බිස්නස් කරන්න පුලුවන් කමක් නැති නිසා කරන්නෙ නැහැ. උඹ ඔය කරන වැඩෙන් වෙන්නේ උඹට උඹවම එපා වෙන එක. මමත් වෙන ප්‍රශ්ණ නිසා ජොබෙන් අයින් උනා ටික දවසකට කලින්. ඉතුරු කරගත්තු සල්ලි තියෙන නිසා ලොකු ප්‍රශ්ණයක් නැහැ ආයේ එකකට හොට දාගන්නකම්.

    උඹ මොනවම හරි කරපං බං. මට නම් මහප්‍රාණ ටෝක් දෙන්න අදහස් පිරුණු මිනිහෙක් නෙවෙ. රත්තරංට පීඑම් එකක් දාපං. ඌ එන්කරේජ් කරලා තමයි හැන්කොකා දැන් වාහන විකුණන්න පටන් අරන් තියෙන්නෙ. ඒ වගෙ දෙයක්ම නොවුනත් තත්ත්වෙ හැටියට ඌ කරන්න දෙයක් කියයි.

    "උඹට උඹවම එපා වෙන එක" :P:P:P

    අමුතුවෙන් කියල වෙන්න දෙයක් නෑ බන්.වෙලා ඉවරයි....