ජීවිතේ තනිවෙච්ච මිනිස්සුන්ට මොනා වෙයිද?

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නෑයො කවුරුත් නැතුව තමන්ට කියල කවුරුත්ම නැති මිනිස්සුන්ට මොනාද වෙන්නෙ?
    ඔය අනූරාද imos ඉන්නෙ පිස්සු කෙල කෙල.ඒ වගේ ඉදී
     
    • Like
    Reactions: B.Chat

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    Etchara kal ayusha be bn dan inna unta.60n sotti
    ආයුෂ ගැන නෙමෙයි බන් මන් කියන්නෙ. හිතපන්කො අනතුරක් හරි, මොකක් හරි කෙස් එකක් නිසා ඇවිදින්න නැගිට ගන්න බැරි උනොත් මාර විදියට අසරණ වෙනවා.
     
    • Like
    Reactions: B.Chat

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Manam ehama asai, kisima bedimak ne, full, freedom

    සල්ලි තියෙනවා නම් ගෙදර වැඩ කාරියෙක් තියන් ඉන්න පුළුවන්. කව්රුත් කසාද බදින්නේ නැතුව කැමති කැමති ගෑණු ගෙදර තියන් ඉන්නත් පුළුවන්. සල්ලි නැත්තම් තනියම උයන් කාලා ඔහේ පාලුවෙන් ඉන්න පුළුවන්.
    Ubala ehema thani wechcha aya dekala thiyenawada? Godak wayasata yaddi sihi kalpanawa adu wenawa, atha paya waru nethi wenawa, ekthen wenawa. ehema unata passe itin thaniyen inna amarui. salli thibbath ewa manage kara ganna be.

    Aduma tharame thaman wayasata yaddi salli tika manage karanna procedure ekak thibba kenek nam itin shape.
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Nayo thiya daruwangenwath issarahata loku udawwak balaporoththu wenna epa.
    Wena ratawal wala wage hamoma puluwan kaledi bari kaleta jeewath wena hati plan kara ganna ona.
    රත්තරන් කියමන ලොකු අයියා. මම දන්න තරමින් පිළියන්දල හරි බණ්ඩාරගම කිට්ටුව වගේ තියෙනවා මහළු නිවාසයක් හරියට පළවෙනි ලෝකේ රටක එකක් වගේ. වෙබ්සයිට් එකේ ඔක්කොම විස්තර තියෙනවා පින්තූර එක්ක. ඔය වගේ ඒවා අනිවා ඉස්සරහට එනවා තව තව.
    අර පෝක් වීදිය කතාව බැලුවා නම් තේරෙනවා අනාගතේට එන ළමයි බහුතරයක් මොන වගේද කියලා. ළමයි හදන්නේ උන් ලොකු වෙලා අපිව බලාගන්න කියලා හිතනවා නම් තේරුමක් නෑ ළමයි හදලා.
    නෑයෝ ගැන නම් කොහොමත් කතා කරලා වැඩක් නෑ. තමුන්ට ගැලපෙන යාළුවො නෑදැයෝ ටිකක් ඉන්නවා නම් එච්චරයි.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජීවිතේ බැඳීම් නැති තරමට පහසුයි.
    පුලුවන් කාලේ ආර්ථික අතින් ශක්තිමත් වෙලා ජීවිතේ අන්තිම කාලේ Assisted Living Facility එකකට යන එක තමයි මම කරන්නේ.
     
    • Like
    Reactions: B.Chat