ජීවිතේ කවදා හරි මැරෙන්න හිතිලා තියෙනවා ද?

ජීවිතේ එකම එක පාරක් හරි සියදිවි හානි කරගන්න හිතිලා තියෙනවා ද?

  • ඔව්

    Votes: 114 77.6%
  • නෑ

    Votes: 33 22.4%

  • Total voters
    147
  • This poll will close: .

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කවදාවත් මැරෙන්න හිතල නන් නෑ
    ඒ ලවුකික සැපතට තියන ආසාව නිසා මන් හිතන්නෙ

    කොච්චර කෙල උනත්, කවද හරි/කෝම හරි ගොඩ යයි/ ප්‍රශ්න ඉවර වෙයි කියන බලාපොරොත්තුව තියනව

    1. බලාපොරොත්තු තියන කන් , ජීවත් වෙන්න පුලුවන්
    2. මැරෙන කන් , එක එක ආසවල් / බලාපොරොත්තු තියනව
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    කලිනුත් කියල ඇති මම. Situational Depression හැදුන සති දෙකකට විතර. එවෙලෙ තේරුනේ නෑ මොකද්ද කියල. පස්සෙ තමයි දන්නෙ.
    personal සීන් එකක් නිසා සිද්දිය කියන්න බෑ කෙල්ලො සම්භන්ද දෙයක් නෙවේ btw. කොහොම හරි මම කලේ ප්‍රශ්නෙ කිව්ව අම්මට and යාලුවන්ට. අම්මයි යාළුවොයි නිසා තමයි මම නම් අල්ලගෙන හිටියෙ.

    දිවිනසාගන්නව කියන්නෙ සෙල්ලම් ෆීලින්ග් එකක් නෙවේ දැනුන එකා විතරයි දන්නෙ ඒක. ඒ ෆීලින්ග් එක මම අනික් පැත්තට ගත්ත ඒ වෙලේ.
    මේ Situation එකෙන් ගොඩ ආවොත් මාව නවත්තන්න කාටවත් බෑ කියල එවෙලෙ මම හිතාගත්ත. ඒ ගැම්ම තමයි මේ තාම යන්නෙ. කියන්න තේරෙන්නෙ නෑ ඒක.

    depression කියන්නෙ මොකද්ද කියල තේරුම් ගත්තෙ ඊට පස්සෙ තමයි මම. clinical depression තියන උන් කොහොමද අල්ලගෙන ඉන්නෙ කියල මට නම් හිතාගන්න බෑ. දැන් නම් හිතෙනව. ඒවගේ ෆීලින්ග් එකක් එක පාරක් හරි ඇවිල්ල තියෙන්නත් ඕන මනුස්සයෙක් වෙන්න.
    Clinical depression hadunama mona wageda bn
     
    • Like
    Reactions: GobbaSira

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    yes...


    3) I knew a person who was suffering from a terminal cancer. The only thing she wanted was to live just another day. Not money. Not a better job. Not a new car. Not a new bf. Nothing but just to live.

    My opinion about living.
    Don't live for your parents;for your wife;kids. Live for yourself. Enjoy things you love. Don't compare yourself with others. Engage in a hobby. Engage in exercises. Enjoy music/movies or whatever you like/love that don't harm others.

    අද දවසම අවුලෙන් හිටියේ bt this made my mood. thanks machan.


    දැන් මම අවරුදු 7 ක් මචන්. මුලින් තිබ්බ පොඩි පොඩි කෙස් ගිහින් සේටල් වෙලා තියෙන්නේ. එත් ඉතින් කොයි වෙලේ හබක් වෙයිද දන්නේ නැ . මගේ මේකර් ලගට යන්න ඕනේ වෙලේක රෙඩි පිට ඉන්නේ ඉතින්. දැන් නම් මගේ සුයිසයිඩ් කෙස් නැ . හැම දේම අතරියාම කොමත් මැරිලා වගේ තමා.

    ඔය සින් එකෙන් මට ජිවිතේ ලොකුම පාඩම් 8 ක් කියලා දුන්නා. හැම එකම ලියන් වෙලා නැ . එකක් කියන්න,. උබේ ජිවිතේ අද කියන එක හෙන වැදගත්. එකේ ජිවත් වෙයන්. අද කන්න පුළුවන් හොදම කෑම එක කාපන්. අද ගන්න පුළුවන් හොදම ෆන් එක ගනින්. අන්න එක මට කියල දුන්නේ ඔය ලෙඩේ. මම හිතනවා මම හෙනම සතුටින් ඉන්නේ අද ජිවත් වෙන නිසා කියල. හෙටක් ගැන ඇත්තටම මම හිතන්නේ හෙට උදේ ඇහැරුනාම.

    :love:

    කෑල්ලක් ඉන්නවැයි
    මට මරනය ගැන හරිම පැසිව්, හැඟීම් වලින් වියුක්ත උන ආසාවක් එන වෙලාවල් තියෙනව. ඒක ඩිප්‍රෙස් වීමක් හෝ අතීතයෙ සිද්ධ උන දුකක් අසාධාරණයක් නිසා ජීවිතය එපා වීමක් නිසා එන එකක් නෙවේ. මට මෙතෙක් කල් ජීවිතෙ කිසිම පෞද්ගලික අර්බුදයක් වෙලා නෑ. ආදරේ කරන මිනිස්සු බොහෝමයක් මගෙ වටේ ඉන්නව.

    ඒක සතුටින් සිද්ධ වෙන ෆැන්ටසියක්. කොහෙ හරි ටවර් එකක්, ප්‍රපාතයක්, උස පාලමක් ගාව ඉද්දි ඉද්දි තව අඩියක් ඉස්සරහට තිබ්බොත් වෙන දේ...හෝ විශාල ප්‍රපාතයකට අනුයාතව තියෙන පාරක ඩ්‍රයිව් කරද්දි අංශක කීපයක් සුක්කානම කැපුවොත් වෙන දේ ගැන හිතද්දි දුකක් එන්නෙ නෑ හරිම සාමකාමී ත්‍රිල් එකක් එනව. ඒක විපරීත ආසාවක් ඇත්තටම. ඒ වගෙ විනශයකින් පස්සෙ එන වොයිඩ් එකත් නිදහසක්.

    ඒත් කවදාවත් සුයිසයිඩ් නම් කරගන්නෙ නෑ. ජීවත් වෙන්න ලැබීම හරිම දිව්‍යමය අත්දැකීමක්. ආතල්නෙ.
    adeh uba Radioactive da
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ehema hithila thiyanaw, eth a ekkama hithanawa ai ehema karanne kiyala,
    ehema nokara, eke anith peththa hithala game gahala thiyenawa.
     
    • Like
    Reactions: GobbaSira

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Clinical depression hadunama mona wageda bn

    Situational Depression හැදෙන්නෙ සිද්ධියක් මුල් කරගෙන ගොඩක් වෙලාවට. recover උනාට පස්සෙ ඒකෙන් ප්‍රශ්නයක් නැහැ.
    clinical depression recover වෙන්න අමාරුයි treat කරන්නෙ නැතුව ගොඩක් වෙලාවට. දිගටම තියනව. අරකට වඩා මේක සෑහෙන්න දරුණුයි.
    දිවිනසාගන්න වැඩිම බලපාන්නෙ මේක. දිවිනසාගන්න ෆීලින්ග් එකක් එන්න මොන තරම් පවර්ෆුල් ඉෆෙක්ට් එකක් තියෙන්න ඕනද කියල නිකන් හිතල බලපන් කො.
     
    • Like
    Reactions: Master malli

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    හැම දෙයක්ම වගේ අපි හිතන විදිහ මත තමයි තීරණය වෙන්නේ.

    අපේ මනසේ එක එක අවස්ථා තියෙනවා. මැරෙන්න හිතෙන එක මනසේ එක අවස්ථාවක් වගේ. අපි හිතන විදිහ අනුව මනස ඒ තත්වෙට පත්වෙලා.

    මැරෙන්න හිතිලා නැති අයගේ වෙනස ඒ අයගේ මනස ඒ තත්වෙට පත්වෙලා නෑ. එහෙම කෙනෙක්ට suicide කරගන්නේ ඇයි කියලා තේරුම් ගන්න බෑ.

    බලාපොරොත්තු වෙන දේ සහ යථාර්තය අතර තියෙන වෙනස නිසා overthinking වලට යනවා. ඒක නතරකරගන්න බැරි වෙලා මැරෙන්න හිතෙනවා. ගොඩක් මිනිස්සුන්ගේ මනසේ ස්වභාවය තමයි එක දිගට හිතාගෙන හිතාගෙන යන එක. ඒකට තව තවත් supportive දේවල් හොය හොයා ඒවත් එකතු කරගෙන ඉස්සරහට හිතාගෙන යනවා. suicidal thoughts irreversible වෙන්නත් හේතුව ඒකයි. ඒකෙන් මිදෙනවා කියන්නේ එකම දිශාවකට වේගෙන් යන වාහනයක් එක පාරට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරනවා වගේ දෙයක්. අමාරුයි. ඒත් බැරි නැහැ. "මං හිතන විදිහ සමහරවිට වැරදි ඇති" හෝ "මීට වඩා වෙනස් විදිහකට මං හිතුවොත්" කියලා හිතන්න පුළුවන් නං එකම විදිහට යන cycle එක බිඳින්න පුළුවන්.

    භාවනා කිරීමෙන් සහ බාහිර පරිසරයෙන් පරිවරණය වෙන විදිහට හිතන්න පුළුවන් නං overcome වෙන්න පුළුවන්. ඒත් පළවෙනියටම තමන්ට ඒ මානසික තත්වයෙන් මිදෙන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. කොහොමද මිදෙන්න ඕනේ කියලා තමන්ම හොයන්න ඕනේ. බාහිර ප්‍රභව වලින් උදව් ගන්න හිතෙන්න ඕනේ.

    Reference -
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    හදිසි තරහක් ආපු වෙලාවට හිතිල තියනව. ලොකු ප්‍රශ්නයක් ආපු වෙලාවටත් එහෙම හිතිල තියනව. ඒත් ඒ හැම එකක්ම හදිස්සියෙ එන අදහස් විතරයි. ඒව බේස් කරගෙන තීරන ගන්න තැනකට ගිහිල්ල නෑ. මට හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕන කියල හිතන ලෙඩක් තියනව. ඉතින් මම විසඳගන්න බැරිඋනු ප්‍රශ්නයක් ඉතුරුකරල යන්න කැමති නෑ. ඒක හින්ද මම කවදාවත් suicide කියන option එක තෝරගනියි කියල හිතන්නෑ. දැන් මට මැරෙන එක ගැන තියෙන්නෙ කුතුහලයක්. අලුත් ගෙදරකට පදිංචියට යනකොට ඇතිවෙන ෆීලින් එක වගේ එකක්...

    Poll එක දැක්කම නන් පුදුම හිතුන. මෙතන suicide කරගන්න හිතෙනව කියපු කීදෙනෙක් FB/Insta ගිහිල්ල ලයිෆ් එක පට්ට චිල් කියල පෙන්නන්න posts, photos දානව ඇද්ද. ඒ posts දකින කී දෙනෙක්ට තමන් ගැනම අවුල් ගිහිල්ල suicide කරගන්න හිතෙනව ඇද්ද? අන්තිමට ඔක්කොම කරල තියෙන්නෙ civilization එක ඇතුලෙ ඉන්න අනිත් උන්වත් රවට්ටල අපිත් රැවටෙන එක 😑

    ඔය සින් එකෙන් මට ජිවිතේ ලොකුම පාඩම් 8 ක් කියලා දුන්නා
    Free වෙලාවක් හම්බුනොත් අකමැත්තක් නැත්තන් උඹ ඉගෙනගත්ත දේවල් ගැන විස්තර කරල ත්‍රෙඩ් එකක් දාන්න මචං✍️. ඒකෙන් ගන්න ගොඩක් දේවල් තියෙයි...
    ------ Post added on Jun 4, 2022 at 12:23 AM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හදිසි තරහක් ආපු වෙලාවට හිතිල තියනව. ලොකු ප්‍රශ්නයක් ආපු වෙලාවටත් එහෙම හිතිල තියනව. ඒත් ඒ හැම එකක්ම හදිස්සියෙ එන අදහස් විතරයි. ඒව බේස් කරගෙන තීරන ගන්න තැනකට ගිහිල්ල නෑ. මට හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕන කියල හිතන ලෙඩක් තියනව. ඉතින් මම විසඳගන්න බැරිඋනු ප්‍රශ්නයක් ඉතුරුකරල යන්න කැමති නෑ. ඒක හින්ද මම කවදාවත් suicide කියන option එක තෝරගනියි කියල හිතන්නෑ. දැන් මට මැරෙන එක ගැන තියෙන්නෙ කුතුහලයක්. අලුත් ගෙදරකට පදිංචියට යනකොට ඇතිවෙන ෆීලින් එක වගේ එකක්...

    Poll එක දැක්කම නන් පුදුම හිතුන. මෙතන suicide කරගන්න හිතෙනව කියපු කීදෙනෙක් FB/Insta ගිහිල්ල ලයිෆ් එක පට්ට චිල් කියල පෙන්නන්න posts, photos දානව ඇද්ද. ඒ posts දකින කී දෙනෙක්ට තමන් ගැනම අවුල් ගිහිල්ල suicide කරගන්න හිතෙනව ඇද්ද? අන්තිමට ඔක්කොම කරල තියෙන්නෙ civilization එක ඇතුලෙ ඉන්න අනිත් උන්වත් රවට්ටල අපිත් රැවටෙන එක 😑


    Free වෙලාවක් හම්බුනොත් අකමැත්තක් නැත්තන් උඹ ඉගෙනගත්ත දේවල් ගැන විස්තර කරල ත්‍රෙඩ් එකක් දාන්න මචං✍️. ඒකෙන් ගන්න ගොඩක් දේවල් තියෙයි...
    ------ Post added on Jun 4, 2022 at 12:23 AM
    Yes i will
    I will post a thread cus i feel now there are lot of things to learned.
    :love:
     
    • Love
    Reactions: B.Chat and ERROR40

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    පට්ට වැදගත් ත්‍රෙඩ් එකක් කොල්ලනේ.


    වැඩිපුරම හිනාවෙලා සතුටින් ඉන්න බව පෙන්වන්නේ ඇතුලින් ගොඩක්ම දුකින් ඉන්න අය කියලා අමතක නොකරමු.