ජීවිතේ කලකිරුන

lonelyguy

Member
Jul 18, 2016
44
7
0
ජීවිතේ කලකිරුන

ජීවිතේ කලකිරුන, එපාඋන, ජොබ් එකක් නැති ඉස්සරහට මොනවා කරන්නද කියල හිතාගන්න බැරි කට්ටිය අදහස් බෙදාහද ගමු බලන්න.
9
okym2v.jpg
[/IMG]
 
  • Like
Reactions: richlife

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එපා උන තැන් අනන්තයි අප්‍රමාණයි.. කලකිරෙණ තැන් දැනටත් තියෙනවා.. ඉස්සරහටත් එයි.. අද නැති ප්‍රශ්න ගොඩක් හෙට අපිව හොයාගෙන එයි..
    ඒත් ඒ හැම දේම ගැන හිත හිත එක තැනකට වෙලා කල්පනා කර කර ඉඳල තේරුමක් නෑ නේද..?

     
    • Like
    Reactions: ElakiriPora1111

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Prasna wisadana eka thaamai jeewithe ban...
    Eth sathuten inna eka salli walin ganna be.

    Jeewath wenna salli ona unata
    Jeewithe sallima nemei...
    Anun nukaranaya nokota thamange widiyata jeewath weema thamai karanna thiyenne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    එපා උන තැන් අනන්තයි අප්‍රමාණයි.. කලකිරෙණ තැන් දැනටත් තියෙනවා.. ඉස්සරහටත් එයි.. අද නැති ප්‍රශ්න ගොඩක් හෙට අපිව හොයාගෙන එයි..
    ඒත් ඒ හැම දේම ගැන හිත හිත එක තැනකට වෙලා කල්පනා කර කර ඉඳල තේරුමක් නෑ නේද..?


    අන්න නියම ටෝක්ස් එක :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    දැං බලපං මට වෙලා තියෙන දේ :baffled:
    පූසන්ගෙයි බල්ලන්ගෙයි මැක්කො කඩ කඩ ඉන්නව :lol:
     

    lonelyguy

    Member
    Jul 18, 2016
    44
    7
    0
    දැං බලපං මට වෙලා තියෙන දේ :baffled:
    පූසන්ගෙයි බල්ලන්ගෙයි මැක්කො කඩ කඩ ඉන්නව :lol:

    උඹට බල්ලෙක් වත් ඉන්නවා මට ...........?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපෝ උබල හරි නෙගටිව්නේ.. නෙගටිව් එක ඔළු වලට කිඳා බැහැල. :oo: