හිත හොද වැඩි උනහම ජීවත් වෙන්න amarui නේද .
Prasna wisadana eka thaamai jeewithe ban...
Eth sathuten inna eka salli walin ganna be.
Jeewath wenna salli ona unata
Jeewithe sallima nemei...
Anun nukaranaya nokota thamange widiyata jeewath weema thamai karanna thiyenne
එපා උන තැන් අනන්තයි අප්රමාණයි.. කලකිරෙණ තැන් දැනටත් තියෙනවා.. ඉස්සරහටත් එයි.. අද නැති ප්රශ්න ගොඩක් හෙට අපිව හොයාගෙන එයි..
ඒත් ඒ හැම දේම ගැන හිත හිත එක තැනකට වෙලා කල්පනා කර කර ඉඳල තේරුමක් නෑ නේද..?

දැං බලපං මට වෙලා තියෙන දේ
පූසන්ගෙයි බල්ලන්ගෙයි මැක්කො කඩ කඩ ඉන්නව![]()