ජීවිතේ එකම එක පාරක් හරි....
ඒ මොකද?දැනුත් හිතෙනවා බං...
I didn't expect that answer from youYes.
ඔව් ඒක නම් ඇත්තඅනන්තවත් හිතිලා තියෙනවා, රටේ මේ යන තත්ත්වෙත් එක්ක ඉදිරියට ඔහොම හිතෙන එක වැඩිවුණොත් මිසක් අඩු වෙන එකක් නෑ.

Everyone has ups and downs during their life bro. Sometimes, it may be very difficult to tolerate things.I didn't expect that answer from you![]()
ඔව් බන්, මං depression පප්පෙක්
පොඩි කාලේ තාත්තා බැනලා කන්නේ නැතුව මැරෙන්න ගියා
තව මේ ළගකදිත් modern ක්‍රමේකින් suicide කරගන්න ගිහිල්ලා Google නිසා බේරුණා![]()
ගෙදර අය දන්නේ නැද්ද suicide කරගන්න ගියා කියලාඅනේ මන්දා බන්... මම අන්තිමේට සතුටෙන් හිටියේ 2017... දැන් නිකන් හිස් මම ඇතුලෙන්...ඒ මොකද?මටත් හිතෙන වෙලාවල් තියෙනවා. ඒත් ළඟදී හිතුනේ නෑ එහෙම
Eka arenna wena case?අනන්තවත් හිතිලා තියෙනවා, රටේ මේ යන තත්ත්වෙත් එක්ක ඉදිරියට ඔහොම හිතෙන එක වැඩිවුණොත් මිසක් අඩු වෙන එකක් නෑ.
ubatath awith thiyanawada ban?දාර බයියෙක්ව මරන්න නම් හිතිල තියෙනව..ඵහෙම හිත හිත ඉන්නකොට උෟ ක්‍රිකට් ගහන්න ගිහින් කකුලක් කඩාගෙන දැන් අැඳේ..
ප්රශ්න නම් කාටද නැත්තෙ, සහෝ.Eka arenna wena case?

It s ok bro I ll take care of ur wifeYes.