ජීවිතේ කවදා හරි මැරෙන්න හිතිලා තියෙනවා ද?

ජීවිතේ එකම එක පාරක් හරි සියදිවි හානි කරගන්න හිතිලා තියෙනවා ද?

  • ඔව්

    Votes: 114 77.6%
  • නෑ

    Votes: 33 22.4%

  • Total voters
    147
  • This poll will close: .

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔව් බන්, මං depression පප්පෙක්

    පොඩි කාලේ තාත්තා බැනලා කන්නේ නැතුව මැරෙන්න ගියා
    තව මේ ළගකදිත් modern ක්‍රමේකින් suicide කරගන්න ගිහිල්ලා Google නිසා බේරුණා :rofl:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    ඔව් බන්, මං depression පප්පෙක්

    පොඩි කාලේ තාත්තා බැනලා කන්නේ නැතුව මැරෙන්න ගියා
    තව මේ ළගකදිත් modern ක්‍රමේකින් suicide කරගන්න ගිහිල්ලා Google නිසා බේරුණා :rofl:
    :eek: ගෙදර අය දන්නේ නැද්ද suicide කරගන්න ගියා කියලා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ මම යේස් දාල රිසල්ට් බැලුවාම ඇත්තටම මාව ගල් ගැහිලා ගියා ඔයි. වෙන කිසිම දෙයක් කියන්න කටට එන්නේ නැ . සිම්ප්ලි කොර
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඒ මොකද? 🙄 මටත් හිතෙන වෙලාවල් තියෙනවා. ඒත් ළඟදී හිතුනේ නෑ එහෙම
    අනේ මන්දා බන්... මම අන්තිමේට සතුටෙන් හිටියේ 2017... දැන් නිකන් හිස් මම ඇතුලෙන්...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දාර බයියෙක්ව මරන්න නම් හිතිල තියෙනව..ඵහෙම හිත හිත ඉන්නකොට උෟ ක්‍රිකට් ගහන්න ගිහින් කකුලක් කඩාගෙන දැන් අැඳේ..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දාර බයියෙක්ව මරන්න නම් හිතිල තියෙනව..ඵහෙම හිත හිත ඉන්නකොට උෟ ක්‍රිකට් ගහන්න ගිහින් කකුලක් කඩාගෙන දැන් අැඳේ..
    ubatath awith thiyanawada ban?
    result eka 12 -0 ??????? wtf is happening ?