ජීවිතේ කවදා හරි මැරෙන්න හිතිලා තියෙනවා ද?

ජීවිතේ එකම එක පාරක් හරි සියදිවි හානි කරගන්න හිතිලා තියෙනවා ද?

  • ඔව්

    Votes: 114 77.6%
  • නෑ

    Votes: 33 22.4%

  • Total voters
    147
  • This poll will close: .

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි 😂

    P.s. මම නම් දැන් මේ වගේ උත්තර ගණන් ගන්නේ නෑ. ඒත් ඔහොම අනිත් අයට උත්තර දෙන්න යන්න එපා.උබ තව එකෙක් ඉන්න තත්වේ හරියටම දන්නේ නෑ නේ. මතක තියගන්න හිට්ලරුත් අන්තිමට සියදිවි නසා ගත්තා (හේතුව මොකක් වුණොත්). එච්චර ඕනි නෑ ඔය පොර ටෝක් දෙන කට හරි වේදනාව දරන්න බැරි ලෙඩක් හැදුණොත් ඒත් මැරෙන්න හිතෙන්නේ පුළුවන්. ප්‍රශ්න පිට ප්‍රශ්න ආවම එහෙම හිතෙන්න පුළුවන්. දරා ගැනීමේ හැකියාව හැමෝටම එක වගේ නෑ නේ
    දුක සාමන්‍යකරනය කරන එකෙන් තව දුක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ මතක තියාගනින්
     
    • Sad
    Reactions: B.Chat

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    I do, but I won't.

    Reason is "mom would be sad"

    My philosophy of life is kinda biased to extensional nihilism / absurdism.
    Life is meaning less, we all gonna die, bla bla bla.
     
    • Like
    Reactions: GobbaSira and vito

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    දුක සාමන්‍යකරනය කරන එකෙන් තව දුක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ මතක තියාගනින්
    මට මෙතන කිසි දෙයක් normalize කරන්න ඕනි නෑ බං. ඒක එහෙම වුණා නම් ඒක වැරැද්දක් කියලා පිළිගන්නවා :-( හැබැයි උබ කියන විදියට mindset එක සදාකාලික හින්දා කාටවත් මේක බලපාන්න විදියක් නෑ(joke :P )
     
    • Like
    Reactions: GobbaSira

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,915
    113
    Lankawe innakota mood down wena eka ahanna deyakda.70% suicide thoughts tiyenawa.collective enerngy eke suicide thoughts ube mind ekatath wadinawa.ekai kohe hari gihin awama patta widihata tired.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    suicidal thoughts are nothing new and more common than most people think
    most people go through ups and downs and varying levels of depression
    being able to address it correctly and finding proper help can sometimes mean the difference between not acting on that impulse and letting it pass or taking your own life
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    හත් පාරක් suicide කරගන්න හිතල තියෙනව,
    දැන් මම ලයිෆ් එක නීති ගොඩක් එක්ක ජිවත් වෙන්නෙ ,පොඩ්ඩක් නෙමේ ගොඩක් අඩුයි ඩිප්‍රෙශන් ගතිය ඒ හින්දා
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    හිතිලා තියෙනවා ඕනේ තරම්..... මට OCD තදින්ම වද දෙනවා.මම එක වැඩේ 50 පාරකට වඩා කරපු වෙලාවල් තියෙනවා. ඒක දරා ගන්නම බැරි උනාම එහෙම හිතෙනවා. පස්සේ කවුරුත් නැති තැනකට ගිහින් කටහඬක් වත් ඇහෙන්නේ නැති තැනක ඉඳන් ටිකක් හොදට හුස්ම ගන්නවා.....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    නෑ බං. ඩිප්‍රෙස් වෙලා ජීවිතේ එපා වෙච්ච වෙලාවල් නං ඕන තරං තියනවා. හැබැයි මැරෙන්නෙ ඕනෙ කියලා හිතුනෙ නෑ කවදාවත්. කොහොම හරි ගේමක් ගහලා ඒ දුක් වෙන හේතු ටික නැති කරගෙන සතුටින් ඉන්න ට්‍රයි කරන්න ඕන කියලා ලාවට පොඩි බලාපොරොත්තුවක් වගේ ලයින් එකක් කනාමැදිරි එලියක් වගේ පත්තු වෙනවා ඩිප්‍රෙශන් වලින් හිතම වැහිලා පට්ට අන්ධකාර වෙච්ච වෙලාවල් වලට පවා. ඒ කනාමැදිරි එලිය වගේ බලාපොරොත්තුව දිහා බලාගෙන ඉමෑජින් කරලා අනාගතේ මේ මේ දේවල් කරගන්නවා කොහොම හරි කට්ට කාලා ගේමක් ගහලා කියලා අනාගතේ ලස්සන විනාඩියක් ඉමෑජින් කරලා ඒ සතුට විදගන්නවා.ඒ එන කික් එකෙන් කොහොම හරි ගේම ගහගෙන එකින් එක ඩිප්‍රෙස් වෙච්ච එපා වෙච්ච හේතු අයින් කරගෙන ටාගට් කරපුවා ඇචීව් කරගෙන හෙමීට හෙමීට ජීවිතේ ගේම ගහගෙන යනවා. අනික අවුරුදු ගානක් මහන්සි වෙලා කොල්ලෙක් හදලා අම්මලා තාත්තලා වයසට ගියාට පස්සෙ ඒ මිනිස්සු මේකෙ තනිකරලා දාල ජීවිතෙන් පැනලා යන්න නං ලොවෙත් හිතෙන්නෙ නෑ කොච්චර ඩිප්‍රෙස් උනත් පියවි සිහිය පොඩ්ඩක් හරි තිබ්බොත්.