කවදාවත් මැරෙන්න හිතල නන් නෑ
ඒ ලවුකික සැපතට තියන ආසාව නිසා මන් හිතන්නෙ
කොච්චර කෙල උනත්, කවද හරි/කෝම හරි ගොඩ යයි/ ප්රශ්න ඉවර වෙයි කියන බලාපොරොත්තුව තියනව
1. බලාපොරොත්තු තියන කන් , ජීවත් වෙන්න පුලුවන්
2. මැරෙන කන් , එක එක ආසවල් / බලාපොරොත්තු තියනව